2014 Feb 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    උඹත් රේඩියෝ වලට සෙට් වුනා නේද? තාම මට උඹගේ වැඩසටහන අහන්න බැරි වුනා කවදාද තියෙන්නේ සෙනසුරාද ද ?
    ඔව් මචෝ සෙනසුරාදා තමා කරන්නේ තැන්ක්ස් :):):love:
    එන්න සොදුරු ඉසව්වට ඔබ වෙනුවෙන්මයි සොදුරු සිත් ඇත්තන්ට :)
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ
    දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ
    ගස් වැල් කිරි මුහුදේ කිමි දේ
    මද මුදු සුලගින් අප නැලවෙන්නේ
    බැබලෙන හදපානේ …

    හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……

    මගෙ පොඩි නංගී කිරි ඉල්ලා
    දෝත නගා මා ඉහල බලා
    අමිබිලියෝ කියම්න් නැල වෙන්නේ
    බැබලෙන හදපානේ …

    හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……

    දිය මතුපිට කිරි රැල්ල නැගේ
    ඹරුවෙක් තනිවී ඈත පෙනේ
    හෝ ගා මුහුදේ රැල්ල බිදෙන්නේ
    බැබලෙන හදපානේ …

    හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……

    වවුලන්ගේ බක මූණන්ගේ
    නාදේ ඉදහිට මටද ඇසේ
    කිරි වෙනුවට ගොබ සොයම්න් යන්නා
    බැබලෙන හදපානේ …

    හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ
    දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ
    ගස් වැල් කිරි මුහුදේ කිමි දේ
    මද මුදු සුලගින් අප නැලවෙන්නේ
    බැබලෙන හදපානේ …

    හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……

    මගෙ පොඩි නංගී කිරි ඉල්ලා
    දෝත නගා මා ඉහල බලා
    අමිබිලියෝ කියම්න් නැල වෙන්නේ
    බැබලෙන හදපානේ …

    හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……

    දිය මතුපිට කිරි රැල්ල නැගේ
    ඹරුවෙක් තනිවී ඈත පෙනේ
    හෝ ගා මුහුදේ රැල්ල බිදෙන්නේ
    බැබලෙන හදපානේ …

    හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……

    වවුලන්ගේ බක මූණන්ගේ
    නාදේ ඉදහිට මටද ඇසේ
    කිරි වෙනුවට ගොබ සොයම්න් යන්නා
    බැබලෙන හදපානේ …

    හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……
    හලෝ හලෝ :):)
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    ඔබ දුටු ඒ මුල් දිනේ..............

    සුනිල්ගේ හොඳම සින්දුව
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    මොකක්දෝ හේතුවකට ඔබ දුටු ඒ මුල් දිනේ සින්දුව දැන් සුනිල් කියන්නේ නැත