part two , second page eke machanela ela serama kiyevva ko part 2 ???????????????????????????

අම්මට සිරි වෙන්න මෙන්න බොලේ පරණ කොකටුවෙක් කාලෙකින් පස්සේ.......bump



ඒක තමයි හොඳම දේ...මටත් උඹ කිව්ව දේම වුණා බං.........
මොහොතකට සියළු ම දේ නතර වුනා වගේ වුනා.........
මම හිතන්නේ හදවතට නිසොල්මනේ ඉකි ගහන්න ඇරල ඉන්න එක වඩා හොදයි, මොකද මේ වගේ දෙයක් කියෙව්වට පස්සේ නිහඩ බව මිස ඒකෙ අර්ථය මතුකරන වෙන කිසිවක් මේ ලෝකේ නෑ..............
සිරිතිලක පට්ට මෝඩයෙක් ඔයි. කිම්බක් නිසා තමන්ගේ රක්ෂවත් අත ඇරිය.
බින්දු;17393510 said::v my heart says he is an awesome lover
but my brain says he is a fucking idiot :S




