.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරි කොල්ලෙක්;16691256 said:
    අහෝ ආනන්දය! :rofl:
    උඹ එංගලන්තෙ සර්ජන් කෙනෙක් කියල කිව්ව වගේ මතකයි එක පාරක් මොකක හරි:lol::rofl:
    ඇයි මූ සී.අයි.ඒ ඩිරෙක්ටර් කෙනෙක් කියලත් කිව්වේ දවසක්......:rofl::rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16691256 said:
    අහෝ ආනන්දය! :rofl:
    උඹ එංගලන්තෙ සර්ජන් කෙනෙක් කියල කිව්ව වගේ මතකයි එක පාරක් මොකක හරි:lol::rofl:

    මොන සාජන්ද බං. මූ මේ කක්කුස්සි හෝදන එකෙක් එංගලන්තේ මෙතන ඉඳන් ටවුසන්ඩ් ටෝක්ස් දෙනවා. :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හුකෑස්..හුක්.......:rofl::rofl::rofl::rofl:
    කෑගැස්සුනා ඕයි............:rofl::rofl::rofl::rofl:
    ටෙලිෆෝන් නම්බර්ස් දෙකට බය නැතුව කතා කරපල්ලා.......:P
    මගේ නෙවෙයි....
    මේල් එකත් මගේ නෙවෙයි.......:P

    හසීන්..ගු පුච්චං කාපං ගිහින්...........:dull:
    තොට කවදා ඉදං ද බොලේ ඩයලොග් නොම්බරයක් තිබ්බෙ :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹල මාව දැකල තියනව නේ.....
    මේකේ බාගයක් විතර මාව දැකල තියනව නේ......

    පුකෙන් හිනා යන්නේ නබං.........:rofl::rofl::rofl::rofl:
    හ....:oo:
    කව්ද දන්නෙ ඔයා අපිව හම්බෙන්න එද්දි මාස්ක් එකක් දාගෙන හිටියද කියලා ... හ....:oo:
    අද තමා තොපේ ඇත්ත ස්වරූපය දැක්කෙ මාමෙ...:rolleyes::rofl:
    අනේ අරූට සීනිම හැදිය...:love::love: :lol:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    කියන්නද කවුද කියල වමේ සිට දකුණට
    සවින්ද්‍ර, උදයකුමාර්,මේහනාදන්,කොගුලරමනා
    තට්ටයා නාලක...........
    හූකෑස්..හුක්......

    තව ට්‍රයි කරපං.............:rofl::rofl::rofl::rofl:
    Mamath kimbulawa dakala tiyanawa :lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බදුල්ලේ ඉන්න සචින්ද්‍ර විමලසේනගෙන් අහලා කියන්නම්.මමත් මහියන්ගනේ.බදුල්ලට හැත්ප්ම 25යි
    ඊට කලින් උඹට අහගන්න පුළුවන් ඩී.ඩී.එස්. ගෙන්.......
    යාළුවගේ කෙල්ලව උස්සපු!!!!!!:dull::dull::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊට කලින් උඹට අහගන්න පුළුවන් ඩී.ඩී.එස්. ගෙන්.......
    යාළුවගේ කෙල්ලව උස්සපු!!!!!!:dull::dull::dull:
    ඔයිට ලේසි නැද්ද ටව්මෙ රෑට රැකගෙන ඉදලා අර බටර් පිහි කාරයාව අල්ලා ගත්තා නං :rolleyes: :dull: