රියදුරු පාසල් වල නිතර ඇසෙන සොදුරු වචන පෙල&#348

NisalPerera

Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    රියදුරු පාසල් වල නිතර ඇසෙන සොදුරු වචන පෙල&#348

    රියදුරු අසුනට :

    :rofl:කෙල්ලෙක් ආවම -


    ගියර් එක දාන්න
    හෑන්ඩ් බ්‍රේර්ක් බාන්න
    සිග්නල් එක දාන්න
    ඉතිං..
    කන්නාඩිය බලන්න...
    කල්ච් එක දෙන්න... (ඇයගේ පාදයට ඔහු සෙමෙන් අත තබමින් ) :oo:
    හෙමින් හිමින්... හදිස්සි වෙන්න එපා...
    බ්‍රේර්ක් කරන්න... ( පාදයට ඔහු අත තබමින් )
    ඔයා කොහෙද අනේ යන්නේ... (මදක් දොන්තෙට )
    කමක් නෑ... කමක් නෑ...
    හා හා.. ආයේ යමුකෝ එහෙනම් (ගියර් ලීවරයට ඇගේ අත සුක්කානමේ සිට ඔහු ගෙන එමින් ) :P

    :frown: කොල්ලෙක් ආවම -

    ගියර් එක දාප
    න්
    හෑන්ඩ් බ්‍රේර්ක් බාපිය ඉතිං..
    සිග්නල් එක දාපිය..
    කල්ච් එක දීපීය...
    ඕක ඇරපිය.. ඇරපිය..
    අයින් කරපන්... අයින් කරපන්...
    බ්‍රේර්ක්... බ්‍රේර්ක්...බ්‍රේර්ක් කරපිය...
    තෝ මොන මගුලද බොළ කරන්න යන්නේ ??? :lol:



    ( සැලකිය යුතුයි - ම
    නම් මීට වඩා අමු කුණුහරප අසා ගත්තෙමි... අවාසනාවට ඒ සියල්ල මෙහි ප්‍රකාශ කල නොහැකියි මා හට ) :P
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වැරදියි.. දෙන ගාන අනුව තමා මේ ඔක්කොම. මගේ යාලුවෙක්ගේ වයිෆ් ඩ්‍රයිවින් ලයිසන් ගත්තා ලන්කාවේදි, එයාගේ ඔෆිස් එක ලගට අපොයින්ට්මන්ට් එකකට ඩ්‍රයිවින් ඉන්ස්ට්‍රක්ටර් ඇවිත් පුරුදු කරන්නේ ෆ්‍රී වෙලාවට.. එක්සැම් එක ලියන්න විතරයි ඒ ගැනු කෙනා ගියේ.. අනික් පුහුනු කිරීම් ඔක්කොම ලගටම ඇවිත් කියලා දුන්නා. ගෙවන ගාන අනුව තමා.
     

    MP5A3

    Banned
    May 7, 2014
    10
    2
    0
    owaye driving pudu karanne ballo hukala jaathaka una wesige puthaala... examiner huththige puthaala eeta hapan.... okunta hena hatha wadila handigawilaa yanna ona...
     
    • Like
    Reactions: DragonD

    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,833
    142
    63
    ගෙදර
    මට නන් එහෙම අවුලක් උනේ නෑ මන් අදුරන අයිය කෙනෙක් එ ලනර්ස් 1කේ වැඩ කරෙ..
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මම ගිය එකේ ගොඩක් කෙල්ලෝ නැවතුනා පුරුදු කරන පොර කකුල පාගනවා කියලා
    :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මාව නම් පුරුදු කරේ, අපේ පරණම ඩ්‍රයිවර්...... :D

    ඒ නිසා ලර්නර්ස් කේස් ආවේ නෑ....... :P
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Mama giya thana mare maru LoL.. mama eka parata vahane clutch eken kakula gaththa.. vahane eka paratama panala navathuna.. mu magen ahuwa

    "YAKO THAMUSE ASHWAYEKDA ELAVANNE" Kiyala.. :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    කැත සිද්ධිය ඕයි.. මං ගාල්ලෙ තරංගා ලර්නස් එකෙන් ගත්තෙ ලයිසොන් එක.. හැබැයි වාහන පඳින්න පුරුදුවෙලා ගියේ.. ඒ නිසා එච්චරම අවුලක් වුනේ නෑ..

    දැන් ඉස්සර වගේ මෙඩිකල් එකත් අපිට ඕන තැනින් ගන්න බෑ.. අනික දැන් හර්නියා, අර්ශස් අරවා මෙව්වත් චෙක් කරනවලු.. ඇත්තද දන්නෑ..