අඩො දන්න විදියට ඔක පිට දාලා උසාවියෙන් නිදහස් වෙන්ඩත් පුලුවන් ද කොහෙද
ඌ හරියට කට උත්තරේ දීල තිබ්බනං ගොඩ. දැං නං වැඩේ අච්චාරු වෙලා ඇත්තෙ 
අඩො දන්න විදියට ඔක පිට දාලා උසාවියෙන් නිදහස් වෙන්ඩත් පුලුවන් ද කොහෙද
ඌ හරියට කට උත්තරේ දීල තිබ්බනං ගොඩ. දැං නං වැඩේ අච්චාරු වෙලා ඇත්තෙ 
පැටියා;16707065 said:ඌ හරියට කට උත්තරේ දීල තිබ්බනං ගොඩ. දැං නං වැඩේ අච්චාරු වෙලා ඇත්තෙ
![]()
එහෙම බෑ මචන් ගහන කොට කියනවා ඕනෙම එකෙක්. වෙන රටක නම් ඕක පුලුවන් ලංකාවේ බෑ ඔය chance එක තියෙන්නේ ප්රබූ කෙනෙක් ඇල්ලුවොත් විතරයි එතකොට ගහන්නේ නෑ.

පැටියා;16707106 said:මචං පොලීසියට ගහන්න අයිතියක් නෑ සැකකාරයෙක්ට. එහෙම ගහලා උගෙන් මෙහෙම කට උත්තරයක් ගත්තොත් උට උසාවි කූඩුවෙදි කියන්න පුලුවන් පොලිසියෙදි වෙච්චි බලපෑම් නිසා ඒ වගේ කට උත්තරයක් දුන්නා කියලා. වැඩේ තියෙන්නෙ ගොඩක් සාමාන්‍ය මිනිස්සු නීතිය දන්නෙ නෑ.![]()
අයිතියක් නැති වුනාට ඕන තරම් ගහනවා. මම දන්න SI කෙනෙක් ඉන්නවා ඌ බීලා ගහන්නේ සැකකාරයන්ට. මම දන්න අන්කල් කෙනෙක් දැන් නම් විශ්‍රාම ගිහින්.

මිනිස්සු කියන තරම් පොලීසිය උසාවි කේස් වලදි ගහන්නෙ නෑ බන්. සාමාන්‍ය මිනිස්සු නීතියෙ දන්නෙ නැතිවුනාට ලෝයර්ලා දන්නව. ඒනිසා පොලීසියට ගහල බේරෙන්න බැහැ.පැටියා;16707106 said:මචං පොලීසියට ගහන්න අයිතියක් නෑ සැකකාරයෙක්ට. එහෙම ගහලා උගෙන් මෙහෙම කට උත්තරයක් ගත්තොත් උට උසාවි කූඩුවෙදි කියන්න පුලුවන් පොලිසියෙදි වෙච්චි බලපෑම් නිසා ඒ වගේ කට උත්තරයක් දුන්නා කියලා. වැඩේ තියෙන්නෙ ගොඩක් සාමාන්‍ය මිනිස්සු නීතිය දන්නෙ නෑ.![]()

සහතික ඇත්ත. මෙතන ඉන්න සමහර උන් කෙල්ලව මරපු හැටි සාධාරනීයකරනය කරන හැටි දැක්කම මටත් එහෙම හිතුන.issara neethiyaka thibunalu gaanu lamai ipadichcha gaman gale gahala maranna piyata aithiyak.
oka nathi karala thiyenne ahalepola hari kawri hari jaathika weerayek.
kohomada boot eka thibboth maranna aithiya thiyenawa wage neethiyak genawoth.
meke kattiyage adahas walin penne issara raja kale neethi walata api ayeth yanna oni kiyala





ganu lamaya pandara gedarin thaniyama pitath welath thiyene anemanda
thaman adare karana kenava ohoma marana puluvanda
dan waradi hoyala wadak veneth nane, wena ona dewal wela iwaray
මිනිස්සු කියන තරම් පොලීසිය උසාවි කේස් වලදි ගහන්නෙ නෑ බන්. සාමාන්‍ය මිනිස්සු නීතියෙ දන්නෙ නැතිවුනාට ලෝයර්ලා දන්නව. ඒනිසා පොලීසියට ගහල බේරෙන්න බැහැ.![]()
komath pirimi lamayata paligana uwamanawak thibila thiyeneva nathan pihiyak aran yana onet naneganu lamaya pandara gedarin thaniyama pitath welath thiyene anemanda
thaman adare karana kenava ohoma marana puluvanda
dan waradi hoyala wadak veneth nane, wena ona dewal wela iwaray
![]()
අයියෝ සහෝ මට උබ ගැන ගොඩක් දුකයි බන්. ඇත්තම උබ සිරාවටම බොක්කෙන්ම ඒකිට love කරලා තියනවා, ඒ ගැන මට ආඩම්බරයි උබ ගැන. එත් අවරුදු 3නක් නෙමේ 5ක් නෙමේ 10ක් ගිහිල්ලා boot එකක් කැවත් ඔච්චර ඉක්මනට කේන්ති අරන් උබ උබේ ජීවිතේ කාලකන්නි කර ගන්න එපා බන් කොහොහෙවත් යන ගැනියෙක් හින්දා. මුහුදේ ඉන්නෙ එක මලුව නෙමේ නේ බන්.![]()

ඕකට ආදරේ කියන වචනෙ ගාවන්න එපා. එහෙම කලොත් ඇත්තටම ආදරය කරන අයට ලොකු අසාධාරනයක් වෙනව. ආදරේ කරන කෙනෙක්ට ඒ කෙනාව මරන්න කවදාවත් බැහැ. මෙතන තියෙන්නෙ තන්හාව සහ ඉරිසියාව කියන හැඟීම් දෙකයි.ඒ මත පදනම්වුනු පලිගැනීමේ චේතනාවයි විතරයි.![]()
මෙතන දෙන්නම ආදරේ කරල නැහැkomath pirimi lamayata paligana uwamanawak thibila thiyeneva nathan pihiyak aran yana onet naneganu lamaya pandara gedarin thaniyama pitath welath thiyene anemanda
thaman adare karana kenava ohoma marana puluvanda
dan waradi hoyala wadak veneth nane, wena ona dewal wela iwaray
![]()
