අයියෝ_Samsung

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    plastic ne ban :D

    ඇයි උබ හිතන්නේ apple එක Adamantium වලින් ගහනවා කියලද?

    මිනිහෙක් සල්ලි එකතුකරලා එකතු කරලා smart phone එකක් ගන්නේ දොරට තියන්න හරි කොට්ටම්බා තලන්නවත් නෙමෙයි නේ.smart phone එකක් ගනිද්දී phone එකේ functions වලට මුල්තැන දීපන්.එකයි ඒවාට smart phone කියන්නේ.එහෙම බැ වගේනම් නොකියා 1100 එකක් අරන් නිකන් ඉදපන්.මමත් කලින් ඔය පුහු කතන්දර වලට රැවටිලා දහස් ගානක් දීලා මෙටල් case එකක් ගත්තා.අපරාදේ
    140985g.jpg


    s4 එකක් විනාඩි 2ක් 3ක් උනත් වතුරේ යට තියන්න පුළුවන්.(deep water නෙමෙයි )apple එකක් තත්පර ගානයි එහෙම තියන්න පුළුවන්.drop test එකක් උනත් එහෙමයි.


     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං දිගටම පාවිච්චි කරපු නිසා කියන්නේ නොකියා තරම් හොඳ ෆෝන් ජාතියක් මට ලොවෙත් සෙට් වෙලා නැහැ..
    ගන්නවනම් නොකියා ගනින්...
    වින්ඩෝස් කිසිම අවුලක් නැහැ..
    ස්ටක් වෙන්නේ නැහැ.. ලැග් නැහැ..
    එලට වැඩ..
     
    • Like
    Reactions: BURNING MAN

    Nushan

    Junior member
  • Aug 27, 2007
    101
    6
    18
    Ganin Sony Xperia z1 or z2 ekak... Man gaawa have Z1 eka.. Fattai... Bima watunath kisi awulak naa... Maasa 4k thisse use karanawa and waterproof.. Took underwater pics april 17th but no affects at all... Mamanam gannema sony witharai bn :) But its ur choice:love::love::love::no::no::no::no:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    mama nokia lumia 1520 ganna yanne
    mama mee gana wadiya danne naha ubalage adahas kiyapalla


    bgr-nokia-lumia-1520-3.jpg


    විශේෂයෙන් 1520 ගැන නෙමෙයි වින්ඩෝස් ඕඑස් එක තියෙන නොකියා ලුමියා ගැන කියනවනම් පට්ටයි.. එලටම වැඩ කරනවා.. මාර ස්පීඩ්.. දැන් ෆ්රී ඇප් තියෙනවා ඕන තරම්.. මට සෙට් උනේ නැති එකම ෆ්රී ඇප් එක තමයි කෝල් රෙකෝඩර් එක.. අනිත් ඕන ඇප් එකක තියෙනවා..
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    විශේෂයෙන් 1520 ගැන නෙමෙයි වින්ඩෝස් ඕඑස් එක තියෙන නොකියා ලුමියා ගැන කියනවනම් පට්ටයි.. එලටම වැඩ කරනවා.. මාර ස්පීඩ්.. දැන් ෆ්රී ඇප් තියෙනවා ඕන තරම්.. මට සෙට් උනේ නැති එකම ෆ්රී ඇප් එක තමයි කෝල් රෙකෝඩර් එක.. අනිත් ඕන ඇප් එකක තියෙනවා..


    මචන් වට්ස්ඇප්‍ එක සපෝට් නෑ කියන්නේ ඇත්තද ?
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මොක මොනා කිව්වත් මන්නම් Samsung තමා ඒ කාලේ ඉඳන් . s1 / s2 /s3 /s4 / Note 2 දැන් . කවුරු ඇහුවත් මචන් දන්නා එකා දන්නවා phone එක අතට ගත්ත ගමන් . ඒ නැතත් මට ඕන දේවල් තියෙන්නේ samsung වල තමා .එනිසා දිගටම samsung තමා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,149
    113
    Gotland
    windows ගැන කියද්දී මට කියන්න තියෙන්නේ 1995 ඉඳන් විවිද ආකාරයට ආපු ජනේලය අන්තිමට නිකං කොටුවක් විතරක් උනා සිංහලු
     

    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    සම්සුන්ග් ඔරිජිනල් කියලත් වැඩි වෙනසක් නෑ. මම දන් අවුරුදු 2ක් විතර ඔරිජිනල් සම්සුන්ග් එකක් පාවිච්චි කරේ..එක පාරයි බිම වැටුනෙත් ඒත් ගෙනාපු අලුත. දන් ෆෝන් එක පාවිච්චි කරන්න බෑ රිස්ටාර්ට් වෙනවා සැරින් සැරේට. ඔරිජිනල් උනත් ගන්නවානම් මාස 6ක් 7ක් පාවිච්චි කරලා විකුනපල්ලා. ඉස්සර ෆෝන් වගේ අවුරුදු ගණන් පට්ට ගහන්න නම් බෑ. මම දැන් නොකිය වලට මාරු උනා. ආයෙ නම් සැම්සුන් එපෝ...පුළුවන් උනොත් ඇපල් එකක් ගන්නවා.

