⋆ඩාර්ක් වෙබ්⋆

Status
Not open for further replies.

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඩාර්ක් වෙබ්/ ඩීප් වෙබ් කියන්නේ අපි හැමදාම සාමාන්යෙන් පාවිච්චි කරන වෙබ් එක නෙවෙයි (surface web). google වල search කරාට මේ සයිට් එන්නේ නැ. මොකද ඒවා index කරලා නැති නිසා. මේ ඩීප් වෙබ්සයිට්ස් access කරන්නනම් Tor, I2P, Freenet වගේ ඕන වෙනවා. වැඩියෙන්ම බාවිතා වෙන්නේ Tor තමයි. අපි search engine එකකින් (google වගේ) search කරලා හම්බෙන results වල තියෙන්නේ 0.03% වගේ results විතරයි. ඉතුරු ටික ඩීප් වෙබ් වල තමයි තියෙන්නේ. අපි එදිනෙද පාවිච්චි කරන internet එක වගේ 500 ගුණයක් ලොකුයිලු ඩීප් වෙබ් එක. පිස්සු කොර නේද :baffled:. tor එකෙන් කරන්නේ අපි ඩීප් වෙබ් surf කරනකොට අපේ IP address අපි මොකද කරන්නේ කියන එක හන්ගන එක.

    ඩාර්ක් වෙබ් එකේ අපිට දැනගන්න නොලැබෙන news, මත් ද්‍රව්‍ය, කුලියට මිනීමරුවෝ, තුවක්කු, පෝර්න්.... වගේ නීත්‍යනුකුල නොවන ගොඩක් දේවල් හොයාගන්න තියෙනවා.


    article-2454735-18AE3EA600000578-197_634x463.jpg


    article-2454735-187FDACC00000578-544_634x289.jpg


    article-2350952-1A8F8129000005DC-678_634x513.jpg

    ඩාර්ක් වෙබ් කිව්වම සමහරු බයවෙනවා, සමහරු අහලවත් නැ. ඩාර්ක් වෙබ් එකට රිංගන එක මහලොකු කජ්ජක් නෙවේ. මම කියල දෙන්නම් සරලව.

    https://www.torproject.org/projects/torbrowser.html.en -- tor browser එක මෙතනින් download කරල install කරන්න.:)

    ඊට පස්සේ Start Tor Browser.exe run කරහම ඔය පහල තියන විදියට open වෙයි.:)

    firefox-tor-yes.jpg

    දැන් මෙන්න මේ සයිට් tor browser එකට copy paste කරලා ගිහින් අවශ්‍ය දේ හොයාගන්න එකයි ඇත්තේ :P



    ලින්ක් එකෙන් ලින්ක් එකට පැන පැන යනකොට පට්ට සයිට් එහෙම හම්බුනොත් මෙතන බෙදාගනිල්ල බදාගෙන කන්නේ නැතුව :angry: child porn එහෙම දානවා නෙවෙයි ඕන් :growl:
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ජින්තුවා;16691697 said:
    මොන හුයන්නක්ද බන් මේ තේරුම් කරල දීපල්ලකො

    dark web එකේ ගංජා වල ඉදල hitman කෙනෙක් දක්වා හොයාගන්න පුළුවන්, ලෝකේ තියන සියලුම තහනම් දේවල් ඔතන තියෙනවා
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ජොනී බට්ට;16691717 said:
    dark web එකේ ගංජා වල ඉදල hitman කෙනෙක් දක්වා හොයාගන්න පුළුවන්, ලෝකේ තියන සියලුම තහනම් දේවල් ඔතන තියෙනවා

    දැන් ඕක හොයා ගත්ත කියල මොකෝ කොරන්නෙ :nerd:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ජොනී බට්ට;16691741 said:
    :baffled::baffled::eek::eek: ආසනම් බලපන් මෙතන ලින්ක් දාන්න එපා
    :no: ne mama ahuwe ewa balanna honda nadda kiyala...mama balala ne bn :P
     
    Status
    Not open for further replies.