ubala dennatama penne na ne me mama ahapu prashne..monaaawda ban.. apitama ohoma karanne![]()
නැකැත් රාල;16687307 said:මම උඹේ එක නොගත්තේ මම ඕක කලින් බලලා තියන නිසා.. එකම හඳහන ආයේ ආයේ බලල වැඩක් නෑනෙ බන්
hmm..eka hari..eth mata one ubala dennagema adahs..e pilibada danna dennekgenma adahsa gaththma mage sucees ekata hodayne..eky dennama nam karala ahuwe... 


nangi apith nakat balanna dannawa![]()


ko anee ?!![]()
03 Oct 1987
5.27 am
Kandy General Hospital
Interested to know about Job & Marriage
Thanks in advance![]()


නැකැත් රාල;16688916 said:වාසනාවන්ත හඳහනකි. ස්තීර රැකියාවක් කිරීමේ වාසනාව ඇත. නමුත් අධ්‍යාපනය ලබන කාලයේ රාහුගේ මහදසාව ලැබීම නිසා අධ්‍යාපනයට නොයෙක් බාධා පැමිනි බව පෙනේ. නමුත් භද්‍රා යෝගයට පින් සිදුවන්නට ජන්මියා කෙසේ හෝ අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නේ නැතුව කරගත් බව පෙනේ.සෑම දෙයක්ම ගවේශනාත්මකව බලයි. එමෙන්ම මෙම ජන්ම සටහනේ ධර්ම කර්මාධිපති රාජ යෝගය යෙදී ඇති නිසා ජන්මියාට යහපත් රැකියාවක් කිරීමට අවස්ථාව ලැබේ. පරිපාලනය සම්භන්ධ රැකියාවන්ට, ප්‍රභූන් යටතේ වැඩ කිරීමටත් එමෙන්ම ජ්‍යොතිෂය ආදී ශාස්ත්‍ර ඉගෙනීමටත් යහපත්ය.
විවාහය තරමක් පමා වීමට ඉඩ තිබේ. මීට අමතරව විශේෂයෙන් පැවසිය යුත්තේ සැමියාව කන්ට්‍රෝල් කිරීම වැඩිවී පවුල් ආරවුල් ඇතිවිය හැකි බැවින් ඒ ගැන වඩා සැලකිලිමත් වන ලෙසය. දරුවන් අඩුයි. එමෙන්ම දරුවන්ගෙන් සැලකිලි බලපොරොත්තු නොවන තරමට යහපත්ය. දරුවන් වෙනුවෙන් සැලකිය යුතු දේපලක් ඉතිරි කර තබයි.
2014 නොවැම්බරයෙන් පසු ඒරාෂ්ඨක ආරම්බ වන අතර 2017 ජනවාරි 23න් පසුව වසර 5ක් යනතුරු දැඩි අපල දායක තත්වයක් පවතින බැවින් පරෙස්සම් වන්න එම කාලයෙන් පසු ජීවිතය තව තවත් දියුනු වේ...
oya aththamada ?
out of island ehema yanna labeida workwise kiyalath poddak balala kiyannakoo...
ahhh... luv affair ekatai matai kochchara durata hariyanawada kiyalath kiyannakooo plsss..



oya aththamada ?
out of island ehema yanna labeida workwise kiyalath poddak balala kiyannakoo...
ahhh... luv affair ekatai matai kochchara durata hariyanawada kiyalath kiyannakooo plsss..
oya anthima para eken kiyawena eka thaw poddak pahadili kalanam nakath brother![]()
නැකැත් රාල;16689108 said:කියලා තියන එව හරිද? විවහ වෙලා නෑ නේද තාම? අනික්වා හරිද ඉගෙන ගන්න කාලේ බාහිර බාධා අවද?



Passe oyata kiyala achchige nakatha balawagannamkooo![]()
නැකැත් රාල;16689108 said:කියලා තියන එව හරිද? විවහ වෙලා නෑ නේද තාම? අනික්වා හරිද ඉගෙන ගන්න කාලේ බාහිර බාධා අවද?
