එළකිරියේ විචී සහ කුල් ගේ ආදර කතාව.
එළකිරියේ මා දුටු ෆන්ම ෆන් චැටක්. අපහාසයක් උදෙසා පලකල යුත්තක් නොවේ
දින කීපයකට පසු
මෙසේ තිබියදී විචි රොක්ස් අක්කා පලකරපු පෝස්ට් එකක් මහත් ආන්දෝලනයකට තුඩුදුනි
මෙයින් මහත් ශෝකයටපත් කූල් මහතා මෙසේ ප්‍රකාශ කලේය
මෙය මහත් හාස්‍යයට කරුණක් විය
එහිදී පළවූ ක්මෙන්‍ටුවකට පිලිතුරු දෙමින් කූල් මෙසේ වල කපා ගත්තේය
මේ අතරතුර මා කල සෙවීමකින් අක්කාගේයැයි සැකකල හැකි පිංතූරයක් වෙනත් ත්‍රෙඩ් එකකින් උස්සා මම මෙසේ පලකලේය
කූල් සහෝදරයා තමන්ගේ වල තවත් ගැඹුරට කපාගත්තේ මෙසේ ප්‍රකාශ කරමින්ය
මේ අතර පෙර කමෙන්‍ටුවකට අදහස් දක්වමින් විචී අක්කා
මෙහිදී ආරක්ශාකාරී පිළිවෙතක් අනුගමනය කල කූල් .......
දැන් දෙබස තව තවත් උණුසුම්වූයේ විචී අක්කා පෙර කමෙන්‍ටුවකට පිලිතුරු දැක්වූ පහත ප්‍රකාශයෙනි
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින්
මෙහිදී තවත් අසා සිටින්නන් අදහස් දක්වමින්
ආදර කතාව මෙසේ අවසන්විය.

