Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

saman1000

Member
Jun 28, 2013
245
4
0
බොහොම ස්තුතියි :)

පොඩි ? වගයක් ටියෙනවා නෑකත් අය්යේ,

1. සිකුරු+සදු සිටියොත් විවාහයෙන් පස්සෙ හොද නෑද්ද? :oo:

2.සෙනසුරු ලග්න එරශ්ටකය හා චන්ඩ්‍ර එරශ්ටකය එකට යෙදිල ටියෙනකොට ජන්මියා සෙනසුරු මහා දසාවේ සෙනසුරු අන්තර් දසාවේ ඉන්න කොට ජන්මියාට කෙල වෙලාම යනවද? (සෙනසුරු 1 ඉන්නෙ සමව )

3. කෙන්දරෙ 1,2,..,12 යන කොටුවලින් ජීවිතයෙ මොන ගෑනද කියවෙන්නෙ? :rolleyes:

අවුලක් නෑ නේද ප්‍රශ්න ඈහව්වාට... :baffled:
 
eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    oya meka dakkada ? :rolleyes:

    විශේෂයෙන් පැවසිය යුත්තේ සැමියාව කන්ට්‍රෝල් කිරීම ......... :rofl::P

    dakka... owa nam simple case neh... mata puluwan janmiyage kendare wenas karanna :D :lol::lol::lol:
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    පොඩි ? වගයක් ටියෙනවා නෑකත් අය්යේ,

    1. සිකුරු+සදු සිටියොත් විවාහයෙන් පස්සෙ හොද නෑද්ද? :oo:

    2.සෙනසුරු ලග්න එරශ්ටකය හා චන්ඩ්‍ර එරශ්ටකය එකට යෙදිල ටියෙනකොට ජන්මියා සෙනසුරු මහා දසාවේ සෙනසුරු අන්තර් දසාවේ ඉන්න කොට ජන්මියාට කෙල වෙලාම යනවද? (සෙනසුරු 1 ඉන්නෙ සමව )

    3. කෙන්දරෙ 1,2,..,12 යන කොටුවලින් ජීවිතයෙ මොන ගෑනද කියවෙන්නෙ? :rolleyes:

    අවුලක් නෑ නේද ප්‍රශ්න ඈහව්වාට... :baffled:

    pissuda ban prashna ahanna epa kiyala kana palenna gahala tiyenawa
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    පොඩි ? වගයක් ටියෙනවා නෑකත් අය්යේ,

    1. සිකුරු+සදු සිටියොත් විවාහයෙන් පස්සෙ හොද නෑද්ද? :oo:

    2.සෙනසුරු ලග්න එරශ්ටකය හා චන්ඩ්‍ර එරශ්ටකය එකට යෙදිල ටියෙනකොට ජන්මියා සෙනසුරු මහා දසාවේ සෙනසුරු අන්තර් දසාවේ ඉන්න කොට ජන්මියාට කෙල වෙලාම යනවද? (සෙනසුරු 1 ඉන්නෙ සමව )

    3. කෙන්දරෙ 1,2,..,12 යන කොටුවලින් ජීවිතයෙ මොන ගෑනද කියවෙන්නෙ? :rolleyes:

    අවුලක් නෑ නේද ප්‍රශ්න ඈහව්වාට... :baffled:

    1. සිකුරු+සදු සිටියොත් විවාහයෙන් පස්සෙ හොද නෑද්ද? :oo:
    හොඳ තැනක හිටියොත් ස්ත්‍රී පක්ෂය සමග ඉතාම ප්‍රිය මනාප ලෙස ඇසුරු කරන්නත් නරක් වෙලා හිටියොත් ආශ්‍රය අසාර්ථක හා අඩු කෙනෙක් කරන්නත් බලපානවා

    2.සෙනසුරු ලග්න එරශ්ටකය හා චන්ඩ්‍ර එරශ්ටකය එකට යෙදිල ටියෙනකොට ජන්මියා සෙනසුරු මහා දසාවේ සෙනසුරු අන්තර් දසාවේ ඉන්න කොට ජන්මියාට කෙල වෙලාම යනවද? (සෙනසුරු 1 ඉන්නෙ සමව )
    60% විතර බඩු තමයි.. ලග්නෙත් කටක වුනොත් 80% විතරම බඩුම තමයි. ගුරු බලවත්ව දෘෂ්ඨියක් දුන්නොත් ජීවිතේ බේරෙනවා අනිවා..

    3. කෙන්දරෙ 1,2,..,12 යන කොටුවලින් ජීවිතයෙ මොන ගෑනද කියවෙන්නෙ?
    ඕක නම් විස්තර කරන්න අමාරුයි ත්‍රෙඩ් එකෙ. පිටු 6ක විතර විස්තරයක්.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හොඳ වැඩක්.... නැකත්රාළ සහ pawusi දෙන්න එකතු වෙලාම මේ වැඩේ පටන් ගත්ත එක හොඳයි. pawusi නම් මට එක පාරකුත් උදව්වක් කළා. එකටත් බොහොම ස්තුතියි.......
    ජය වේවා...
    තෙරුවන් සරණයි....
     
    saman1000

    Member
    Jun 28, 2013
    245
    4
    0
    නැකැත් රාල;16689349 said:
    1. සිකුරු+සදු සිටියොත් විවාහයෙන් පස්සෙ හොද නෑද්ද? :oo:
    හොඳ තැනක හිටියොත් ස්ත්‍රී පක්ෂය සමග ඉතාම ප්‍රිය මනාප ලෙස ඇසුරු කරන්නත් නරක් වෙලා හිටියොත් ආශ්‍රය අසාර්ථක හා අඩු කෙනෙක් කරන්නත් බලපානවා

    2.සෙනසුරු ලග්න එරශ්ටකය හා චන්ඩ්‍ර එරශ්ටකය එකට යෙදිල ටියෙනකොට ජන්මියා සෙනසුරු මහා දසාවේ සෙනසුරු අන්තර් දසාවේ ඉන්න කොට ජන්මියාට කෙල වෙලාම යනවද? (සෙනසුරු 1 ඉන්නෙ සමව )
    60% විතර බඩු තමයි.. ලග්නෙත් කටක වුනොත් 80% විතරම බඩුම තමයි. ගුරු බලවත්ව දෘෂ්ඨියක් දුන්නොත් ජීවිතේ බේරෙනවා අනිවා..

    3. කෙන්දරෙ 1,2,..,12 යන කොටුවලින් ජීවිතයෙ මොන ගෑනද කියවෙන්නෙ?
    ඕක නම් විස්තර කරන්න අමාරුයි ත්‍රෙඩ් එකෙ. පිටු 6ක විතර විස්තරයක්.

    එහෙනන් පස්සෙ දාන්නකො...:)