කසාද බැඳ ගර් ෆ්‍රෙන්ඩ්ලා? අනේ මන්දා මේ යකාට මීමැස් මොරේද කියලා. අපි කොල්ලො ගහන්නේ නැතෝ . ඔය යාලුවාව අල්ලගනින් ඒකට.![]()
ඔන්න මම නම් මීහරක්ට අහවල් දෙවල් කරන්න යන එකෙක් නෙමෙයි![]()

එක තෑනක් පෙන්නපිය මම ඔය අහවල් උන් ගහනවා කියපුකවුද යකෝ කොල්ලො ගහන්න කතාකොරේ තොපි දෙන්නනෙ අර යාලුවත් එක්ක එකතු වෙලා මට ගහන්න කතා උනෙ. ඌ ගේ කිව්වගමන් තොපි දෙන්න හැව අරිනව. අනේ යකෝ![]()
පෙන්නුවොත් මගෙ ගානෙ වෙඩින් එකට මෙරියන්ස් ලව ගස්සනවාකවුද යකෝ කොල්ලො ගහන්න කතාකොරේ තොපි දෙන්නනෙ අර යාලුවත් එක්ක එකතු වෙලා මට ගහන්න කතා උනෙ. ඌ ගේ කිව්වගමන් තොපි දෙන්න හැව අරිනව. අනේ යකෝ![]()


උබෙ ඔය සද්දන්ත යන්තරෙට වයස කියද බන්![]()

එහෙනම් වස්සගෙ හොම්බට පෙන දාලා වගෙ ඈති නෙද?විචීට වඩා දවසක් හරි වැඩි ඇති මචන්![]()

හිනා නොවී කූලගේ ගෙදර සාරි ටික හංගපන් බොල.![]()

ගොඩේකොල්ලා;16691168 said:එළකිරියේ මා දුටු ෆන්ම ෆන් චැටක්. අපහාසයක් උදෙසා පලකල යුත්තක් නොවේ
දින කීපයකට පසු
මෙසේ තිබියදී විචි රොක්ස් අක්කා පලකරපු පෝස්ට් එකක් මහත් ආන්දෝලනයකට තුඩුදුනි
මෙයින් මහත් ශෝකයටපත් කූල් මහතා මෙසේ ප්‍රකාශ කලේය
මෙය මහත් හාස්‍යයට කරුණක් විය
එහිදී පළවූ ක්මෙන්‍ටුවකට පිලිතුරු දෙමින් කූල් මෙසේ වල කපා ගත්තේය
මේ අතරතුර මා කල සෙවීමකින් අක්කාගේයැයි සැකකල හැකි පිංතූරයක් වෙනත් ත්‍රෙඩ් එකකින් උස්සා මම මෙසේ පලකලේය
කූල් සහෝදරයා තමන්ගේ වල තවත් ගැඹුරට කපාගත්තේ මෙසේ ප්‍රකාශ කරමින්ය
මේ අතර පෙර කමෙන්ටුවකට අදහස් දක්වමින් විචී අක්කා
මෙහිදී ආරක්ශාකාරී පිළිවෙතක් අනුගමනය කල කූල් .......
දැන් දෙබස තව තවත් උණුසුම්වූයේ විචී අක්කා පෙර කමෙන්ටුවකට පිලිතුරු දැක්වූ පහත ප්රකාශයෙනි
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින්
මෙහිදී තවත් අසා සිටින්නන් අදහස් දක්වමින්
ආදර කතාව මෙසේ අවසන්විය.![]()




ඔබෙයි යාලුවගෙයි සින් එක ඈත්ත නම් කියත් ගියත් ඈවිත් තොපි දෙන්නට කලවා බන්දනයක් කොරොනවා..කොහොමද දෙන්නා දෙපෑත්තට ඈද ඈද ඉද්දි ගලො ගන්න බෑරුවවැඩේ ඇත්තනන් කඩෙන් මගුල් සාරියක් අරන් ගිහින් යාලුවව එල්ලන්නෙ.![]()
![]()

වැඩේ ඇත්තනන් කඩෙන් මගුල් සාරියක් අරන් ගිහින් යාලුවව එල්ලන්නෙ.![]()
![]()
ඔබෙයි යාලුවගෙයි සින් එක ඈත්ත නම් කියත් ගියත් ඈවිත් තොපි දෙන්නට කලවා බන්දනයක් කොරොනවා..කොහොමද දෙන්නා දෙපෑත්තට ඈද ඈද ඉද්දි ගලො ගන්න බෑරුව![]()





එක තෑනක් පෙන්නපිය මම ඔය අහවල් උන් ගහනවා කියපුපෙන්නුවොත් මගෙ ගානෙ වෙඩින් එකට මෙරියන්ස් ලව ගස්සනවා