    Nokiyath dan wadak na ban n8 eken passe apuwa wadak naha.original parana quality eka na ban :(
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Nokiyath dan wadak na ban n8 eken passe apuwa wadak naha.original parana quality eka na ban :(


    N8 කියන්නේ බන් කොයි කාලේ ආපු ෆෝන් එකක්ද?
    කාලයක් පහු බැහැල හිටියත් lumia 1520 න් පස්සෙ ආපු ෆෝන් නම් හොඳටම හොඳයි..:)
     

    madushanka.mj

    Active member
  • Apr 21, 2014
    305
    71
    28
    samsung:

    Cheap look
    delicate plastics
    fakes everywhere


    Sony:

    Lot of firmware bugs
    touch issues in some phones
    No official sony service center in SL?
    Camera isn't best

    camera koheda ban awla servise center nam ne bt repair karanna lesi at last mama wikka xperia z eke bettry replACE karagaththe mamamai repair eken passe water seal ekath awlakma ne
     

    Mangofriend1

    Member
    May 17, 2014
    109
    1
    0
    Galaxy s2 eka international eka 26500ta tiyanawa kiuwa brandnew.24500ta katha karala adu karagatha.mekath fack weida machan.gaddi kohomada man hoya ganne originala ekakda kiyala???
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    mara reddakne yako. original S4 thiyana unuth bus eke yannadda :angry:
    tho man diha balalada danna kiwwe. rupiyal 100 charter casing ekak thiyanne :sorry::sorry:

    ikmanata waterproof apple eka apu gaman maru wenawa meka wisi karala :dull:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මොකක්ද සම්සුන්ග් ෆෝන් එක.high end සම්සුන්ග් ෆෝන් එකක් නම් මන් ඔය කතාව පිළිගන්නේ නැ.මන් දැනට පාවිච්චි කරන්නේ නොට් 2 එකක්.කොලිට්ය් එක උපරිමයි.උබ C net එකේ apple vs samsung durability test ටිකක් බලපන්.උබ ඔය උඩ දාගෙන ඉන්න ඇපලට මොනවද වෙන්නේ කියල.ඇපල් වල බහින කලාව පටන් අරන් බන් තියෙන්නේ.දන්නා ගොඩක් අය 5S වලින් නොට් 3 එකට මාරු උනා.

    samsung(android) pawichchi karanakota mamath apple walata asa na thamai. Man pawichchi kare galaxy s ekak. ekama phone eka eka digata awurudu 2k 3k pawichchi karala balapan mokada wenne kiyala. mage phone eka kadune watila awurudu 2ta withara passe :rofl:

    anith eka mage phone ekata amatharawa Galaxy tab 2 ekakuth use karanawa. website wala thiyena test nemei machan real life eke situation eka wenas :)

    mage samsung phone eka pattama darunu widihata deparak bima watina. munin athatama. mama hithuwe display eka iwarai thama kiyala. kisi aulak na ban. thibba wagema phone eka hodatama wada. samsung witharak neme one phone ekak bima watunoth ohoma wenna puluwan ban.

    mage phone eka kadune watila awurudu 2ta withara passe :rofl: man watuna eka mention kare, watuna ekai kaduna ekai athara sambandayak na kiyanna


    ehanam ube ekath hora ekak :dull: mama s3 eka aran den 50 parakata wediya bima wetila athi eka parai display eka giye denma original ekak :love: oya thiyenne apuruwata

    Italy walin warranty ekath ekka yakoo gaththe :P

    I used a Samsung E730 from 2005 to 2010 and 've been using a Samsung Galaxy S since 2010 till now without any problems. Both are original phones. :)

    :baffled::baffled:

    Nodanna dewal kiyawanna epa boruwata :lol: original kiyala fake phone ekak pawicchi karanna athi :lol: Samsung phones ehema kadenne ne phone eka hariyata pawicchi karawanam :P

    :lol::lol: dukai umbagana, mama samanyen lankawen phone ganne na puthe, mekath gaththe italy walin, tab eka gaththeth italy, dan pawichchi karana lumia ekath man ehen gaththe. warranty ekka. lankawen phone ekak ganna puluwanda hora yakkune inne:rofl:

    1. :baffled: දෙපාරක් වැටුන දරුණුවට හැබැයි අවුලක් නැ .. වැටෙනකොට බිම වදින විදියට ෆෝන් එකේ දමේජ් එක... ඔෆිස එකේ එකෙක්ගේ ලුමිය එකක් වැටුන දිස්ප්ලේය් එක යට අතට .. කුඩේ කුඩු

    wenna puluwan ban. eth watila kadena ekai, watila awurudu ganakata passe kadena ekai wenas ne:dull:

    Nokiyath dan wadak na ban n8 eken passe apuwa wadak naha.original parana quality eka na ban :(

    ehema na ban :no:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    lol lankawe un laba Samsung phone ekak aran eka epa wela ayeth keeyak hari ekathu karala iphone walata bahinawa.mokada hoda Samsung phone ekak ganna Salli walin iphone 4 ekak ganna puluwan ne. ithin thuttu deke Samsung phone ekakui iphone 4 ekakui compare karahama iphone hodai thamai:rofl:
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    මගේ ලග තියෙන්නේ LG Nexus 4 එකක්. දැන් අවුරුද්දක් සහ මාස 4ක්. හොදටම හොදයි. 4.4.2 අප්ඩේට් එක ටිකක් අවුල්. 4.4.3 එකෙන් හරි යයි කියල හිතෙනවා. කැමරා එක නම් ගොඩක් හොද නෑ. මෙමරි ස්ලොට් එකක් නෑ. ලූක් එක නම් නියමයි. දැන් ඉතින් Nexus 5 එකත් ඇවිත් තියෙන්නේ. N 4 ෆෝන් එක මාර ෆාස්ට්.