සංවර්ධන නිලධාරිනිය මැරී යැයි බස්සේවකයෙක් සැකපිට
හොරණ බටුවිටදී සීතාවකපුර ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරීනියක මරාදැමී යැයි බස් සේවකයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සෞදර්ය ශිෂ්‍යාව ඝාතනය හමුදා සෙබළෙක් සැකපිට
ඇල්පිටියේ දී සෞදර්යය සරසවියේ ශිෂ්‍යවක මැරී යැයි උතුරේ හමුදා සෙබළකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මාතලේදිත් උපාධි අපේක්ෂිකාවක මරලා
මාතලේ වරාපිටියේ බාහිර උපාධි අපේක්ෂිකාවක බව කියන 24 හැවිරිදි තරුණියක මාතලේ වරාපිටිය කැලෑවක දී අභිරහස් ලෙස ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
http://www.lankadeepa.lk/index.php/top_story/236428
http://www.lankadeepa.lk/index.php/articles/236292
what's happening to Sri lanka ???????
ado hambayek Sinhala kellekuta podi wihulavak karoth ape hamaduru set ekai, thava mokaddo senave set ekai uge kadeta ginithiyanava, ehema nethtang unge palliwalata gal gahanawa
yako unta mewa penneththe ey ???

Last edited: