පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

ileperuma

Member
Jul 26, 2007
230
20
0
ratnapura
HELP

[Your account is limited. Please check your Account Overview page for messages about resolving this problem.]


මට මේ වාගේ ගැටලුවක් ඇතිවෙලා paypal ඒකේ මොකකටවත් payment කරන්න බැහැ මොකක්ද මේකට කරන්න ඔනි
 

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,611
    1,462
    113
    වයබ පාලාතේ
    mage paypal accunt eka verifiy kara dan mehema harida meka mehemaenne

    Credit and debit cards


    Thank you! We'll refund all charges within 24 hours.


    Add a card to your PayPal account to raise your sending limit, withdraw funds from your PayPal account, use as backup funding, or confirm your address.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    mekata mokada ban karanne

    smsyeq.png
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    machan mage web card eka renew karala hambuna eka add karana widiya poddak kiya diyanko
    sampath web card ekak
    rep 8+ gane dennam loku help ekak

    සාමාන්‍ය විදියට කර්ඩ් එක Add කරගන්න අලුත් එකක් Add කරන විදියටම :)
     
    • Like
    Reactions: IDG

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    machan mama paypal eken hama paarama $500k bank ekata withdraw karanawa awlak nadda? philiphiness acc ekak tiyenne machan limited weida? :( ehema unoth moko karanne?
     

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    මගෙ තියෙන්නෙ china විදියට හදපු 1ක්. මම payooner add කරන්න ගියම call 1ක් දෙන්න වෙනව verify කරන්න. මෙකට මොකද කරන්නෙ
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    machan mama paypal eken hama paarama $500k bank ekata withdraw karanawa awlak nadda? philiphiness acc ekak tiyenne machan limited weida? :( ehema unoth moko karanne?

    දැන් ලොකු ගණන් ගන්න එකනම් බයානකයි සහෝ පේපැල් එකෙන් දැන් හුගක් ලිමිට් කරනවා :(
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මගෙ තියෙන්නෙ china විදියට හදපු 1ක්. මම payooner add කරන්න ගියම call 1ක් දෙන්න වෙනව verify කරන්න. මෙකට මොකද කරන්නෙ

    Call එකක් දෙන්න වෙනවා කිවුවේ සහෝ මට පැහැදිලි මදි
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Machan mama Commercial Bank Card ekata direct ma withdraw kaloth aulak nadda?

    keeyak withara wage kapenawada?

    Card ekata withdraw karana eka risk da?

    mokada samahara welawata salli transfer nowi thiyennath puluwanda?
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Machan mama Commercial Bank Card ekata direct ma withdraw kaloth aulak nadda?

    keeyak withara wage kapenawada?

    Card ekata withdraw karana eka risk da?

    mokada samahara welawata salli transfer nowi thiyennath puluwanda?

    ලොකු ගානක් නෙමේනම් අවුලක් නැ සහෝ :)