එළකිරියේ විචී සහ කුල් ගේ ආදර කතාව.

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    කසාද බැඳ ගර් ෆ්‍රෙන්ඩ්ලා? අනේ මන්දා මේ යකාට මීමැස් මොරේද කියලා. අපි කොල්ලො ගහන්නේ නැ‍තෝ . ඔය යාලුවාව අල්ලගනින් ඒකට. :angry::angry::angry:

    ඔන්න මම නම් මීහරක්ට අහවල් දෙවල් කරන්න යන එකෙක් නෙමෙයි :rolleyes:

    කවුද යකෝ කොල්ලො ගහන්න කතාකොරේ තොපි දෙන්නනෙ අර යාලුවත් එක්ක එකතු වෙලා මට ගහන්න කතා උනෙ. ඌ ගේ කිව්වගමන් තොපි දෙන්න හැව අරිනව. අනේ යකෝ :rolleyes:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    කවුද යකෝ කොල්ලො ගහන්න කතාකොරේ තොපි දෙන්නනෙ අර යාලුවත් එක්ක එකතු වෙලා මට ගහන්න කතා උනෙ. ඌ ගේ කිව්වගමන් තොපි දෙන්න හැව අරිනව. අනේ යකෝ :rolleyes:
    එක තෑනක් පෙන්නපිය මම ඔය අහවල් උන් ගහනවා කියපු:angry:පෙන්නුවොත් මගෙ ගානෙ වෙඩින් එකට මෙරියන්ස් ලව ගස්සනවා
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කවුද යකෝ කොල්ලො ගහන්න කතාකොරේ තොපි දෙන්නනෙ අර යාලුවත් එක්ක එකතු වෙලා මට ගහන්න කතා උනෙ. ඌ ගේ කිව්වගමන් තොපි දෙන්න හැව අරිනව. අනේ යකෝ :rolleyes:

    නෑ උඹට ගහන එකයි විචීට ගහන එකයි දෙකම එකයි. දෙකම කොලු සබ්ජෙක්ට් තමයි. අපෝ අපිනම් නෑ. යාලුවා එක්කම බලාගනින්. :lol::lol: :rofl:
     
    ගොඩේකොල්ලා;16691168 said:
    එළකිරියේ මා දු‍ටු ෆන්ම ෆන් චැටක්. අපහාසයක් උදෙසා පලකල යුත්තක් නොවේ

    දින කීපයකට පසු
    මෙසේ තිබියදී විචි රොක්ස් අක්කා පලකරපු පෝස්ට් එකක් මහත් ආන්දෝලනයකට තුඩුදුනි

    මෙයින් මහත් ශෝකයටපත් කූල් මහතා මෙසේ ප්‍රකාශ කලේය

    මෙය මහත් හාස්‍යයට කරුණක් විය

    එහිදී පළවූ ක්මෙන්‍ටුවකට පිලිතුරු දෙමින් කූල් මෙසේ වල කපා ගත්තේය

    මේ අතරතුර මා කල සෙවීමකින් අක්කාගේයැයි සැකකල හැකි පිංතූරයක් වෙනත් ත්‍රෙඩ් එකකින් උස්සා මම මෙසේ පලකලේය

    කූල් සහෝදරයා තමන්ගේ වල තවත් ගැඹුරට කපාගත්තේ මෙසේ ප්‍රකාශ කරමින්ය

    මේ අතර පෙර කමෙන්‍ටුවකට අදහස් දක්වමින් විචී අක්කා

    මෙහිදී ආරක්ශාකාරී පිළිවෙතක් අනුගමනය කල කූල් .......


    දැන් දෙබස තව තවත් උණුසුම්වූයේ විචී අක්කා පෙර කමෙන්‍ටුවකට පිලිතුරු දැක්වූ පහත ප්‍රකාශයෙනි


    මෙහිදී තවදුරටත් අදහස් දක්වමින්

    මෙහිදී තවත් අසා සිටින්නන් අදහස් දක්වමින්

    ආදර කතාව මෙසේ අවසන්විය.:(:(:rofl::rofl::lol::lol::P:P

    අර එලකිරියෙ කවි ලියන කොලුව මෙ ස්ටොරිය දැක්ක නම් අයිත් දෙකක් නැහැ මේ ආදර අන්දරය අලෙලා පට්ට කවි ටිකක් ලියවි.......:lol::lol::lol::lol:

    එහෙම කියන කොටයි මතක් වුනෙ උගෙ කවි නම් පට්ටයි ඈ...... :P

    j.බන්ඩා:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙනම් වස්සගෙ හොම්බට පෙන දාලා වගෙ ඈති නෙද?
    9344262.png
    image

    9305664.gif
    9305664.gif
    9305664.gif
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    වැඩේ ඇත්තනන් කඩෙන් මගුල් සාරියක් අරන් ගිහින් යාලුවව එල්ලන්නෙ. :yes: :rofl:
    ඔබෙයි යාලුවගෙයි සින් එක ඈත්ත නම් කියත් ගියත් ඈවිත් තොපි දෙන්නට කලවා බන්දනයක් කොරොනවා..කොහොමද දෙන්නා දෙපෑත්තට ඈද ඈද ඉද්දි ගලො ගන්න බෑරුව:lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔබෙයි යාලුවගෙයි සින් එක ඈත්ත නම් කියත් ගියත් ඈවිත් තොපි දෙන්නට කලවා බන්දනයක් කොරොනවා..කොහොමද දෙන්නා දෙපෑත්තට ඈද ඈද ඉද්දි ගලො ගන්න බෑරුව:lol:

    :lol::lol::lol::rofl::rofl:
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    එක තෑනක් පෙන්නපිය මම ඔය අහවල් උන් ගහනවා කියපු:angry:පෙන්නුවොත් මගෙ ගානෙ වෙඩින් එකට මෙරියන්ස් ලව ගස්සනවා


    උඹල යාලුව හිතේතියන් ඉන්න එකාට ගහන්නනෙ බලන් හිටියෙ. යාලුව ගේ වෙච්ච ගමන් උඹ දෙශපාලුවෙක් වගෙ ප්‍රසිද්දියෙ ටීම් එක මාරු කරා. උඹලගෙ කනෙක්ශන් පරණයි නෙ කවුද දන්නෙ. උඩින් ඔහොම කිව්වට යටින් කොහොමද කියල.
    :rolleyes: