මම බිම්මල් වගාවක් පටන්ගන්න හිතන් ඉන්නේ ඒත් මේවා ගොඩක් අය අමතර රැකියාවක් විදිහට කරන්නෙ මේවා පාඩුද ආදායම අඩුද ෆුල්ටයිම් කරොත් මේක අවාසිද මාර්කට් එකේ ඉල්ලුම අඩුද මේ ගැන දන්න කවුරුහරි ඉන්නවනම් මට කියනවද බලන්න ඔයාලගේ කොමන්ට් මං ඉතාමත් අගය කරනවා

ඒ කියන්නේ ඔය හතුවලට ඒ තරම් ඉල්ලුමක් නැද්ද පාඩුද වැඩේ
තෑන්ක්ස් මචෝ අනේ මන්දා සමහරු කියනව ඉල්ලුම අඩුයි කියල හතුවලට තියෙන
තමුන් කරන නිෂ්පාදනය කුමක් උනත් ඒක මාර්කට් කරගන්න දන්නා කෙනා ගොඩ යනවා. ඒ හින්ද තමුන්ග්ගේ බිස්නස් එක මාර්කට් කරගන්න එක මත තමයි ලාභ පාඩු තීරණය වෙන්නේ. උදාහරණයක් විදිහට කියනවනම් ඉස්කෝලේ ගුරුවරු කොයිතරම් හොඳට ඉගැන්නුවත් ඒ විෂය කරුණුම ඒ සිලබස් එකම උගන්වන ටියුෂන් ගුරුවරු රටේ ජනප්‍රිය වෙන්නේ එයාලගේ දේ එයාල නිසි විදිහට මාර්කට් කරලා වෙළඳපොලට ගෙනාපු නිසයි.
සාර්ථකත්වය රඳාපවතින්නේ විකුණන නිෂ්පාදනය මත නෙවෙයි, නිෂ්පාදනය විකුණන විදිහ මතයි, මොලේ වෙහෙසවල හිතල හතුවගාව පටන් ගන්න. උඹ දක්ෂයෙක්නම් වරදින්නේ නැහැ,

මම බිම්මල් වගාවක් පටන්ගන්න හිතන් ඉන්නේ ඒත් මේවා ගොඩක් අය අමතර රැකියාවක් විදිහට කරන්නෙ මේවා පාඩුද ආදායම අඩුද ෆුල්ටයිම් කරොත් මේක අවාසිද මාර්කට් එකේ ඉල්ලුම අඩුද මේ ගැන දන්න කවුරුහරි ඉන්නවනම් මට කියනවද බලන්න ඔයාලගේ කොමන්ට් මං ඉතාමත් අගය කරනවා
මචන් මේ කථාව ඇත්ත. උඹ මොන ප්‍රඩක්ට් එකක් සර්විස් එකක් මාර්කට් එකට දැම්මත් උඹ ඒක මාර්කට් කරන විදිහ මත තමයි කතන්දරේ අවසානය තීරනය වෙන්නේ. ප්‍රඩක්ට් එක විතරක් නෙමෙයි මිනිස්සු බලන්නේ අමතරව බලන බොහෝ දේවල් තියනවා.තමුන් කරන නිෂ්පාදනය කුමක් උනත් ඒක මාර්කට් කරගන්න දන්නා කෙනා ගොඩ යනවා. ඒ හින්ද තමුන්ග්ගේ බිස්නස් එක මාර්කට් කරගන්න එක මත තමයි ලාභ පාඩු තීරණය වෙන්නේ. උදාහරණයක් විදිහට කියනවනම් ඉස්කෝලේ ගුරුවරු කොයිතරම් හොඳට ඉගැන්නුවත් ඒ විෂය කරුණුම ඒ සිලබස් එකම උගන්වන ටියුෂන් ගුරුවරු රටේ ජනප්‍රිය වෙන්නේ එයාලගේ දේ එයාල නිසි විදිහට මාර්කට් කරලා වෙළඳපොලට ගෙනාපු නිසයි.
සාර්ථකත්වය රඳාපවතින්නේ විකුණන නිෂ්පාදනය මත නෙවෙයි, නිෂ්පාදනය විකුණන විදිහ මතයි, මොලේ වෙහෙසවල හිතල හතුවගාව පටන් ගන්න. උඹ දක්ෂයෙක්නම් වරදින්නේ නැහැ,
අනේ මන්දා ඉල්ලුම අඩුනම් මේක කරන එක තේරුමක් නෑ වගේ

අනේ මන්දා ඉල්ලුම අඩුනම් මේක කරන එක තේරුමක් නෑ වගේ
උඹට කවදාවත් ව්‍යාපාරිකයෙක් වෙන්න බැහැ . උනත් ඉදිරි ගමනක් නැහැ.
නැකැත් රාල;16701080 said:මූ ලත් තැනම ලොප් වෙලානේ බන්.. ඔහොම කොහොමද ව්‍යාපාර කරන්නේ? ඉස්සෙල්ලා උඹ ඉගෙනගත යුතුයි ව්‍යාපාර ගැන. පටන් අරන් startup phrase එක පන්නන්න වෙන්නේ නෑ ඔහොම කරලා නම්. මාස ගනන් ලාබ නැතුව අතින් පාඩු විඳගෙනයි ව්‍යාපාර පටන් ගන්නේ.
ලොකු කමකට කියනවා නෙමෙයි මම රුපියල් 500න් පටන් ගත්ත ව්‍යාපාරය ලක්ෂ 10ක තත්වයට ගෙනාවා නමුත් ඒකට මුල් කාලේ අමු කට්ටක් කෑවේ. පිටකොටුවේ ඉඳලා බඩු අරන් බස්වල පටවගෙන මාර කට්ටක් කෑවේ අත්වල කරගැට එනවා රෑට කකුල් කැක්කුමයි. එහෙම නැතුව බිස්වස් කරන්න බෑ. මාකට් එක හදාගන්න එක තමයි මොලෙන් කරන්න ඕනා..
මමත් ව්‍යාපාරිකයෙක් පටන්ගත්තු මුල් කාලේ දවසට නිදාගත්තේ පැය 4 ක් වගේ තමයි. පිටකොටුවෙන් බඩු අරන් බස්වල පටෝගෙන අරන්ගිය හැටි අද වගේ මතකයි. අද ඒ ව්‍යාපාර සාර්ථකව දුවනවා දැක්කම පිටරටක හිටියත් හිතට හරිම සන්තෝසයි.