මචන් මෙන්නේ honda එකෙන් (ඒ කිව්වේ honda ඉන්දියන් එකෙන් ) අලුත් කුක්කෙක් එලියට දාල අපිට දැන් ආවට එහෙට ඇවිල්ල තියෙන්නේ 2013 ජූලී මාසේ .
මහින්ද මාමා සහ ගෝලොයෝ රොත්තට පින්සිදු වෙන්නේ මේක ලක්ස 3ක් විතර වෙනවා ලංකාවේ මුදලින් ඉන්දියාවේ නම් ඉන්දියන් රුපියල් 70 ත් උපරිම 90 අතරලු
මටනම් ලූක් එක ඇල්ලුවේ නැහැ ඊත් උන් කියන්නේ yamaha fz එකට ගේමට අපු එක කියල
මේකේ වාසිය තමයි fz එකට වඩා තෙල් කිරිල්ල (ඉන්දියාවේ පැදපු උන් කියන්නේ )
50 - 60 අතරලු
මේකේ විසේසත්වයකට තියෙන්නේ cbs ඒ කියන්නේ combine brake system එක (රෝද දෙකටම එකපාර බ්රේක් වදින ක්රමයක් )
අනික මේක මොනොසොක්
මේක මමනම් තර්ක කරන විදියට fz එක තරම් ලස්සන නැහැ තෙල් නම් කරනවා ( මම හිටන්නේ පිටිපස්සේ රෝදේ fz එක තරම් ලොකු නැති නිසා )
මේවා ගැන වැඩි විස්තර ඕනේ තරම් indian site වල තියනවා හැබැයි නරකක් නම් කියල නැහැ ගොඩක් උන් )
ඔන්න පහලින් තියනවා විස්තර

Last edited:
+8