~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අනෙ මචන් ඔය සින්දු හෑන්ගිලාම තියෙන තරමට ලස්සනයි..එ වගෙම ආරක්ශාකාරියි..මොකද නෑත්තම් අර පිස්සු යක්කු ඔකටත් හොටෙල් කෑලිෆොනියා ගහයි:angry:
    සහතික ඇත්ත බන්.

    මම හිතන්නේ මචං මේක වැරදි සිංදුව.......
    මොකද මේක “ඕලු“ පිපීලා නෙවෙයි “ඔලු“ පිපීලා......
    මම හිතන්නේ 88-89 භීෂණ සමය ගැන ගහපු සිංදුවක් ඕක.......

    වෙලාවක පෙන් එකක් ඇන්න ක්ලිනික් එකට වර.....
    සිංදු ටික දෙංඥ්ඥං...........
    :lol::lol::lol::lol:
    ඒකනේ නමත් වැරදී, අර නෙලුවා නෙලුවා කෑල්ල එහෙමත් නෑ. එල එල අනිව එන්නම් දත් ටිකත් සුද්ද කරන් යන්න :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සහතික ඇත්ත බන්.

    :lol::lol::lol::lol:
    ඒකනේ නමත් වැරදී, අර නෙලුවා නෙලුවා කෑල්ල එහෙමත් නෑ. එල එල අනිව එන්නම් දත් ටිකත් සුද්ද කරන් යන්න :rolleyes:
    වරෙං වරෙං......
    මේ ..එක් නෙවෙයි...ඇත්තටම උඹල වර්ණනා කරන තරම් සසල හද විල්තෙර හොදයි ද?
    බෝරිං නැද්ද?
    මොකද භද්‍ර කල්ප 2කකට කලින් රෙකෝඩ් කරපුව නේ බං යන්නේ වැඩිපුරම...........
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    වරෙං වරෙං......
    මේ ..එක් නෙවෙයි...ඇත්තටම උඹල වර්ණනා කරන තරම් සසල හද විල්තෙර හොදයි ද?
    බෝරිං නැද්ද?
    මොකද භද්‍ර කල්ප 2කකට කලින් රෙකෝඩ් කරපුව නේ බං යන්නේ වැඩිපුරම...........
    :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    වරෙං වරෙං......
    මේ ..එක් නෙවෙයි...ඇත්තටම උඹල වර්ණනා කරන තරම් සසල හද විල්තෙර හොදයි ද?
    බෝරිං නැද්ද?
    මොකද භද්‍ර කල්ප 2කකට කලින් රෙකෝඩ් කරපුව නේ බං යන්නේ වැඩිපුරම...........
    දෑන් කාලෙ ඈහෙන්නත් ඔනෙ එවම තමා බන්...ශබ්ද රසය..අර්ත රසය...සියල්ල තියෙන්නෙ එවගෙ තමා...සදා නොමියෙන ගිත...:)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වරෙං වරෙං......
    මේ ..එක් නෙවෙයි...ඇත්තටම උඹල වර්ණනා කරන තරම් සසල හද විල්තෙර හොදයි ද?
    බෝරිං නැද්ද?
    මොකද භද්‍ර කල්ප 2කකට කලින් රෙකෝඩ් කරපුව නේ බං යන්නේ වැඩිපුරම...........

    බෝරින් බෝරින්.:dull::rofl::baffled: උයත් අර බ්ලැකා කිව්ව වගේ පරණ සිංදු මොඩිපයි කරලා දාන්න ඕලු පිපීලා වගේ ඒවහොටෙල් කැලිෆෝනියා තාලෙට :lol:
    :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16699784 said:
    බෝරින් බෝරින්.:dull::rofl::baffled: උයත් අර බ්ලැකා කිව්ව වගේ පරණ සිංදු මොඩිපයි කරලා දාන්න ඕලු පිපීලා වගේ ඒවහොටෙල් කැලිෆෝනියා තාලෙට :lol:
    :baffled:
    අපොයි.....:oo:
    ඔන්න අනිත් අනාත ලොන්ත කොකටුවා ඇවිත්........:dull::dull::dull:

