ඔව් නෑ නෙවෙයි මේක නිසයි ගොඩක් වෙලාවට කෙල්ල වෙන කොල්ලෙක් එක්ක කථා කරන එකට ගොඩක් කොල්ලෝ කැමති නැත්තේ ඒකට කියන්නේ ඊරිෂීයාව. තණ්හාව කියන්නේ කොහොම හරි අයිතිකරගන්න බැලීම, වෙන කෙනෙක් එක්ක එකට ඉන්නවා කැමති නෑ. තමන්ගේම කරගන්න බලන්නේ.
උඹ ආදරේ ගැන දන්නෙ නැහැ.ඔව් නෑ නෙවෙයි මේක නිසයි ගොඩක් වෙලාවට කෙල්ල වෙන කොල්ලෙක් එක්ක කථා කරන එකට ගොඩක් කොල්ලෝ කැමති නැත්තේ ඒකට කියන්නේ ඊරිෂීයාව. තණ්හාව කියන්නේ කොහොම හරි අයිතිකරගන්න බැලීම, වෙන කෙනෙක් එක්ක එකට ඉන්නවා කැමති නෑ. තමන්ගේම කරගන්න බලන්නේ.
ෆේල්
උඹ ආදරේ ගැන දන්නෙ නැහැ.ෆේල්
![]()
ආදරයක් තිබිලා නෑ කොල්ලට කේන්ති ගිහිල්ලා කෙල්ල cheat කරපු නිසා ඒකට පළිගැනීමක් කරලා තියෙන්නේ. මේක හරියට මේ ළගදි කෙල්ලෙක් කොල්ලට ඇසිඩ් ගැහුවා වගේ දාලා ගිය නිසා (මෙහෙම කේස් එකක් තිබුනේ මට හරියට මතක නෑ ඒක ගැන)
eth paliganeemak karala thiyene kiyalanam penava 
මෙතන දෙන්නම ආදරේ කරල නැහැ![]()
ohoma kakule watila, dangahala adare ilana samahara piriminva man dakala thiyenava
(not my own experience)ගෑනි ශෙයාවෙන්න කැමති නැති නිසා ප්‍රශ්නෙ අදාල නැහැමම දන්නවා උබ කියන්න ඕනේ නෑ බන්. උබ කැමතිද උබේ ගෑණිව share කරගන්න?

ehema kiyanath ba vageohoma kakule watila, dangahala adare ilana samahara piriminva man dakala thiyenava
(not my own experience)


නොදකින් 


ඌ ඇත්තටම කෙල්ලට උදව් කරන්න ඇති.. හැබැයි සමහරවිට ඌ කෙල්ලව බලෙන් වගේ සෙට් කරගත්තද දන්නේ නෑ... ගෙදරට ගිහිල්ලා , ගෙදර මිනිස්සුන්ට උදව් කරලා එහෙම.. මම දන්න උන් ඉන්නවා එහෙම වුන... පිටට පේන්න හොඳට ඉන්නවා.. ඒත් කොල්ලා කෙල්ලව බලෙන් වගේ තියන් ඉන්නේ... කෙල්ල ඌව දාලා යන්න බයයි ඌ ඇවිල්ල මොනව හරි කරයි කියලා... අපි නොහිතුවට සමහර කෙල්ලෝ බයට ඕන දෙයක් කරනවා... මූ කොහොම වුනත් ප්ලෑන් කරලා ගේම දුන්නේ... කෙල්ලත් වැරදි ඇති... ඒත් සමහරවිට ඒ දේවල් වුනේ කොල්ලගේ හැසිරීම නිසා වෙන්නත් පුලුවන්...
apita ema hariyatama kiyanat ba. Api adahas dakwanet api kiyawapu me iken vitharamaneeth paliganeemak karala thiyene kiyalanam penava
ehema kiyanath ba vageohoma kakule watila, dangahala adare ilana samahara piriminva man dakala thiyenava
(not my own experience)
ගෑනි ශෙයාවෙන්න කැමති නැති නිසා ප්‍රශ්නෙ අදාල නැහැ![]()
පළිගැනීමක් කියලා පැහැදිලියි මොකද කෙල්ල cheat කරලා නිසා කොල්ලට කේන්ති ගිහින් ඒකට පළිගැනීමක් කරලා කියලා හොදටම පැහැදිලියි.මේකේම කියලා තියෙනවා නේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක එහේ මෙහේ ගිහින් කියලා මම හිතන්නේ එතන තමයි ප්‍රශ්ණය තියෙන්නේ.
මෙච්චර කල් ලව් කරලා , මෙච්චර සල්ලිත් දීලා (හමුදා කාරයෙක්ට මේක ලොකු ගාණක්) මේ වගේ වුනා කියන්නේ කෙල්ල ලොකු වැරැද්දක් කොල්ලට කරලා තියෙනවා කියන එකයි. නිකම් මිනිස්සු පළිගන්නේ නෑනේ.
වැදලා ආදරය ඉල්ලන එක මමත් දැකලා තියෙනවා කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලෝම කරනවා නමුත් ඒක ආදරය නෙවෙයි. ආදරය හිගාකාල ඉල්ලන්න බෑ එහෙම ඉල්ලලා ලැබුනත් ඒ ලැබෙන්නේ අනුකම්පාව මිසක් ආදරය නෙවෙයි. අනික තමන් යම් කෙනෙක්ට ආදරය කරනවා නම් බලකරන්නේ නෑ තමන්ට ආදරය කරන්න කියලා. එහෙම බලකරනවා නම් ඒක ආදරය නෙවෙයි එක්කෝ රාගය, නැත්නම් දැඩි ඇලීම වගේ දෙයක් (obsession) ඔව් ආදරයේත් ඇලීම තියෙනවා නමුත් ඒක ගොඩාක් නෑ අනෙක් කෙනාට හිරිහැර වෙන විදියට. ආදරය කියන්නේ අනිච්ඡානුග දෙයක් (හුස්ම ගැනීම, හෘද ස්පන්දනය වගේ) ඒක තමන්ට දැනෙනවා නමුත් ඇති වෙන්නේ ඉබේ එතකොට ඒක පුද්ගලයෙකුගෙන් ඉල්ලන්න බෑ මොකද ඒක ඒ පුද්ගලයාටවත් දෙන්න බැරි දෙයක්. ඒක තමන්ට දැනුන දවසට ප්‍රකාශ කරන්න පුලුවන් විතරයි.

