හතු වගාව

annian

Active member
  • Aug 12, 2013
    110
    86
    28
    මම බිම්මල් වගාවක් පටන්ගන්න හිතන් ඉන්නේ ඒත් මේවා ගොඩක් අය අමතර රැකියාවක් විදිහට කරන්නෙ මේවා පාඩුද ආදායම අඩුද ෆුල්ටයිම් කරොත් මේක අවාසිද මාර්කට් එකේ ඉල්ලුම අඩුද මේ ගැන දන්න කවුරුහරි ඉන්නවනම් මට කියනවද බලන්න ඔයාලගේ කොමන්ට් මං ඉතාමත් අගය කරනවා
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0

    මගේ යාලුවෙකුත් ඕක කරා බන්. දැන් උ හතු මතක් කරන කොටත් බනිනවා. එක්තරා පිරිසක් විතරයි ඕවා ගන්නේ. එතනින් එහාට නිෂ්පාදනය වැඩි කලාට වැඩක් නෑ . කල් තියාගන්නත් බෑනේ . දැන් අපේ මිනිස්සු සේරම කන්නේ රයිස්, කොත්තු, පීසා වගේ ජරාව විතරයි. ඒවාට තමා මාකට් තියෙන්නේ.මම නම් ආසම කෑමක් තමා හතු.
    :)
     
    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    ඒ කියන්නේ ඔය හතුවලට ඒ තරම් ඉල්ලුමක් නැද්ද පාඩුද වැඩේ
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    ඒ කියන්නේ ඔය හතුවලට ඒ තරම් ඉල්ලුමක් නැද්ද පාඩුද වැඩේ

    mage malli kenek kaanawa...utanam sarui..hoda buss...patta labai.. u lorry yak gathha giya sathiye , hathu buss ekenma...patan ganin.eka ekage katha ahanne nathuwa wade
     
    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    තෑන්ක්ස් මචෝ අනේ මන්දා සමහරු කියනව ඉල්ලුම අඩුයි කියල හතුවලට තියෙන
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,915
    1
    9,714
    113
    Gampaha
    ළමයි බලාගන්නව වගේ හොදට බලා ගන්න ඕනෙ.. ලේසි වැඩක් නම් නෙමේ.. අනික පරිභෝජනය අනික් ඒවට සාපේක්ශව ගොඩක් අඩුයි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තමුන් කරන නිෂ්පාදනය කුමක් උනත් ඒක මාර්කට් කරගන්න දන්නා කෙනා ගොඩ යනවා. ඒ හින්ද තමුන්ග්ගේ බිස්නස් එක මාර්කට් කරගන්න එක මත තමයි ලාභ පාඩු තීරණය වෙන්නේ. උදාහරණයක් විදිහට කියනවනම් ඉස්කෝලේ ගුරුවරු කොයිතරම් හොඳට ඉගැන්නුවත් ඒ විෂය කරුණුම ඒ සිලබස් එකම උගන්වන ටියුෂන් ගුරුවරු රටේ ජනප්‍රිය වෙන්නේ එයාලගේ දේ එයාල නිසි විදිහට මාර්කට් කරලා වෙළඳපොලට ගෙනාපු නිසයි.

    සාර්ථකත්වය රඳාපවතින්නේ විකුණන නිෂ්පාදනය මත නෙවෙයි, නිෂ්පාදනය විකුණන විදිහ මතයි, මොලේ වෙහෙසවල හිතල හතුවගාව පටන් ගන්න. උඹ දක්ෂයෙක්නම් වරදින්නේ නැහැ,
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    තෑන්ක්ස් මචෝ අනේ මන්දා සමහරු කියනව ඉල්ලුම අඩුයි කියල හතුවලට තියෙන

    illuma adu sapayuma wadi hindane ban.ithin eka thama kiwwe wenas deyak karapan.good luck.
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    තමුන් කරන නිෂ්පාදනය කුමක් උනත් ඒක මාර්කට් කරගන්න දන්නා කෙනා ගොඩ යනවා. ඒ හින්ද තමුන්ග්ගේ බිස්නස් එක මාර්කට් කරගන්න එක මත තමයි ලාභ පාඩු තීරණය වෙන්නේ. උදාහරණයක් විදිහට කියනවනම් ඉස්කෝලේ ගුරුවරු කොයිතරම් හොඳට ඉගැන්නුවත් ඒ විෂය කරුණුම ඒ සිලබස් එකම උගන්වන ටියුෂන් ගුරුවරු රටේ ජනප්‍රිය වෙන්නේ එයාලගේ දේ එයාල නිසි විදිහට මාර්කට් කරලා වෙළඳපොලට ගෙනාපු නිසයි.

