එළකිරි කොල්ලෙක්;16695538 said:සන්තෝසයි මචන්! අවාසනාවකට අපිට එහෙම ආශ්‍රයක් ලබන්න තරම් පිනක් තිබිල නෑ බං![]()
යාළුවා;16695558 said:අහන්න පින තියෙනවනෙ. ඉතින් දෙකම එකයි. අපිත් ඇහුව නිසානෙ අද ආඩම්බර වෙන්නෙ![]()
aniwaතනුවටත් වඩා පද පේලියට අඬවන්න හැකියාව තියන ගීතයක්දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ
අම්මා අම්මා අම්මා අම්මා
කිඹුලා මචෝ ත්‍රේඞ් එකේ හෙඩිමේ තියෙන්නේ පෙබරවාරි 14 කියලා රේඩියෝ එක අහන්නේ නැතුව ත්‍රේඬ් ඒක පිටින් බැලූවොත් හිතන්නේ පරණ ත්‍රේඬ් එකක් බම්ප් වෙනවා කියලා

අල්ලගන්න හිටියේ මගේ user cp එක පැත්තේ ආවද නුබela ela.. onna apit inawa

