Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    no need to edit. I already saw ur early post :frown:

    In my early post it was just a smile with heart felt joy" :rofl: " So this means you liked that I was happy to hear he say you are my girl :shocked::love::love::love: I knew you'd come around. ඔයා මට හිත යටින් කැමතියි නේද? තාම හිත උඩට ගන්න ලැජ්ජයි නේද? කමක්නැ මගෙ පන ඔයාට මම ගොඩාක් කැමතියි.
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මේ මොන අපබ්‍රන්සයක්ද මේ. ඔයා මොනාද ඒ දෙන්නට කලේ.
    male22-male-cry-tears-smiley-emoticon-000064-large.gif

    කමක්නෑ පනේ වරදට සමාවදෙනු ලැබේ. Will you marry me? :love:

    :lol::lol::lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :love:thanx pawusi ayye:love:
    "පාඩම් කිරීමට වඩා ආතල් එකේ සිටීමට කැමතිය"
    meka nam hari:(

    "ප්‍රේම සබඳතා වලට පැටලිය හැක."
    meka ehema pitinma waradi neh:baffled::angry: man thaama kisima kellek ekka yalu wela nane:growl: anith eka man kelloth ekka katha karanneth nane:no: awasaneta kellek eka katha kare O/L karannath kalin:dull:

    "කොහේ ගියත් නව ප්‍රේම සම්බන්ධතා වලට මුල පුරයි."
    meke thiyena hatiyata man nikan shihan wage kollek neh:angry::baffled: mata ehema thathwayak nam na:(

    "පවුල තුල තම විවාහක බිරිඳ තම බලයට අභියෝග කරන තත්වයකට ඉඩ ඇත."
    :(:(:(

    "නියම ආකාරයට ජන්ම පත්‍ර ගලපා විවාහ නොවුනොත් පළමු විවාහය නඩු හබ දක්වා දුරදිග ගොස් අසාර්ථක වේ."
    meka nam man kendara balapu thanin kiwwa:(

    "කෙසේ වුවද පවුල එක්සෙකෙටිව් ජොබ් එකක් කරන තැනැත්තියක් විය හැක."
    :shocked:shaaaaaaaaaaaaaa maru neh:P:love:

    opzzzzzzzz.
    ඔව් පාසල් අධ්‍යාපනයත් ප්‍රේම සබඳතා කියන වචනය මම එතන ලියල තියෙන එක වැරදී සෙනසුරු 5 ස්වක්ශේත්‍රව ඉද්දි.අවුරුදු 18 වනකන් 5 සිකුරු දශාව සෙනසුරුගේ බලයට යටත්.

    ශිහාන් වගේ වෙන්ඩ ඕනේද බන් කෙල්ලො යාලු වෙන්ඩ.කට වචනය , හැසිරීම ,දේපල ඕවට කෙල්ලෝ අහුවෙන්නේ නැද්ද? අවුරුදු 21 න් පස්සේ බලපන් මේ ඉන්න උඹ නෙමෙයි එදාට ඉන්නේ.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නෑ නෑ ඔයා හරහට උස නෑ. වැරදුන සමාවෙන්න. පොඩි විහිලුවක් කලේ :baffled:

    මේ මට ආරන්චි හැටියට උඹේ ට්‍රයි එකේ කේන්දරේ 2 කේතුලු.තද වෙලා කියවෙන එක වචනයක් ඇති දැලි පිහිපාරක් වගේ උඹේ බෙල්ල මුලින් කපල අරින්ඩ.:rofl:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    In my early post it was just a smile with heart felt joy" :rofl: " So this means you liked that I was happy to hear he say you are my girl :shocked::love::love::love: I knew you'd come around. ඔයා මට හිත යටින් කැමතියි නේද? තාම හිත උඩට ගන්න ලැජ්ජයි නේද? කමක්නැ මගෙ පන ඔයාට මම ගොඩාක් කැමතියි.

    facepalm_4__large.jpg
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මේ මට ආරන්චි හැටියට උඹේ ට්‍රයි එකේ කේන්දරේ 2 කේතුලු.තද වෙලා කියවෙන එක වචනයක් ඇති දැලි පිහිපාරක් වගේ උඹේ බෙල්ල මුලින් කපල අරින්ඩ.:rofl:

