Nakath aiye eyagei mage kendare galapenawada danne na neda![]()
![]()
![]()
oya meka dakkada ?

විශේෂයෙන් පැවසිය යුත්තේ සැමියාව කන්ට්‍රෝල් කිරීම .........

Nakath aiye eyagei mage kendare galapenawada danne na neda![]()
![]()
![]()

26ta adu ewa witarai balanne... achchilage kendara balanu nolabe ....

බොහොම ස්තුතියි![]()

oya meka dakkada ?
විශේෂයෙන් පැවසිය යුත්තේ සැමියාව කන්ට්‍රෝල් කිරීම .........![]()

ahh.. ehenam mallige kendare ewannam![]()
පොඩි ? වගයක් ටියෙනවා නෑකත් අය්යේ,
1. සිකුරු+සදු සිටියොත් විවාහයෙන් පස්සෙ හොද නෑද්ද?
2.සෙනසුරු ලග්න එරශ්ටකය හා චන්ඩ්‍ර එරශ්ටකය එකට යෙදිල ටියෙනකොට ජන්මියා සෙනසුරු මහා දසාවේ සෙනසුරු අන්තර් දසාවේ ඉන්න කොට ජන්මියාට කෙල වෙලාම යනවද? (සෙනසුරු 1 ඉන්නෙ සමව )
3. කෙන්දරෙ 1,2,..,12 යන කොටුවලින් ජීවිතයෙ මොන ගෑනද කියවෙන්නෙ?
අවුලක් නෑ නේද ප්‍රශ්න ඈහව්වාට...![]()
dakka... owa nam simple case neh... mata puluwan janmiyage kendare wenas karanna![]()
![]()

epa mallige eka balanna me nakata hodama na... erashtakayak awith tiyenne

පොඩි ? වගයක් ටියෙනවා නෑකත් අය්යේ,
1. සිකුරු+සදු සිටියොත් විවාහයෙන් පස්සෙ හොද නෑද්ද?
2.සෙනසුරු ලග්න එරශ්ටකය හා චන්ඩ්‍ර එරශ්ටකය එකට යෙදිල ටියෙනකොට ජන්මියා සෙනසුරු මහා දසාවේ සෙනසුරු අන්තර් දසාවේ ඉන්න කොට ජන්මියාට කෙල වෙලාම යනවද? (සෙනසුරු 1 ඉන්නෙ සමව )
3. කෙන්දරෙ 1,2,..,12 යන කොටුවලින් ජීවිතයෙ මොන ගෑනද කියවෙන්නෙ?
අවුලක් නෑ නේද ප්‍රශ්න ඈහව්වාට...![]()

mallige welawa balannath kalinma erashtake gana danaganna oyata diwas thiyenawa wage![]()
ko ara mage welawa balala kiyannam kiwwa ara lajja karaya ?eyage saddayakwath nane
![]()

kamak na ...

ow tikak???

නැකැත් රාල;16689349 said:1. සිකුරු+සදු සිටියොත් විවාහයෙන් පස්සෙ හොද නෑද්ද?
හොඳ තැනක හිටියොත් ස්ත්‍රී පක්ෂය සමග ඉතාම ප්‍රිය මනාප ලෙස ඇසුරු කරන්නත් නරක් වෙලා හිටියොත් ආශ්‍රය අසාර්ථක හා අඩු කෙනෙක් කරන්නත් බලපානවා
2.සෙනසුරු ලග්න එරශ්ටකය හා චන්ඩ්‍ර එරශ්ටකය එකට යෙදිල ටියෙනකොට ජන්මියා සෙනසුරු මහා දසාවේ සෙනසුරු අන්තර් දසාවේ ඉන්න කොට ජන්මියාට කෙල වෙලාම යනවද? (සෙනසුරු 1 ඉන්නෙ සමව )
60% විතර බඩු තමයි.. ලග්නෙත් කටක වුනොත් 80% විතරම බඩුම තමයි. ගුරු බලවත්ව දෘෂ්ඨියක් දුන්නොත් ජීවිතේ බේරෙනවා අනිවා..
3. කෙන්දරෙ 1,2,..,12 යන කොටුවලින් ජීවිතයෙ මොන ගෑනද කියවෙන්නෙ?
ඕක නම් විස්තර කරන්න අමාරුයි ත්‍රෙඩ් එකෙ. පිටු 6ක විතර විස්තරයක්.