~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
Confession 55

මේකේ හිටියා ඉතාලියේ කෙල්ලෙක්....ඒකිට මම සෑහෙන්න ලව් කලා....හැබයි හිත්න්...ලස්සන පොඩි කෙල්ලෙක්... :(
මම ඉස්සර ඒකිගේ fb pic වලට මොනිටර් එකෙන් උම්ම දෙනවා....:dull:

ඒත් මේකේ හිටපු පරණ එකෙක් ඉතාලි පනින්න හිතන් ඒකිව දා ගත්ත...අන්තිම දැන් උන් දෙන්න එකට නෑත් එක්ක....රෙද්ද.....

ඒකි දැන් වෙන කොලෙක් එක්ක....දැන නම් බැදලා ඇති,...

මම ඒකිව අයින් කලා fb එකෙන්....හ්ම්ම්ම්ම්......
මේකේ 2006 උන්ගෙත් අමුතු උණක්නේ තිබ්බේ....:angry:

උන් දෙන්න හිටියේ a match made in heaven වගේ,.....උගේ වටේ හිටිය උනුත් ඉරිසියාවේ පැලි පැලි බොරුවට බොක්කේ ෆිට් එක වගේ හිටියා...අනේ වාසනාවන් කියාගෙන.... :rofl:

මම ඒකිගෙන් අහන්න පරක්කු උනා.....මට මහ කලකිරීමක් තියෙන්නේ දැන්....:(
~~~~

I believe this doesn't offend anyone :)
 
Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire

    http://www.elakiri.com/forum/showthread.php?t=106832 :baffled: :lol:
     
    ||Vogue||

    Member
    May 23, 2014
    61
    5
    0
    With you forever
    vouge jewellers da? :rolleyes:

    na eth brand ekati oke chairman (Mr Anura) tayi kamathyi.lankawe hondama bauddha wiyaparikayek..e gana mama hondin dannawa :) reg wenakota me nama thama oluwata awe..

    balanna me letter eka iwara karala thiyana widiya,mama danna widiyata kisima chairman kenek theruwan sarana pathanne na official letters wala,eka kohoma wethath vogue la show nathi sinhala bauddha minissu :)

    http://www.sipcom-1.com/testimonials/thumbs/Anura-Hemachandra.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    Confession 55

    මේකේ හිටියා ඉතාලියේ කෙල්ලෙක්....ඒකිට මම සෑහෙන්න ලව් කලා....හැබයි හිත්න්...ලස්සන පොඩි කෙල්ලෙක්... :(
    මම ඉස්සර ඒකිගේ fb pic වලට මොනිටර් එකෙන් උම්ම දෙනවා....:dull:

    ඒත් මේකේ හිටපු පරණ එකෙක් ඉතාලි පනින්න හිතන් ඒකිව දා ගත්ත...අන්තිම දැන් උන් දෙන්න එකට නෑත් එක්ක....රෙද්ද.....

    ඒකි දැන් වෙන කොලෙක් එක්ක....දැන නම් බැදලා ඇති,...

    මම ඒකිව අයින් කලා fb එකෙන්....හ්ම්ම්ම්ම්......
    මේකේ 2006 උන්ගෙත් අමුතු උණක්නේ තිබ්බේ....:angry:

    උන් දෙන්න හිටියේ a match made in heaven වගේ,.....උගේ වටේ හිටිය උනුත් ඉරිසියාවේ පැලි පැලි බොරුවට බොක්කේ ෆිට් එක වගේ හිටියා...අනේ වාසනාවන් කියාගෙන.... :rofl:

    මම ඒකිගෙන් අහන්න පරක්කු උනා.....මට මහ කලකිරීමක් තියෙන්නේ දැන්....:(
    ~~~~

    I believe this doesn't offend anyone :)
    මාර එකෙක් :shocked:

    අවුරුදු 8ක් හිතේ තියාගෙන ඉන්නව, ඒකට අපි මැරිල ඉපදිලා වගෙ ඉන්නෙ.:rofl:
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    Ekane bn ekko aththatama pitasakwalayo ehema nathnum american karayo pitasakwalyo wage act karanawa.....mona unath Satellite, plane or ulkapathayak nam newei kiyala sure....mokada colour ekath wensa size ekath wenas saha eka saretama nathiwenawa....ado eka athtama UFO ekakda danne na neda.....