එළකිරියේ මා දුටු ෆන්ම ෆන් චැටක්. අපහාසයක් උදෙසා පලකල යුත්තක් නොවේ
vichi rox api denna porondan galapala balamuda?![]()
that is against rules you have to post your details here
කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා..............
විස්තර මට දේ නම්.......
anee methana nam danna ba suduuuu...![]()
eth inbox check karala matath salakanna kiyala recommend karanawada suduu![]()
සුදූ.....ඇහැට මීපැණි වගේ දකින කොටත්. අනේ කවුරු හරි පිංවතෙක් මගෙ චූටිගෙ හඳහන බලල දෙන්න.
![]()
දින කීපයකට පසු
අනේ මගෙ චූටි මොකෝ තරහින් වගේ. තාම ඔයගෙ හඳහන බලුවෙ නැද්ද? ඔයාගෙ හඳහනේ මම ඉන්නෙ පනේ.![]()
nakath raala ehema deyak mata kiwwe nane
![]()
ඒ ඉතින් නැකතට මම තාම මගෙ හඳහන බලන්න දුන්නැති හින්දනේ. මටනන් හිතගියතැන දේවාලෙ. පස්සෙ තමයි අපි දෙන්නගෙ හඳහන් බලවගෙන අපල බාධක තියෙනවනන් පිළියම් හෙයාගන්න ඕනෙ. ඔයා මගේ වෙන්න කැමතිනන් අදම අපි දෙන්නම ගිහින් එකම තැනකින් පොරොන්දම් ගලපගමු. මගෙ චූටි මොකද කියන්නේ?![]()
චූටි මට උත්තරයක් දෙන්නැද්ද? මගෙ චූටිට ලැජ්ජ හිතුනද? සමාවෙන්න සමාවෙන්න අපි තව ටිකකාලයක් පෙමින් ඇලී වෙලී සිටිමු විවාහය ගැන කතාකරන්න කලින්. ඔයාගෙ කැමැත්ත තමයි ඉතින් මගෙත් කැමැත්ත.
aluthen handahanak hadaganna wei wagenakath raleee poddak mei ganath salakuwanam
![]()
You would do that just for me. I'm touchedbut you don't need to do that I don't like modified women and that goes for the horoscopes as well. We will be fine as long as we love each other. I could have asked for a charm to get you to love me but true love doesn't need charms, right? my love.
But just in case නැකත් රාලෙ මට වශියක් කරල දෙන්න බැරිද?![]()
මෙසේ තිබියදී විචි රොක්ස් අක්කා පලකරපු පෝස්ට් එකක් මහත් ආන්දෝලනයකට තුඩුදුනි
hey!! I was trying to pm u several times for last few days.. but it always said that ur inbox is full. this is the only way I can apologise for what happened between u & ur friend bcuz of meI really didn't meant to hurt or insult u in any way. I am exremely sorry for all.
![]()
මෙයින් මහත් ශෝකයටපත් කූල් මහතා මෙසේ ප්‍රකාශ කලේය
මේ මොන අපබ්‍රන්සයක්ද මේ. ඔයා මොනාද ඒ දෙන්නට කලේ.
![]()
කමක්නෑ පනේ වරදට සමාවදෙනු ලැබේ. Will you marry me?![]()
මෙය මහත් හාස්‍යයට කරුණක් විය
එළකිරි කොල්ලෙක්;16690137 said:හිනා කාල පන යනව ඕයි
එහිදී පළවූ ක්මෙන්‍ටුවකට පිලිතුරු දෙමින් කූල් මෙසේ වල කපා ගත්තේය
Don't tell me vichi rox is a dudeThat would make sense but I need to hear it from her
![]()
මේ අතරතුර මා කල සෙවීමකින් අක්කාගේයැයි සැකකල හැකි පිංතූරයක් වෙනත් ත්‍රෙඩ් එකකින් උස්සා මම මෙසේ පලකලේය
ගොඩේකොල්ලා;16690113 said:![]()
oyaada?
කූල් සහෝදරයා තමන්ගේ වල තවත් ගැඹුරට කපාගත්තේ මෙසේ ප්‍රකාශ කරමින්ය
ඔය මගේ පන නෙවේ බන් මගෙ චූටි පොඩ්ඩක් හරහට උසයි. නැද්ද චූටි?![]()
මේ අතර පෙර කමෙන්‍ටුවකට අදහස් දක්වමින් විචී අක්කා
මේ මොන අපබ්‍රන්සයක්ද මේ. ඔයා මොනාද ඒ දෙන්නට කලේ.
![]()
කමක්නෑ පනේ වරදට සමාවදෙනු ලැබේ. Will you marry me?![]()
modayoo.. thread eka kanna epa gonoo...![]()
මෙහිදී ආරක්ශාකාරී පිළිවෙතක් අනුගමනය කල කූල් .......
නෑ නෑ ඔයා හරහට උස නෑ. වැරදුන සමාවෙන්න. පොඩි විහිලුවක් කලේ![]()
දැන් දෙබස තව තවත් උණුසුම්වූයේ විචී අක්කා පෙර කමෙන්‍ටුවකට පිලිතුරු දැක්වූ පහත ප්‍රකාශයෙනි
Don't tell me vichi rox is a dudeThat would make sense but I need to hear it from her
![]()
hey stupid !! didn't u read nakath rala's post about me ?
of course I am not a man idiot
![]()
ඔයාගෙ පලාපල කිවුවද? දැක්කෙනෑනෙ චූටියො.Don't reach the boiling point yet my gorgeous love. කේන්ති ගන්න එපා ඉක්මනට නාකිවෙයි
![]()
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින්
එළකිරි කොල්ලෙක්;16690242 said:dont get depressed machan!Be happy that you are in love with a girl who is of මල පැන්නුවත් රිදෙන්නෙ නැති type:rofl
She has a golden heart doesn't she?![]()
ඔයාගෙ පලාපල කිවුවද? දැක්කෙනෑනෙ චූටියො.Don't reach the boiling point yet my gorgeous love. කේන්ති ගන්න එපා ඉක්මනට නාකිවෙයි
![]()
![]()
What's with the "Eek"?You should sound more like "අනේ...... මට තියෙන ආදරේ තරම. මමත් ඔයාට......... මමත් ඔයාට..........ආ....ආ..." ඉතුරුටික කියන්න මට ලජ්ජයි ඔයාම කියන්නකො චූටියො
![]()
She has a golden heart doesn't she?![]()
no need to edit. I already saw ur early post![]()
In my early post it was just a smile with heart felt joy"" So this means you liked that I was happy to hear he say you are my girl
I knew you'd come around. ඔයා මට හිත යටින් කැමතියි නේද? තාම හිත උඩට ගන්න ලැජ්ජයි නේද? කමක්නැ මගෙ පන ඔයාට මම ගොඩාක් කැමතියි.
මෙහිදී තවත් අසා සිටින්නන් අදහස් දක්වමින්
මට තෙරුනා. මට ආරන්චියක් ආව ටිකක් භයානකයි කියල. ඒත්...... සහෝවත් මට වශියකින්වත් උදවුවක් කරන්නකෝ.නෑ නෑ ඔයා හරහට උස නෑ. වැරදුන සමාවෙන්න. පොඩි විහිලුවක් කලේ![]()
මේ මට ආරන්චි හැටියට උඹේ ට්‍රයි එකේ කේන්දරේ 2 කේතුලු.තද වෙලා කියවෙන එක වචනයක් ඇති දැලි පිහිපාරක් වගේ උඹේ බෙල්ල මුලින් කපල අරින්ඩ.![]()
![]()
uba marena dawasa ahaganin ban... mata nam penne dan hodatama lan wela wage machan...
Elakiri banner eka kawru gawadoooo???
මට තෙරුනා. මට ආරන්චියක් ආව ටිකක් භයානකයි කියල. ඒත්...... සහෝවත් මට වශියකින්වත් උදවුවක් කරන්නකෝ.![]()
Death granted to me by my true love චූටි (vichi rox) is a death worth having. I won't lift a finger if she is the one holding the knife![]()
නැකැත් රාල;16690579 said:
uba marena dawasa ahaganin ban... mata nam penne dan hodatama lan wela wage machan...
Elakiri banner eka kawru gawadoooo???
සිරාවට මටත් හිතුනා.. ඌට වේලපහම සෙනසුරු මාරු වෙයි කියලා..![]()
ආදර කතාව මෙසේ අවසන්විය.

ඇහැට මීපැණි වගේ දකින කොටත්. අනේ කවුරු හරි පිංවතෙක් මගෙ චූටිගෙ හඳහන බලල දෙන්න.
nakath raala ehema deyak mata kiwwe nane 

of course I am not a man idiot
Don't reach the boiling point yet my gorgeous love. කේන්ති ගන්න එපා ඉක්මනට නාකිවෙයි 