    සාර්ථකත්වය රඳාපවතින්නේ විකුණන නිෂ්පාදනය මත නෙවෙයි, නිෂ්පාදනය විකුණන විදිහ මතයි, මොලේ වෙහෙසවල හිතල හතුවගාව පටන් ගන්න. උඹ දක්ෂයෙක්නම් වරදින්නේ නැහැ,

    මාකටින් කියන්නේ ඉහෙන් කටින් කරන්න ඕන එකක් නේ . දක්ෂයාට තට්ටයෙකුට පනාවක් විකුණන එකත් සිම්පල්. :lol:
     
    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    අනේ මන්දා ඉල්ලුම අඩුනම් මේක කරන එක තේරුමක් නෑ වගේ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම බිම්මල් වගාවක් පටන්ගන්න හිතන් ඉන්නේ ඒත් මේවා ගොඩක් අය අමතර රැකියාවක් විදිහට කරන්නෙ මේවා පාඩුද ආදායම අඩුද ෆුල්ටයිම් කරොත් මේක අවාසිද මාර්කට් එකේ ඉල්ලුම අඩුද මේ ගැන දන්න කවුරුහරි ඉන්නවනම් මට කියනවද බලන්න ඔයාලගේ කොමන්ට් මං ඉතාමත් අගය කරනවා

    තමුන් කරන නිෂ්පාදනය කුමක් උනත් ඒක මාර්කට් කරගන්න දන්නා කෙනා ගොඩ යනවා. ඒ හින්ද තමුන්ග්ගේ බිස්නස් එක මාර්කට් කරගන්න එක මත තමයි ලාභ පාඩු තීරණය වෙන්නේ. උදාහරණයක් විදිහට කියනවනම් ඉස්කෝලේ ගුරුවරු කොයිතරම් හොඳට ඉගැන්නුවත් ඒ විෂය කරුණුම ඒ සිලබස් එකම උගන්වන ටියුෂන් ගුරුවරු රටේ ජනප්‍රිය වෙන්නේ එයාලගේ දේ එයාල නිසි විදිහට මාර්කට් කරලා වෙළඳපොලට ගෙනාපු නිසයි.

    සාර්ථකත්වය රඳාපවතින්නේ විකුණන නිෂ්පාදනය මත නෙවෙයි, නිෂ්පාදනය විකුණන විදිහ මතයි, මොලේ වෙහෙසවල හිතල හතුවගාව පටන් ගන්න. උඹ දක්ෂයෙක්නම් වරදින්නේ නැහැ,
    මචන් මේ කථාව ඇත්ත. උඹ මොන ප්‍රඩක්ට් එකක් සර්විස් එකක් මාර්කට් එකට දැම්මත් උඹ ඒක මාර්කට් කරන විදිහ මත තමයි කතන්දරේ අවසානය තීරනය වෙන්නේ. ප්‍රඩක්ට් එක විතරක් නෙමෙයි මිනිස්සු බලන්නේ අමතරව බලන බොහෝ දේවල් තියනවා.

    z6EPBYN.jpg

    ඔයා ඉස්සෙල්ලම බිම්මල් ගැන හොඳටම ඉගෙන ගත යුතුයි. මුලින්ම සේවකයෝ නැති නිසා ඔයාම තමයි ඕවා කඩවලට දාන්න ඕනත්. ඉතින් මාකටින් ගැන හොඳ දැනුමක් තියන්නත් ඕන. නැත්තන් හොඳ බිම්මල් වගාවක් දා ගත්තට විකුන ගන්න බැරිවෙනවා. කොයි ව්‍යාපාරෙත් එහෙමයි. අහල ඇතිනේ මොනිස්සු කියනවා අරු ජරාව විකුනලත් මිනිස්සු ගන්නවා නමුත් අපි මෙච්චර හොඳ බඩු විකුනලත් බිස්නස් නෑ කියලා..

    ඉතින් ජයෙන් ජයම පතනවා.. අලවි කරනය ගැන උපදෙසක් ඕන වුනොත් කියන්න ඕන වෙලාවක..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අනේ මන්දා ඉල්ලුම අඩුනම් මේක කරන එක තේරුමක් නෑ වගේ
    :no::no::no:
    උඹට කවදාවත් ව්‍යාපාරිකයෙක් වෙන්න බැහැ . උනත් ඉදිරි ගමනක් නැහැ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලංකාවේ මනුස්සයෙකුට තමුන්ගේ ව්‍යාපාරයක් පටන්ගන්න හොඳ අඩිතාලමක් තමයි හතු වගාව කියන්නේ. ව්‍යාපාරයක් නිෂ්පාදනයක් කරන්නේ කොහොමද, ව්‍යාපාරිකයෙක් විදිහට තමුන්ට තමුන් ගැනම ස්වයන් අද්‍යයනයක් කරගෙන තමුන්ගේ දුර්වලකම් හදාගෙන වරදින තැන අඳුරගෙන ව්‍යාපාරිකයෙක් විදිහට හොඳ ගමනක් යන්න හතුවගාව හොඳ ඉස්කෝලයක් වෙයි.

