වර්ඩ්ප්‍රෙස් උදව්වක්

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    වර්ඩ්ප්‍රෙස් උදව්වක්

    මම හදපු වර්ඩ්ප්‍රෙස් සයිට් එක ලෝඩ් වෙනවා පට්ට ස්ලෝ.. image optimizer and Quick Cache දාල තියෙන්නේ එත් ස්ලෝ :( :( .. මේකට විසදුවක් නැද්ද?​
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ෂෙයාර්ඩ් හොස්ටින්ග්ද පුටෙ?

    1. නැ මචන් ගෙවල ඉන්නේ . අවර්ඩ්ස්පෙස් :(
    ඉබ්බෝ තීම් එකේ අවුලක් ඇත්තේ

    1. අනේ මන්ද බන් .. සොලුෂන් එකක් දීපන්කො :(
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    avatar71029_21.gif
    avatar71029_21.gif
    avatar71029_21.gif
    avatar71029_21.gif
    avatar71029_21.gif
     
    Apr 8, 2014
    1,411
    35
    0
    1. සොන්නය දන්නේ නැලු වර්ඩ්ප්‍රෙස් :(

    අෆ්ෆ. අපෙ හිටියා වර්ඩ්ප්රෙස් ඩිව්ලා. මම කාලෙකින්නෙ බන්නාවෙ. මට උංගෙ නම් මතක නැනෙ. :( ඔය කොල්ලො කුරුට්ටො ටික මෙතන දාලා ත්‍රෙඩ් එක කොටෝපන්කො. එතකොට උන් ආවාම දැකලා කතා කරයිනෙ.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අෆ්ෆ. අපෙ හිටියා වර්ඩ්ප්රෙස් ඩිව්ලා. මම කාලෙකින්නෙ බන්නාවෙ. මට උංගෙ නම් මතක නැනෙ. :( ඔය කොල්ලො කුරුට්ටො ටික මෙතන දාලා ත්‍රෙඩ් එක කොටෝපන්කො. එතකොට උන් ආවාම දැකලා කතා කරයිනෙ.

    1. ela ela

    :)

    මොකක්ද මචං සයිට් එක පොඩ්ඩක් බලන්න පුලුවන්.

    1. machan ewwa poddak balala kiyapan
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    theme eka awulak natnam

    1. hosting server eka slow
    2. umbe internet speed eka slow (wena pc ekaka wena connections ekakin load karala balana)
    3.plugins okoma deactive karala run karala balana
     
    උබත් හොස්ටින් විකුණනවානෙද?
     
    Apr 8, 2014
    1,411
    35
    0

    මුට ස්පෙස් එක දිපන් ටෙස්ට් කරන්න සර්වරයේද කියලා අවුල. උබට උගෙ සෝර්ස් කොඩ් එකයි පාස්වර්ඩ් එකයි හම්බෙනවා. :P
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචං ඔයා කියන තරම් නම් සයිට් එක ස්ලෝ නෑ. නමුත් ඇවරේජ් ගත්තොත් නම් ස්ලෝ තමයි. තීම් එක මචං ගොඩක් bloated වගේ. හොම්පේජ් එකේ මුල් වරට 1.3mb වගේ ඩවුන් වෙනව. ඒ ගාන නම් එච්චර අවුලක් නෑ. නමුත් මචං ඔයාගේ කෑෂ් වෙන්නේ 50%ක් වගේ. 75%ක් වත් කෑෂ් වෙනව නම් හොඳයි.

    හෙන පත රික්වෙස්ට් යන්නේ මචං ගූගල් ෆොන්ට්ස් වලට ඔයාගේ ෆොන්ට්ස් 6කට වගේ. ටිකක් ලොකු රික්වෙස්ට් යනව. තව ටිවිටර් ටයිම්ලයින් එකේ Js වලටයි. facebook widget වල Js වලට සහ traffic tracking services වල js Jවලටත් තරමක බර වැඩි රික්වෙස්ට් යනව.

    මචං මේ ‍තීම් එකේ demo එකේ ස්පීඩ් එක මේකත් එක්ක සංසන්දනය කරල බලන්න ලොකු වෙනසක් තියෙනව නම්. පොඩ්ඩක් හොස්ටින් එක කන්ටැක්ට් කරල අහන්න. පුලුවන් නම් වැඩිය bloated නැති තීම් එකක් යූස් කරන්න. :)
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    nulled theme damma ehema wenawa

    :baffled: :baffled: :(

    site eka diyan balsnna ibbo

    1. ela

    theme eka awulak natnam

    1. hosting server eka slow
    2. umbe internet speed eka slow (wena pc ekaka wena connections ekakin load karala balana)
    3.plugins okoma deactive karala run karala balana

    1. awardspace eken 47$ wage deela hosting gaththe :(
    2. FB plugin eka deactive kalama podi speed ekak pennum karanawa :baffled:

    link eka ewapan balala kiyannam
    1. ela

    මචං ඔයා කියන තරම් නම් සයිට් එක ස්ලෝ නෑ. නමුත් ඇවරේජ් ගත්තොත් නම් ස්ලෝ තමයි. තීම් එක මචං ගොඩක් bloated වගේ. හොම්පේජ් එකේ මුල් වරට 1.3mb වගේ ඩවුන් වෙනව. ඒ ගාන නම් එච්චර අවුලක් නෑ. නමුත් මචං ඔයාගේ කෑෂ් වෙන්නේ 50%ක් වගේ. 75%ක් වත් කෑෂ් වෙනව නම් හොඳයි.

    හෙන පත රික්වෙස්ට් යන්නේ මචං ගූගල් ෆොන්ට්ස් වලට ඔයාගේ ෆොන්ට්ස් 6කට වගේ. ටිකක් ලොකු රික්වෙස්ට් යනව. තව ටිවිටර් ටයිම්ලයින් එකේ Js වලටයි. facebook widget වල Js වලට සහ traffic tracking services වල js Jවලටත් තරමක බර වැඩි රික්වෙස්ට් යනව.

    මචං මේ ‍තීම් එකේ demo එකේ ස්පීඩ් එක මේකත් එක්ක සංසන්දනය කරල බලන්න ලොකු වෙනසක් තියෙනව නම්. පොඩ්ඩක් හොස්ටින් එක කන්ටැක්ට් කරල අහන්න. පුලුවන් නම් වැඩිය bloated නැති තීම් එකක් යූස් කරන්න. :)

    fb eka ain kala machan.. dan poddak speed. font ekath change karala balanna ona.. demo eka load wenawa eth godakma speed naha