යකෝ Love බලෙන් ගන්න බෑ. ඒක සේරෝටම කළින් දැන ගනින්.
අනික කෙල්ල කොල්ලට බයේ Love කළා කියළ වැඩක් නෑ......... එක හිත නැති කෙල්ළොත් එක්ක මොකට දීග කනවයි................
![]()
100% true machan!කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු වුන කියල පිහියෙන් ඇන්න කියල වෙන්නේ ජීවිත 2ක් නාස්ති වෙන එක . කෙල්ලත් දැනගන්න ඕන සම්භන්දයක් නවත්තද්දී එක හරි විදියකට නවත්තන්න . ඒ නැතත් මෙහෙම කෙල්ල අත්හැරිය කියල හැමෝම පිහියෙන් අනින්න ගියොත් දවසකට මරණ 10ක් වත් වාර්තා වෙයි .![]()
.එයා ඒකට කවදාවත් කැමති වෙන්නෙ නෑ කියන එක මම දන්නව, සහ මට විශ්වාසයි. එතනින් එහාට ඒ ගැන කතාකරල වැඩක් නැහැ.උබේ ගෑණි share වෙන්න කැමති නම් උබ ඒකට කැමතිද?

පැටියා;16707002 said:ක්ෂණික කෝපය
.එයා ඒකට කවදාවත් කැමති වෙන්නෙ නෑ කියන එක මම දන්නව, සහ මට විශ්වාසයි. එතනින් එහාට ඒ ගැන කතාකරල වැඩක් නැහැ.![]()


අනේ පවු කුක්කු පෑටියා.. කකුල් දෙක අල්ලලා වෑදලත් එක්ක..
ගම්වල වේලි වේලි රස්සා හොයාගන්න බෑරිව ඉන්න 8 පාස් නෑති ගෙවල් වලින් පිනට කකා බෝක්කු උඩ ලෑගගෙන ඉන්න ගන්කබරයෝ කරන්න දෙයක් නෑතිම තෑන ජීවත් වෙන්න අමාරු උනාම හමුදාවට යනවා.. ඒකට ගියාම මහ උන් පොඩි උන්ගේ මොරාල් එක හදනවා උන් සමාජයේ මාර පොරවල්.. කාටවත් බය නෑ.. හෑමෝම උන්ට යටයි.. මේක හරිම වෑදගත් රස්සාවක් කියලා.. දෑකලා ඈතිනේ ඉය සමහර කෑම්ප් ලගින් බස් වලට එහෙම නගින ගන්කබරයෝ ලෝන්ග් ස්ලීව්ස් ඈදලා තඩි බෑග් එකක් එහෙම කරේ තියාගෙන එන්නේ.. මාර ලොකුකමක් ඈගට අරගෙන.. ඉතින් ගොඩාක් ඕකුන්ට කිසිම හෑදියාවක් ඉවසීමක් නෑ.. සමජයෙන් උන් බලාපොරොත්තු වෙන පිලිගෑනීම ලෑබෙන්නෙ නෑති උනාම කෙලින්ම අතට ගන්නේ පිහිය තුවක්කුව.. යුද්දෙ කාලේ ගම්බට්ටෝ ආමි කාරයෝ ඔක්කොම 'රනවිරුවෝ' කරා තවත් උනව පුම්බන්න... ගම්බට්ටන්ගේ යුනිෆොර්ම් එක ආමි යුනිෆොර්ම් එකක් වගේ කරලා ගෑහුවා CSF කියලා.. තවත් උන්ගේ ඔලු ලොකු උනා. ඔන් ද ස්පොට් මිනිහෙක් මෑරුවත් ඔය සමහර උන්ට කිසිම අවුලක් නෑ නොකද ඕකුන්ට නෑතිවෙන්න දෙයක් නෑ. අම්මරුවෙන් ජීවිතෙ ගොඩ ගිය ජීවිතේට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරපු මනුස්සයෙක්ගේ ජීවිතේක වටිනාකමක් තේරෙන්නේ නෑති සක්කිලි ජාතියක්.
කෙසේ හෝ වේවා ඕකාට කෝට් මාශල් එක ලෑගෙනවා.. දෑන් තියේන තත්වය හෑටියට ක්ශනික කෝපය එච්ච්cඅර වලන්ගු නෑ.. ශුවර් එකටම ජීවිතාන්තය දක්වා ඈතුලට දායි.. ඒ අතුලට ගියත් අර හදාගත්තු පොරභාවයත් එක්ක මාර ලොකු වෑඩක් කරපු එකෙක් වගේ ඌටම හරියන උන් එක්ක සතුටින් ඉදියි.