ඔව් මචෝ සෙනසුරාදා තමා කරන්නේ තැන්ක්ස්උඹත් රේඩියෝ වලට සෙට් වුනා නේද? තාම මට උඹගේ වැඩසටහන අහන්න බැරි වුනා කවදාද තියෙන්නේ සෙනසුරාද ද ?



එන්න සොදුරු ඉසව්වට ඔබ වෙනුවෙන්මයි සොදුරු සිත් ඇත්තන්ට

ඔව් මචෝ සෙනසුරාදා තමා කරන්නේ තැන්ක්ස්උඹත් රේඩියෝ වලට සෙට් වුනා නේද? තාම මට උඹගේ වැඩසටහන අහන්න බැරි වුනා කවදාද තියෙන්නේ සෙනසුරාද ද ?




මම එකේ ඇඩ්මින්ahh umbath hitiyada ?weda welawata notification awul ban ekai
gamaya tharaha unada danneth na
![]()
අඩෝ වරෙන් අතල් එකේ සෙට් වෙලා ඉමු 
අර කොම්පියුටර් හොරාගේ ඇඩ් එකකුත් දාල![]()

මාත් එකෙන් හෙඩ් සෙට් එකක් සහා බැටරියක් ගන්න ඉන්නේ 


මම එකේ ඇඩ්මින්අඩෝ වරෙන් අතල් එකේ සෙට් වෙලා ඉමු
![]()
mei tike whatsapp disable karala thiyenne,, weda wediy ban.. ennamko 
ඔකේ එල්ලිලා ඉන්න ඕනි නැ ෆ්රී වේලාවට් සෙට් වෙන්න එන්න මචන් ජොලියටaffata ehemada ?mei tike whatsapp disable karala thiyenne,, weda wediy ban.. ennamko
![]()

ඔකේ එල්ලිලා ඉන්න ඕනි නැ ෆ්රී වේලාවට් සෙට් වෙන්න එන්න මචන් ජොලියට![]()
ok machanහලෝ හලෝහද පානේ හද පානේ හද පානේ රෑ යාමේ
දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ
ගස් වැල් කිරි මුහුදේ කිමි දේ
මද මුදු සුලගින් අප නැලවෙන්නේ
බැබලෙන හදපානේ …
හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……
මගෙ පොඩි නංගී කිරි ඉල්ලා
දෝත නගා මා ඉහල බලා
අමිබිලියෝ කියම්න් නැල වෙන්නේ
බැබලෙන හදපානේ …
හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……
දිය මතුපිට කිරි රැල්ල නැගේ
ඹරුවෙක් තනිවී ඈත පෙනේ
හෝ ගා මුහුදේ රැල්ල බිදෙන්නේ
බැබලෙන හදපානේ …
හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……
වවුලන්ගේ බක මූණන්ගේ
නාදේ ඉදහිට මටද ඇසේ
කිරි වෙනුවට ගොබ සොයම්න් යන්නා
බැබලෙන හදපානේ …
හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……


ඒක තියනව මචං...........ඔබ දුටු ඒ මුල් දිනේ..............
සුනිල්ගේ හොඳම සින්දුව

ඔබ දුටු ඒ මුල් දිනේ..............
සුනිල්ගේ හොඳම සින්දුව