    :rofl:
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    මේ මට ආරන්චි හැටියට උඹේ ට්‍රයි එකේ කේන්දරේ 2 කේතුලු.තද වෙලා කියවෙන එක වචනයක් ඇති දැලි පිහිපාරක් වගේ උඹේ බෙල්ල මුලින් කපල අරින්ඩ.:rofl:

    මට තෙරුනා. මට ආරන්චියක් ආව ටිකක් භයානකයි කියල. ඒත්...... සහෝවත් මට වශියකින්වත් උදවුවක් කරන්නකෝ. :)
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    මට තෙරුනා. මට ආරන්චියක් ආව ටිකක් භයානකයි කියල. ඒත්...... සහෝවත් මට වශියකින්වත් උදවුවක් කරන්නකෝ. :)

    uba marena dawasa ahaganin ban... mata nam penne dan hodatama lan wela wage machan...

    Elakiri banner eka kawru gawadoooo???
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ammooo deiyo mewa heba weida :):):) oyata pin machan
    ඕව හැබෑ වෙන්න නම් මහන්සි වෙලා වැඩ කරපිය ඒව ඇචීව් කර ගන්න......
    අත් දෙක කකුල් දෙපරැන්දෙ ගහන් *කෙන් දුං ද-දා නිදගත්තට දෙයියො ඕව කොට්ටෙ යටින් ගෙනත් තියන්නේ නෑ. ඔය පලාපල වලින් කියන්නේ ඔය දේවල් ලගා කරග න්න පුළුවන් මහන්සි වෙන්න ඕන කියන එකයි!!
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ඔව් මූට 2017 වැඩේ පටන් ගත්තම අමු කට්ටක් කන්න තියනවා.. රාහු ඉන්න නිසා කට්ට කෑමේ හැකියාවත් තියනවා.. කලයුත්තේ කට්ට කෑම තමයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;16690632 said:
    ඔව් මූට 2017 වැඩේ පටන් ගත්තම අමු කට්ටක් කන්න තියනවා.. රාහු ඉන්න නිසා කට්ට කෑමේ හැකියාවත් තියනවා.. කලයුත්තේ කට්ට කෑම තමයි
    රාලේ මේක කියපං ඔය හැමෝටම.....මේ තියෙන්නේ ලැබෙන්න පුළුවන් දේ මිස අනිවා ලැබීම නෙවෙයි කියලා. ලබා ගන්න නම් මහන්සි වෙන්න ඕන.නැත්තං ලැබෙන්නේ නෑ කියලා....

    මුං හිතං බන්නේ පිල උඩ ඇණ බාගෙන ලබ්බ කස-කසා හිටිය ම දෙයියෝ වහල කඩං පාත් කරයි කියල සියළු දේ ම..................
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රාලේ මේක කියපං ඔය හැමෝටම.....මේ තියෙන්නේ ලැබෙන්න පුළුවන් දේ මිස අනිවා ලැබීම නෙවෙයි කියලා. ලබා ගන්න නම් මහන්සි වෙන්න ඕන.නැත්තං ලැබෙන්නේ නෑ කියලා....

    මුං හිතං බන්නේ පිල උඩ ඇණ බාගෙන ලබ්බ කස-කසා හිටිය ම දෙයියෝ වහල කඩං පාත් කරයි කියල සියළු දේ ම..................

    *Wealth will pass away from that childish man who inquires
    most after the stars; for wealth is the star for wealth; what will the
    stars do?

    Page:505 (Kautilya's Arthashastra)
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රාලේ මේක කියපං ඔය හැමෝටම.....මේ තියෙන්නේ ලැබෙන්න පුළුවන් දේ මිස අනිවා ලැබීම නෙවෙයි කියලා. ලබා ගන්න නම් මහන්සි වෙන්න ඕන.නැත්තං ලැබෙන්නේ නෑ කියලා....

    මුං හිතං බන්නේ පිල උඩ ඇණ බාගෙන ලබ්බ කස-කසා හිටිය ම දෙයියෝ වහල කඩං පාත් කරයි කියල සියළු දේ ම..................

    well said broooooooooooooo
    11.gif