What's happening to Sri Lanka???

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
සංවර්ධන නිලධාරිනිය මැරී යැයි බස්සේවකයෙක් සැකපිට
හොරණ බටුවිටදී සීතාවකපුර ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරීනියක මරාදැමී යැයි බස් සේවකයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සෞදර්ය ශිෂ්‍යාව ඝාතනය හමුදා සෙබළෙක් සැකපිට
ඇල්පිටියේ දී සෞදර්‍යය සරසවියේ ශිෂ්‍යවක මැරී යැයි උතුරේ හමුදා සෙබළකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මාතලේදිත් උපාධි අපේක්ෂිකාවක මරලා
මාතලේ වරාපිටියේ බාහිර උපාධි අපේක්ෂිකාවක බව කියන 24 හැවිරිදි තරුණියක මාතලේ වරාපිටිය කැලෑවක දී අභිරහස් ලෙස ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

http://www.lankadeepa.lk/index.php/top_story/236428

http://www.lankadeepa.lk/index.php/articles/236292

what's happening to Sri lanka ???????

ado hambayek Sinhala kellekuta podi wihulavak karoth ape hamaduru set ekai, thava mokaddo senave set ekai uge kadeta ginithiyanava, ehema nethtang unge palliwalata gal gahanawa
yako unta mewa penneththe ey ???
 
Last edited:

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
[FONT=Arial, Helvetica, sans-serif]Behold, O monks, this is my last advice to you. All component things in the world are changeable. They are not lasting. Work hard to gain your own salvation[/FONT]
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    [FONT=Arial, Helvetica, sans-serif]Behold, O monks, this is my last advice to you. All component things in the world are changeable. They are not lasting. Work hard to gain your own salvation[/FONT]

    buy an Island and build your own civilization :rolleyes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    buy an Island and build your own civilization :rolleyes:
    අපි එක නේන්නම් කරන්න හැදුවේ කො මහින්ද මහත්තයා දූපතට හරි ගානක් කියන්නෙ නැ නෙව. දැන් ඇස්ඩ්වාන්ස් එකකුත් දුන්න ඩොලර් මිලියන් 120ක.. වරාය එයාර්පොට් ඔක්කොම එක්ක ගානක් කිව්වනම් අහවරනේ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    අපි එක නේන්නම් කරන්න හැදුවේ කො මහින්ද මහත්තයා දූපතට හරි ගානක් කියන්නෙ නැ නෙව. දැන් ඇස්ඩ්වාන්ස් එකකුත් දුන්න ඩොලර් මිලියන් 120ක.. වරාය එයාර්පොට් ඔක්කොම එක්ක ගානක් කිව්වනම් අහවරනේ..

    එතකොට අපි යන්නේ අරාබියටද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    උබල කොහෙවත් යන්න ඔනනැ. උබලටත් එක්ක තමා ගානක් කතා කරගන්න ඔනා. වහල්ලුත් එපායැ..

    හූ හූ ලොක්ක උබලට විකුනන්නේ නෑ චීනෙට තමයි විකුනන්නේ