    අපේ මිනිස්සු වැඩක් පටන් ගන්න හිතපු ගමන් ඊළඟට හිතන්නේ එකෙන් එන ලාබෙ ගැන. හිතේ කිසිම සැලසුමක් නැතුව කරන්න අදහස් කරන වැඩේ ගැන නිසි හැදෑරීමක් නොකර ලැබෙන ලාභය ගැන විතරක් හිතල හිත ඇතුලෙම ව්‍යාපාරය කරලා අහවර කරනවා. එහෙම පුද්ගලයින්ට කවදාවත් ඉදිරි ගමනක් නැහැ. වැරදි වැරදි වැටි වැටි තමුන්ට වැරදුන තැන අඳුනගෙන නැගිටින්න උත්සහ කරන උදවියට විතරයි ලෝකේ ඉදිරි ගමනක් තියෙන්නේ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනේ මන්දා ඉල්ලුම අඩුනම් මේක කරන එක තේරුමක් නෑ වගේ

    :no::no::no:
    උඹට කවදාවත් ව්‍යාපාරිකයෙක් වෙන්න බැහැ . උනත් ඉදිරි ගමනක් නැහැ.

    මූ ලත් තැනම ලොප් වෙලානේ බන්.. ඔහොම කොහොමද ව්‍යාපාර කරන්නේ? ඉස්සෙල්ලා උඹ ඉගෙනගත යුතුයි ව්‍යාපාර ගැන. පටන් අරන් startup phrase එක පන්නන්න වෙන්නේ නෑ ඔහොම කරලා නම්. මාස ගනන් ලාබ නැතුව අතින් පාඩු විඳගෙනයි ව්‍යාපාර පටන් ගන්නේ.
    ලොකු කමකට කියනවා නෙමෙයි මම රුපියල් 500න් පටන් ගත්ත ව්‍යාපාරය ලක්ෂ 10ක තත්වයට ගෙනාවා නමුත් ඒකට මුල් කාලේ අමු කට්ටක් කෑවේ. පිටකොටුවේ ඉඳලා බඩු අරන් බස්වල පටවගෙන මාර කට්ටක් කෑවේ අත්වල කරගැට එනවා රෑට කකුල් කැක්කුමයි. එහෙම නැතුව බිස්වස් කරන්න බෑ. මාකට් එක හදාගන්න එක තමයි මොලෙන් කරන්න ඕනා..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නැකැත් රාල;16701080 said:
    මූ ලත් තැනම ලොප් වෙලානේ බන්.. ඔහොම කොහොමද ව්‍යාපාර කරන්නේ? ඉස්සෙල්ලා උඹ ඉගෙනගත යුතුයි ව්‍යාපාර ගැන. පටන් අරන් startup phrase එක පන්නන්න වෙන්නේ නෑ ඔහොම කරලා නම්. මාස ගනන් ලාබ නැතුව අතින් පාඩු විඳගෙනයි ව්‍යාපාර පටන් ගන්නේ.
    ලොකු කමකට කියනවා නෙමෙයි මම රුපියල් 500න් පටන් ගත්ත ව්‍යාපාරය ලක්ෂ 10ක තත්වයට ගෙනාවා නමුත් ඒකට මුල් කාලේ අමු කට්ටක් කෑවේ. පිටකොටුවේ ඉඳලා බඩු අරන් බස්වල පටවගෙන මාර කට්ටක් කෑවේ අත්වල කරගැට එනවා රෑට කකුල් කැක්කුමයි. එහෙම නැතුව බිස්වස් කරන්න බෑ. මාකට් එක හදාගන්න එක තමයි මොලෙන් කරන්න ඕනා..

    මමත් ව්‍යාපාරිකයෙක් පටන්ගත්තු මුල් කාලේ දවසට නිදාගත්තේ පැය 4 ක් වගේ තමයි. පිටකොටුවෙන් බඩු අරන් බස්වල පටෝගෙන අරන්ගිය හැටි අද වගේ මතකයි. අද ඒ ව්‍යාපාර සාර්ථකව දුවනවා දැක්කම පිටරටක හිටියත් හිතට හරිම සන්තෝසයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    මමත් ව්‍යාපාරිකයෙක් පටන්ගත්තු මුල් කාලේ දවසට නිදාගත්තේ පැය 4 ක් වගේ තමයි. පිටකොටුවෙන් බඩු අරන් බස්වල පටෝගෙන අරන්ගිය හැටි අද වගේ මතකයි. අද ඒ ව්‍යාපාර සාර්ථකව දුවනවා දැක්කම පිටරටක හිටියත් හිතට හරිම සන්තෝසයි.

    ආ පොල්වට්ටේ කාලෙකින්

    මොකක්ද බං ඒ වියාපාරේ ? පොල්/කොහුබත්/කොප්පරා ?
    අපිත් ආසයි දැනගන්න ගොඩ ගිය හැටි
     
    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    thanks මචන් මාව දිරිමත් කරාට,වචනෙකින්හරි උදවුවක් උනා එක මට