Dialog 21Mbps Dongle 1500/=

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Conditions Apply කියන කෑල්ල තමා විශ්වාස නැත්තේ..... 1500 ට ඩොංගලේ දෙන්නේ අත ලෙවකන්න බලාගෙන නෙවේ නේ උන්........ :rofl:

    යකෝ මගේ සිම් එක දැන් අවුරුදු 7කට කිට්ටුයි.... මුන් මට එවලා නෑ නේ..... :angry:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    Conditions Apply කියන කෑල්ල තමා විශ්වාස නැත්තේ..... 1500 ට ඩොංගලේ දෙන්නේ අත ලෙවකන්න බලාගෙන නෙවේ නේ උන්........ :rofl:

    යකෝ මගේ සිම් එක දැන් අවුරුදු 7කට කිට්ටුයි.... මුන් මට එවලා නෑ නේ..... :angry:
    :lol::(
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    I asked from Dialog customer care about this offer, they told me you are only valid this offer if you received that SMS :( otherwise you are not eligible for that offer :growl:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    matath awa..kondeesi sahithai kiyala thibba mama kapala damma magula

    oh! shit! you are a lucky bastard :frown: why the hell are you del that SMS :dull::no: there is no any big conditions. if you are already a dialog mobile broadband subscriber, you are eligible for that offer. :)
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    Conditions Apply කියන කෑල්ල තමා විශ්වාස නැත්තේ..... 1500 ට ඩොංගලේ දෙන්නේ අත ලෙවකන්න බලාගෙන නෙවේ නේ උන්........ :rofl:

    යකෝ මගේ සිම් එක දැන් අවුරුදු 7කට කිට්ටුයි.... මුන් මට එවලා නෑ නේ..... :angry:

    මාසෙටම රුපියල් 50 රීලෝඩ් දාන එවුන්ට එවන්නේ නෑ බන් :P
     
    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    මටත් ආවා බන් ‍මරුම සින් එක කියන්න‍ේ මග‍ේ Mobitel No එකට awe.
     
    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    මාසෙටම රුපියල් 50 රීලෝඩ් දාන එවුන්ට එවන්නේ නෑ බන් :P

    මාත් මාසෙකට රු. 100-200 ක් විතර තමා උපරිම දාන්නේ. ඉදල හිටල ඉන්ටර්නෙට් පැකේජ් එකක් ඇක්ටිවු කරගන්නව. මැසේජ් එක එනකොට මගේ ෆෝන් එකේ තිබුනේ රු. 40 ස් ගානක්. ඉන්ටර් නෙට් පැකේජ් එකක් ඇක්ටිවු කරල තිබුනෙත් නෑ. මේක එවල තියෙන්නෙ අහබු විදියට.
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141

    Uba Dialog eken dongle ekak pawichi karanwada machan?
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Mama ikman.lk eke daka postpaid user kenk nam masa 9kata wada mea offer eka clam karana puluwan lu.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මම කන්ටමර් කෙයාර් එකට ගත්තා ඇමතුමක්- එතන හිටපු අක්ක කිව්ව විදිහට ලොකු කොන්දේසි නෑවගේ. තියෙන කනෙක්ෂන් එකටම ඩොන්ගල් එක ගන්න පුලුවන් කිව්වා. හෙට යන්න ඔනා ආකේඩ් එකකට කුකුලත් අතේ අරගෙන :baffled:

    images

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Mama ikman.lk eke daka postpaid user kenk nam masa 9kata wada mea offer eka clam karana puluwan lu.

    එහෙම බෑ. අනිවාර්යයෙන්ම sms එක එන්න ඕන. එහෙම නැතිව කොහොමටවත් බෑලු. :dull::frown: