2014 Feb 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Anjula97

Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    m1502.gif
    අයියෝ යනවද???
    m1505.gif
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    me sindu set eke man asama sinduwak thamai Kolitha bhanuge ara pathalak genada koheda kiyana sinduwa...mata sindu wala wachana mathaka nehene..:dull:

    උඹ කියන සින්දුව මාත් කැමති එකක් "අට්ටාලයේ"ගීතය රෝහණ වීරසිංහගේ සංගීතය ලියුවේ කවුද කියලා මතකයට එන්නේ නෑ දැන්
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,641
    5,779
    113
    KALUTHARA
    එළකිරි රේඩියෝ පවුලේ හැමෝටම සුබ රාත්‍රියක් .අයියගේ වැඩසටහන හැසිරවීම ගොඩක් ලස්සනයි:).එන සතියේ අනිවාර්යෙන් එනවා ඔයාගේ වැඩසටහන අහන්න :)
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එළකිරි රේඩියෝ පවුලේ හැමෝටම සුබ රාත්‍රියක් .අයියගේ වැඩසටහන හැසිරවීම ගොඩක් ලස්සනයි:).එන සතියේ අනිවාර්යෙන් එනවා ඔයාගේ වැඩසටහන අහන්න :)
    GN SD TC BS machan :):)