    අන්කලයා කුමක් කීවෙහි දැ?:rolleyes:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මේං මේ උරුලෑව මට හිනා වෙනෝ.........:dull:

    මම හැම තිස්සෙම මගේ රසික ජනතාව ගේ අදහස් විමසනවා.....බොට තේරුනා ද වෙස් මූණෝ.........:nerd::frown:
    සින්දු ටික රීමික්ස් කරල ගමු :rolleyes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    වරෙං වරෙං......
    මේ ..එක් නෙවෙයි...ඇත්තටම උඹල වර්ණනා කරන තරම් සසල හද විල්තෙර හොදයි ද?
    බෝරිං නැද්ද?
    මොකද භද්‍ර කල්ප 2කකට කලින් රෙකෝඩ් කරපුව නේ බං යන්නේ වැඩිපුරම...........

    මගේ පුද්ගලික මතය නම් ශෝ එක නැගල යන්නේ නෑ, පට්ට ආතල් නෑ. ඒ උනාට ශෝ එකේ නම වගේ calm එකේ ලස්සනට ගලාගෙන යනව. හැමෝම කැමති නැතිවෙන්න පුලුවන්, ඒ වගේම හැමදාම අහනකොටත් ගතියක් නැති වෙන්න පුලුවන්. මම ඊයේ පලවෙනි පාරට ඇහුවේ ශෝ එක, ඕලු පිපීලා අහනකොට සිරාවට හිරිගඩු පිපුන, මොකද ගොඩ කාලෙකින් ඒ වගේ සින්දුවක් ඇහුනේ නෑ.
    වැඩි දෙයක් ඕන නෑ අපේ තාත්තගේ යාලු අන්කල් කෙනෙක් ඇවිත් හිටිය එයාටත් ඇහිල මගේ කාමරෙට ඇවිල්ල පට්ට දේශනාවක් දුන්න පරන සින්දු ගැන :rolleyes::rolleyes: (පොර ටිකක් දාර්ශණිකයා )

    ශෝ එක කම්මැලි නෑ කොහෙත්ම, ආතලුත් නෑ, ඒක තියෙන්න ඕන නියම තැන තියනව මචන් :)
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සින්දු ටික රීමික්ස් කරල ගමු :rolleyes:

    එහෙම කරා නම් ගොඩක් අය අහයි, ආතල් එකක් තියෙයි. හැබැයි ඊයේ ගත්ත මෙව්ව එක ගන්න බෑ :lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,149
    113
    Forest
    ඔය කෙල්ලො ගැන තියන ඒව ගැන දැක්කම ලියන්න හිතුනේ.......
    අපට ඉන්නව සිරා බොක්කෙ යාළුවො වෙන කෙල්ලො, මචං ලෙවල් එකේ. මට හිටිය ඒ වගේ එකියක් මගේ කැම්පස් බැච් එකේ. ඕන කුණුහරුපයක්, ඕන වැල් බයිලයක් ඔට්ටුයි මේ කෙල්ලට.....මාර රිලැක්ස් ඇත්තට ම, මොකද රගපාන්න ඕන නෑනේ.......

