Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    You would do that just for me. I'm touched :love: but you don't need to do that I don't like modified women and that goes for the horoscopes as well. We will be fine as long as we love each other. I could have asked for a charm to get you to love me but true love doesn't need charms, right? my love. :love::)

    But just in case නැකත් රාලෙ මට වශියක් කරල දෙන්න බැරිද? :rolleyes::rofl:

    කාවද බොට වශී කරගන්න ඕනා? :rofl::P
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නැකැත් රාල;16689589 said:
    පී එම් ඔනේ නෑ ත්‍රෙඩ් එකේම දාන්න

    මාමී මාමී පීඈම් කලා ත්‍රෙඩ් එකේම පලා පල දෑම්මාට කමක් නෑ:(:P
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    නැකැත් රාල;16689770 said:
    ඇයි එතකොට උඹට වෙන මොනාහරි අමුතු එකක් කියවෙයි කියලද? :lol::lol::lol:

    kiyanna bane mata dan nakath sick eka gahala tiyenne.... :):):)
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    balapan nagata nakath rala dipu wistare... ubata baya wela tmai inna wenne badagattot nam macho

    I like headstrong women and I know how to handle them so I'll be fine. ඉතින් මට එයාව සෙට් කරගන්න උදවුවක් දීපන් මචන්. ඒ පිනෙන් උඹට වේලකට කෑමට පෙර සහ පසු වශයෙන් නොයෙක් සැප ;) ලැබේවා :rofl:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    You would do that just for me. I'm touched :love: but you don't need to do that I don't like modified women and that goes for the horoscopes as well. We will be fine as long as we love each other. I could have asked for a charm to get you to love me but true love doesn't need charms, right? my love. :love::)

    But just in case නැකත් රාලෙ මට වශියක් කරල දෙන්න බැරිද? :rolleyes::rofl:

    :eek:
    :rofl::rofl::rofl:
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere

    valentines-smiley.jpg

    in_love_smiley.gif

    smiley-99.gif
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මට කියන්න හොද ඒව එනවා මේක කියවද්දී.............
    ..
    .
    .
    .
    .
    එක්කො ඕන නෑ......:පී:

    hey!! I was trying to pm u several times for last few days.. but it always said that ur inbox is full. this is the only way I can apologise for what happened between u & ur friend bcuz of me :( I really didn't meant to hurt or insult u in any way. I am exremely sorry for all. :(
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    hey!! I was trying to pm u several times for last few days.. but it always said that ur inbox is full. this is the only way I can apologise for what happened between u & ur friend bcuz of me :( I really didn't meant to hurt or insult u in any way. I am exremely sorry for all. :(

    මේ මොන අපබ්‍රන්සයක්ද මේ. ඔයා මොනාද ඒ දෙන්නට කලේ.
    male22-male-cry-tears-smiley-emoticon-000064-large.gif

    කමක්නෑ පනේ වරදට සමාවදෙනු ලැබේ. Will you marry me? :love:
     
    saman1000

    Member
    Jun 28, 2013
    245
    4
    0
    නැකැත් රාල;16689554 said:
    කවදා හෝ දක්ෂ ඉන්ජිනේරුවෙක් හෝ මහා ව්‍යාපාරිකයෙක් වීමටත් ඒ අතරම දක්ෂ පරිපාලකයෙකු වීමටත් ජන්මියාට වාසනාව ඇත. එමෙන්ම ආගම හා සමාජය වෙනුවෙන්ද මහා මෙහෙවරක් කරන කෙනෙකි. සියුම් සියුම් අන් අයට තේරුම් ගැනීමට අපහසු දේ ඉක්මනින් තේරුම් ගනී. තව කෙනෙකුට තදින් දැනෙන ලෙස කථා කිරීමට සමත්ය. 2029 පසු ජන්මියා බලා හිඳිද්දී දියුනුවෙන් දියුනුවට පත් වේ.. 2017 ජනවාරියෙන් පසු ව්‍යාපාරයකට අතගැසීම ඉතා යහපත්ය. වික්‍රමස්ථානයේ සිටින රාහුගේ දසාවක් ගත කරන නිසා ව්‍යාපාරයක් ආරම්භ කල කාලයේදී සාමන්‍යයෙන් එන ප්‍රෂ්න වලට ඔරොත්තු දීමට හැකි වේ. අඩියෙන් අඩිය දියුනුවට යාමට මේ කාලයේ හැකිය. රාහුගේ දසාව අවසන් වූ විට 2029 ගුරු ලබන අතර දියුනු වීමේ වේගය කීප ගුනයකින් ඉහල යයි.

    ලක්ෂන බාරියාවක් ලැබේ. සමහර විට දෙන්නෙක් වීමටද පුලුවන. හඳහන බලා විවාහය කරන්න.

    Ayye meyata saraswathi yogaya tiyenawada? :rolleyes: