eka pattalu neda ban
parana eka hoyaganna thiyenawada![]()
මමත් බලන්න හිතිලා ඔන්ලයින් විඩිඔ අයි ඩි ඇම් එකෙන් බාල බැලුවෙ

පට්ට ඒ කාලෙ නම් දෙන් ටිකක් බලද්දි හිනා යනවා

eka pattalu neda ban
parana eka hoyaganna thiyenawada![]()


ජින්තුවා;16684892 said:
Arrow season 3 වෙනුවට The Flash එක ගෙන්න වගේ CW හදන්නෙ.![]()

pissuda ban
the flash yanne tuesday 8pm,arrow yanne wednesday 8pm 
ජින්තුවා;16684996 said:lol. Vampire Diaries බලපන් තොට පිස්සු හැදෙයි. ඒකෙ මැරෙන එකෙක්වත් නැහැ ඔක්කොම උන් අපහු එනව![]()
klaus karayath giya ne dan itin ganna deyak na.mata tvd balala love triangle kiyana concept ekath epa un bn 
pissuda ban
the flash yanne tuesday 8pm,arrow yanne wednesday 8pm
sirawata ban first 2 seasons nam fatta tvd eke,dan nam gu 70iklaus karayath giya ne dan itin ganna deyak na.mata tvd balala love triangle kiyana concept ekath epa un bn
![]()

ජින්තුවා;16688399 said:sirawata ban. klaus, elijah denna witarai ban ehemath hitiye.. anith un okkoma anda gatta gaman.![]()
Elena wa katha widihata marala danna ona,I mean fully tortured for days & drained the blood for months
aye revive karanna bari widhatama marala danna ona
Elena ge doppelgangers la okkomawath marala danna ona 

mehemai karanna onaElena wa katha widihata marala danna ona,I mean fully tortured for days & drained the blood for months
aye revive karanna bari widhatama marala danna ona
Elena ge doppelgangers la okkomawath marala danna ona
then 80% show eka automatically fixed![]()


රෙවෝලුෂන් මොකද බන් තත්වේ. මම ලඟදි බලන්න ගත්තේ. තාම එපිසොඩ්ස් 12යි ඉවර.

ow ban dan arrow, vampire diaries hama ekama kammali balannaඇරෝ ඇරෝගන්නවා කියල මට නම් මුලදිම තේරුණා.වැඩක් නැ. ඒකෙ කතාව එක තැන පල් වෙනව. මම බලන එක නැවැත්තුව. රෙව+ලූෂන් එකත් නවතතලා දැම්මා.
ජින්තුවා;16688470 said:danma balana eka nawattapan. season 2 eken passe cancel wenawa sure![]()
cancel krala godak daws bn

ජින්තුවා;16688743 said:ado mama danne nane ban.. dan me anthima episode tikada yanne etakota![]()
season 2 withari....
Tv series 1k yaddi magadi Cancel krata edama iwara wenne nah...
season 1ka iwara unama thma Cancel wenne..E22 thma finale Epi ya
bala bala hitapu okkoma iwarayi oyi, epa wenawa 

green arrow කියන්නේ සුපිරි funny චරිතයක්.නමුත් මේකේ හැටියට ඌ සීරියස් වැඩියි.smallville එකේ ඉදපු green arrow නම් පට්ටයි.මටනම් පෙන්නේ මේ arrow සිරිස් එක low budget යන එකක් වගේ.
![]()
මොනවා උනත් braking bad එකට ගහන්න නම් සිරිස් එකක් නැ..
![]()
arrow eka mata echchara alluwe nam naha. eth ohe balanava. attow canceled nam naha 3td season ekakata early renew ekak kala last jan valadi. Flash venava series ekak yanne
mata duka hondata thibuna tommorow people eka cancel karapu ekata![]()

cancelledරෙවෝලුෂන් මොකද බන් තත්වේ. මම ලඟදි බලන්න ගත්තේ. තාම එපිසොඩ්ස් 12යි ඉවර.
Oliver සුපිරි funny ?green arrow කියන්නේ සුපිරි funny චරිතයක්.නමුත් මේකේ හැටියට ඌ සීරියස් වැඩියි.smallville එකේ ඉදපු green arrow නම් පට්ටයි.මටනම් පෙන්නේ මේ arrow සිරිස් එක low budget යන එකක් වගේ.
![]()
මොනවා උනත් braking bad එකට ගහන්න නම් සිරිස් එකක් නැ..
![]()


arrow wage series weekly balana kota epa wenne,season eka pennala iwara unama eka para 2-3 days walin balanna ethakokta gathi
mun shows charter karanawa teen angst,wikara boring love story patalawala(smallville,tvd,arrow,supernatural....etc)