පැටියා;17393852 said:මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
යලි ඒවි යැයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ
සිත පුරා ආදරේ කරන්නට මට දැන් කව්රුත් නෑ...
අමතක කරන්න සහෝ
පැටියා;17393852 said:මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
යලි ඒවි යැයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ
සිත පුරා ආදරේ කරන්නට මට දැන් කව්රුත් නෑ...

dan nathuwa athi samaharavita.
පැටියා;17393852 said:මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
යලි ඒවි යැයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ
සිත පුරා ආදරේ කරන්නට මට දැන් කව්රුත් නෑ...

Wahane Kota uda.aparademachan man me kathave deveni kotasa hoyagena kiyeuwa ,, meka kiyavala ivara weddi mage as dekath bonda una ban,, mata me kathava bokkatama veduna, me kathava mage adara kathavata godak kittui vage mata denuna... anyway tnx to post..

Wahane Kota uda.aparade![]()

මටත් උඹ කිව්ව දේම වුණා බං.........
මොහොතකට සියළු ම දේ නතර වුනා වගේ වුනා.........
මම හිතන්නේ හදවතට නිසොල්මනේ ඉකි ගහන්න ඇරල ඉන්න එක වඩා හොදයි, මොකද මේ වගේ දෙයක් කියෙව්වට පස්සේ නිහඩ බව මිස ඒකෙ අර්ථය මතුකරන වෙන කිසිවක් මේ ලෝකේ නෑ..............