    mamath dakka ban pata light godak witharai. mama kallak ekka ra mada malkadakada hitiye hena pathin dakke. :love:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    Confession 31

    meka sirawata une.. mata kellage gedarin enna kiwwa.. mama giya.. eda ithin anty mawa pili aragena wadi wenna kiwwa.. mama wadi wenakotama pok gala padayak giya.. eka kellage nangitath ahuna.. mata polawa palagena yanna hithuna :(

    ~~~~
    Ammo bada ridenawa hina wela :lol::lol::lol::lol:
    සුදුලුනු එකක්ද බන් ගියෙ?රස නහර පිනායන්න ඈති නෙද?:lol:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    Confession 55

    මේකේ හිටියා ඉතාලියේ කෙල්ලෙක්....ඒකිට මම සෑහෙන්න ලව් කලා....හැබයි හිත්න්...ලස්සන පොඩි කෙල්ලෙක්... :(
    මම ඉස්සර ඒකිගේ fb pic වලට මොනිටර් එකෙන් උම්ම දෙනවා....:dull:

    ඒත් මේකේ හිටපු පරණ එකෙක් ඉතාලි පනින්න හිතන් ඒකිව දා ගත්ත...අන්තිම දැන් උන් දෙන්න එකට නෑත් එක්ක....රෙද්ද.....

    ඒකි දැන් වෙන කොලෙක් එක්ක....දැන නම් බැදලා ඇති,...

    මම ඒකිව අයින් කලා fb එකෙන්....හ්ම්ම්ම්ම්......
    මේකේ 2006 උන්ගෙත් අමුතු උණක්නේ තිබ්බේ....:angry:

    උන් දෙන්න හිටියේ a match made in heaven වගේ,.....උගේ වටේ හිටිය උනුත් ඉරිසියාවේ පැලි පැලි බොරුවට බොක්කේ ෆිට් එක වගේ හිටියා...අනේ වාසනාවන් කියාගෙන.... :rofl:

    මම ඒකිගෙන් අහන්න පරක්කු උනා.....මට මහ කලකිරීමක් තියෙන්නේ දැන්....:(
    ~~~~

    I believe this doesn't offend anyone :)

    මටත් ඉස්සර තිබ්බ 17 CRT එකක්. ඒකෙ ස්ක්‍රීන් එක ඇල්ලුවම කරන්ට් වදිනවා :dull:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    maget tibba ban :D eke antimata eka patak nati una, dan nam red witarai penne :D :lol: umma dilama :rolleyes:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ~ Attention ~

    මචන්ලා දන්න උන් confession 55 (ඉතාලි කෙල්ල...)
    අදාල නම් ගම් එලියට දාන්න එපා... :no: :dull:
    මගේ හිතේ තියෙන දුක එලියට දා ගන්නයි ඕනි උනේ... :dull:
    ~~~~
    :rolleyes: owa ganan ganna epa bun. oita wada hoda kellek set wei
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ලොල් යකෝ......
    නිකං නහයට සුවද දැනී දැනී දැනෙනවා වගේ වුනා............:rofl::rofl::rofl:

    කිඹුල මාමේ මේ සින්දුව full එක නෙමේ නේද? full එක හොයාගන්න නැද්ද , ඊයේ අහල ආස හිතුන සිරාවට :)

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    කිඹුල මාමේ මේ සින්දුව full එක නෙමේ නේද? full එක හොයාගන්න නැද්ද , ඊයේ අහල ආස හිතුන සිරාවට :)

    අනෙ මචන් ඔය සින්දු හෑන්ගිලාම තියෙන තරමට ලස්සනයි..එ වගෙම ආරක්ශාකාරියි..මොකද නෑත්තම් අර පිස්සු යක්කු ඔකටත් හොටෙල් කෑලිෆොනියා ගහයි:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල මාමේ මේ සින්දුව full එක නෙමේ නේද? full එක හොයාගන්න නැද්ද , ඊයේ අහල ආස හිතුන සිරාවට :)

    මම හිතන්නේ මචං මේක වැරදි සිංදුව.......
    මොකද මේක “ඕලු“ පිපීලා නෙවෙයි “ඔලු“ පිපීලා......
    මම හිතන්නේ 88-89 භීෂණ සමය ගැන ගහපු සිංදුවක් ඕක.......

    වෙලාවක පෙන් එකක් ඇන්න ක්ලිනික් එකට වර.....
    සිංදු ටික දෙංඥ්ඥං...........
     
    Status
    Not open for further replies.