වර්ඩ්ප්‍රෙස් උදව්වක්
මම හදපු වර්ඩ්ප්‍රෙස් සයිට් එක ලෝඩ් වෙනවා පට්ට ස්ලෝ.. image optimizer and Quick Cache දාල තියෙන්නේ එත් ස්ලෝ
.. මේකට විසදුවක් නැද්ද?
.. මේකට විසදුවක් නැද්ද?
.. මේකට විසදුවක් නැද්ද?ෂෙයාර්ඩ් හොස්ටින්ග්ද පුටෙ?

ඉබ්බෝ තීම් එකේ අවුලක් ඇත්තේ

- නැ මචන් ගෙවල ඉන්නේ . අවර්ඩ්ස්පෙස්
හෙතු ගොඩක් තියෙනවනෙ බන් කේ සොන්නයා අල්ලලා බැලුවද ?![]()
- නැ මචන් ගෙවල ඉන්නේ . අවර්ඩ්ස්පෙස්
හෙතු ගොඩක් තියෙනවනෙ බන් කේ සොන්නයා අල්ලලා බැලුවද ?![]()
- සොන්නය දන්නේ නැලු වර්ඩ්ප්‍රෙස්
- සොන්නය දන්නේ නැලු වර්ඩ්ප්‍රෙස්
අෆ්ෆ. අපෙ හිටියා වර්ඩ්ප්‍රෙස් ඩිව්ලා. මම කාලෙකින්නෙ බන්නාවෙ. මට උංගෙ නම් මතක නැනෙ.ඔය කොල්ලො කුරුට්ටො ටික මෙතන දාලා ත්‍රෙඩ් එක කොටෝපන්කො. එතකොට උන් ආවාම දැකලා කතා කරයිනෙ.
අෆ්ෆ. අපෙ හිටියා වර්ඩ්ප්‍රෙස් ඩිව්ලා. මම කාලෙකින්නෙ බන්නාවෙ. මට උංගෙ නම් මතක නැනෙ.ඔය කොල්ලො කුරුට්ටො ටික මෙතන දාලා ත්‍රෙඩ් එක කොටෝපන්කො. එතකොට උන් ආවාම දැකලා කතා කරයිනෙ.
- ela ela
මොකක්ද මචං සයිට් එක පොඩ්ඩක් බලන්න පුලුවන්.
- machan ewwa poddak balala kiyapan
theme eka awulak natnam
1. hosting server eka slow
2. umbe internet speed eka slow (wena pc ekaka wena connections ekakin load karala balana)
3.plugins okoma deactive karala run karala balana
yea yea![]()

nulled theme damma ehema wenawa

site eka diyan balsnna ibbo
theme eka awulak natnam
1. hosting server eka slow
2. umbe internet speed eka slow (wena pc ekaka wena connections ekakin load karala balana)
3.plugins okoma deactive karala run karala balana

link eka ewapan balala kiyannam
මචං ඔයා කියන තරම් නම් සයිට් එක ස්ලෝ නෑ. නමුත් ඇවරේජ් ගත්තොත් නම් ස්ලෝ තමයි. තීම් එක මචං ගොඩක් bloated වගේ. හොම්පේජ් එකේ මුල් වරට 1.3mb වගේ ඩවුන් වෙනව. ඒ ගාන නම් එච්චර අවුලක් නෑ. නමුත් මචං ඔයාගේ කෑෂ් වෙන්නේ 50%ක් වගේ. 75%ක් වත් කෑෂ් වෙනව නම් හොඳයි.
හෙන පත රික්වෙස්ට් යන්නේ මචං ගූගල් ෆොන්ට්ස් වලට ඔයාගේ ෆොන්ට්ස් 6කට වගේ. ටිකක් ලොකු රික්වෙස්ට් යනව. තව ටිවිටර් ටයිම්ලයින් එකේ Js වලටයි. facebook widget වල Js වලට සහ traffic tracking services වල js Jවලටත් තරමක බර වැඩි රික්වෙස්ට් යනව.
මචං මේ තීම් එකේ demo එකේ ස්පීඩ් එක මේකත් එක්ක සංසන්දනය කරල බලන්න ලොකු වෙනසක් තියෙනව නම්. පොඩ්ඩක් හොස්ටින් එක කන්ටැක්ට් කරල අහන්න. පුලුවන් නම් වැඩිය bloated නැති තීම් එකක් යූස් කරන්න.![]()