.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ape un ay ban me M.Jorden kiyana gan kabarayanwa form karanne. patta baye gahanne. :(

    අනිත් ටීම් එකෙන් ගේමක් ඉල්ලන්න පුළුවන් ගටක් තියෙන ප්ලයෙර් කෙනෙක් නැතිකම තමා බන්. ඒ වගේ ප්ලයෙර්ලා එකෙක් දෙන්නෙක් ඕනේ ටීම් එකකට. හිටපු එකවත් හලලා නේ මේ සීරීස් එකේ.