    දවසක් ටියුට් එකක ඩිස්කෂන් එකක් දාල, මායි ඔය කෙල්ලයි, තව දෙන්නෙකුයි. අපි බලං ඉන්නව ඉන්නව මේකි නෑ. පස්සෙ කොල් කලා කොයින් බොක්ස් එකකින් හොස්ටල් එකට.(ඔව් යකෝ, ඒ කාලේ දැං වගේ හැම ලපයි සිපයි ගාවම සෙල්ෆෝන් තිබුනේ නෑ:growl:) ඔන්න මේකිට මීටර් වෙලා........දුවගෙන ආව කියහං කෝ.....උඩින් ජර්කින් එකකුයි, ඩෙනිමයි ගහගෙන, රබර් සෙරෙප්පු දෙකකුත් දාගෙන...ඒත් ලියපු ටියුට් එක ගෙනත් නෑ. මට ඌරු ජුවල්:growl::growl:......මම ඇහුව “බලපිය *** තෝ බ්‍රෙෂියර් එකත් දාල ඇවිල්ල ද කියලා“ කියලා......:growl::growl::angry:
    අම්මට සිරි මේ කෙල්ල පපුවට අත තියල “ හුටා ඒකත් ඇදං ඇවිල්ල නෑ බං“ කියල ආයෙ දිව්වෙ නැද්ද හොස්ටල් එකට................:rofl::rofl:

    මට නේද.......!:dull::rofl:

    මේ කෙල්ල ගේ හෝම් කමින්ග් එකටත් මම ගියා.....ගිහිල්ලා කතා කරන අතරේ ෂේප් එකේ ඇහුව “උඹ අදත් බ්‍රෙෂියර් එක නැතුවද ඉන්නේ“:baffled::P කියලා....
    අම්මට සිරි......“මේකෙ කොහොමත් නෑ බං...කප් දෙකක් අල්ලලා තියෙන්නේ“:P:rofl::rofl: කියල කියපි මේකි.......

    තාම මගේ මිතුරිය වෙනස් වෙලා නෑ කියල මට තේරුනා ඒකෙන්........
    ඒ වගේ මිතුරියන් සසර වසන තුරුම වාසනාවන්..........:love:

    Ane manda ubatath kellek bra ekak gana kiyanawanun eki patta mithuri :P Ane natta kota kibulo :P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    එහෙම කරා නම් ගොඩක් අය අහයි, ආතල් එකක් තියෙයි. හැබැයි ඊයේ ගත්ත මෙව්ව එක ගන්න බෑ :lol:
    බොරුවට වගේ කිව්වෙ බන්. පරන ඒව රීමික්ස් කරන එක ගොන්කමක්! ඒත් හැමෝම අහන හොයන ජනප්‍රිය පරන සින්දු සෙට් එකක් තියෙනව. අන්න ඒව වැඩිපුර දුන්නනම් කම්මැලිකම අඩුවෙයි.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Confess karapiyallako :D :D :D :D

    අනෙ මචන් ඔය සින්දු හෑන්ගිලාම තියෙන තරමට ලස්සනයි..එ වගෙම ආරක්ශාකාරියි..මොකද නෑත්තම් අර පිස්සු යක්කු ඔකටත් හොටෙල් කෑලිෆොනියා ගහයි:angry:

    aluthen confession danakan athal ekak ganilla :D

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 56

    mata nam mage partnerwa hambune elakiri eken...godak hoda gathiguna thiyena aththatama hoda kenek. kalin adare karapu ekkena ekka compare karala baladdi dan hambela inna kena sahena hodai..aththatama sathutui elakiri wage site ekakin awankawa adare karanna wagema awanka adare karana kenek hambuna ekata..api thawa awrudu 2kin marry karanawa.

    ~~~~

    Elakiriye metharam kello sitithda? :rolleyes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Confession 56

    mata nam mage partnerwa hambune elakiri eken...godak hoda gathiguna thiyena aththatama hoda kenek. kalin adare karapu ekkena ekka compare karala baladdi dan hambela inna kena sahena hodai..aththatama sathutui elakiri wage site ekakin awankawa adare karanna wagema awanka adare karana kenek hambuna ekata..api thawa awrudu 2kin marry karanawa.

    ~~~~

    Elakiriye metharam kello sitithda? :rolleyes:

    1. මෙයාව දන්නවා වගේ :rolleyes: :rolleyes:
     
    Status
    Not open for further replies.