Honda CB Trigger 150cc in sri lanka

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මචන් මෙන්නේ honda එකෙන් (ඒ කිව්වේ honda ඉන්දියන් එකෙන් ) අලුත් කුක්කෙක් එලියට දාල අපිට දැන් ආවට එහෙට ඇවිල්ල තියෙන්නේ 2013 ජූලී මාසේ .
    මහින්ද මාමා සහ ගෝලොයෝ රොත්තට පින්සිදු වෙන්නේ මේක ලක්ස 3ක් විතර වෙනවා ලංකාවේ මුදලින් ඉන්දියාවේ නම් ඉන්දියන් රුපියල් 70 ත් උපරිම 90 අතරලු


    0YWsrAw.jpg



    මටනම් ලූක් එක ඇල්ලුවේ නැහැ ඊත් උන් කියන්නේ yamaha fz එකට ගේමට අපු එක කියල
    මේකේ වාසිය තමයි fz එකට වඩා තෙල් කිරිල්ල (ඉන්දියාවේ පැදපු උන් කියන්නේ )
    50 - 60 අතරලු
    rq9gS91.jpg


    Z6W0xDa.jpg


    WWf2Fe9.jpg


    මේකේ විසේසත්වයකට තියෙන්නේ cbs ඒ කියන්නේ combine brake system එක (රෝද දෙකටම එකපාර බ්රේක් වදින ක්‍රමයක් )
    අනික මේක මොනොසොක්

    මේක මමනම් තර්ක කරන විදියට fz එක තරම් ලස්සන නැහැ තෙල් නම් කරනවා ( මම හිටන්නේ පිටිපස්සේ රෝදේ fz එක තරම් ලොකු නැති නිසා )
    මේවා ගැන වැඩි විස්තර ඕනේ තරම් indian site වල තියනවා හැබැයි නරකක් නම් කියල නැහැ ගොඩක් උන් )

    ඔන්න පහලින් තියනවා විස්තර


     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිටිපස්සේ ටයර් එක කරත්ත රෝදයක් වගේනේ...... පල්සරේ ඉස්සරහා ටයර් එකත් ඔයිට ලොකුයි.... :P
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    පිටිපස්සේ ටයර් එක කරත්ත රෝදයක් වගේනේ...... පල්සරේ ඉස්සරහා ටයර් එකත් ඔයිට ලොකුයි.... :P

    ah.. pulser eke tire ekata wadanam lokui :lol:
    sira sira uba kiyana eka aththa me bike ekata ara fz eke thiyana pitipasee tire eka awanam look ekak enawa:)
    meka nikan chatar thamai:rofl: