කෝටි 50 Expired Medicine

monson

Well-known member
  • May 7, 2007
    25,460
    28,224
    113
    කල් ඉකුත් වු කාය වර්ධන හා රූපලාවන්‍ය බෙහෙත් ඇතුළු ඖෂධ වර්ග ගබඩාවක් කොළඹට ආසන්න පෙදෙසකින් වැටලු පාරිභෝගික අධිකාරිය රුපියල් කෝටි පනහක පමණ බෙහෙත් වර්ග අත්අඩංගුවට ගත් බව කියයි.
    කල් ඉකුත් වු දිනය කපා අලුත් දිනයක් යොදා අලුතින් අසුරද්දී පාරිභෝගික අධිකාරිය මේ වැටලීම සිදු කළේය.
    2014 අප්‍රේල් මාසයෙන් කල් ඉකුත් වු ඖෂධ 2015 සැප්තැම්බර් මාසයේ කල් ඉකුත් වන දිනය ලෙස සදහන් කරමින් නව ලේබල් යටතේ වෙළද පොළට නිකුත් කිරීමට සකස් කැර තිබු බව ද අධිකාරිය කියයි.



    56(43).jpg


    55(45).jpg


    54(51).jpg


    Source:http://www.lankadeepa.lk/index.php/top_story/236934

    Me balu wade karala thiyenne "Harcourts" kiyana company eka neda. Meke address eka me pic eken penawa. Mun news eke company name eka danne naha :growl:

    56(43).jpg


    14,Station Road, Dehiwala,

    Check these links for adress and logos.
    http://www.harcourtssrilanka.com/contact-us
    http://www.harcourtssrilanka.com/our-services
     
    • Like
    Reactions: Thuzanga

    monson

    Well-known member
  • May 7, 2007
    25,460
    28,224
    113
    කෝටි 50 ක්‌ වටිනා පරණ බෙහෙත් අල්ලයි

    * ගබඩාවට මුද්‍රාතබයි
    * තව ටිකක්‌ පමා වුණා නම් ඒවා බීලා ලෙඩ්ඩු මැරෙනවා
    * පරණ දිනය වැසෙන්නට අලුත් ලේබල් ද සකසලා

    ලසිත දුමින්ද

    රත්මලාන, අත්තිඩිය ප්‍රදේශයේ පිහිටා තිබූ මෙරට ප්‍රසිද්ධ ඖෂධ සමාගමකට අයත් ගබඩාවක්‌ පාරිභෝගික අධිකාරිය විසින් වටලා රුපියල් කෝටි 50 කට අධික වටිනාකමකින් යුත් භාවිතයට නුසුදුසු ඖෂධ, විටමින් සහ රූපලාවන්‍ය නිෂ්පාදන තොගයක්‌ ඊයේ (27 වැනිදා) සොයා ගෙන ඇත.

    මෙම වැටලීමේදී වසර 4 කට අධික කාලයක්‌ කල් ඉකුත්ව තිබූ ඖෂධ හා ප්‍රතිජීවක ඖෂධ තොගයක්‌, ක්‍රීඩකයන් භාවිතා කරන අධිප්‍රොaටීන් සහ විටමින් තොගයක්‌ ද සොයා ගෙන තිබේ.

    කල්ඉකුත් වූ ඖෂධ ඉදිරි වසරක්‌ දක්‌වා සඳහන් කොට නැවත අසුරා වෙළෙඳ පොළට එවන බව ද මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

    පෞද්ගලික ඔසුසල් හරහා මෙම ඖෂධ අලෙවි කිරීමට සූදානම් කර ඇතැයි ද යම් හෙයකින් මේවා වෙළෙඳ පොළට නිකුත් වූයේ නම් රෝගීන්ගේ ජීවිතවලට දැඩි අවදානමක්‌ මතුවන බව ද පාරිභෝගික අධිකාරිය පවසයි.

    කල්ඉකුත් වී වසර 4කට අධික කාලයක්‌ ගත වී තිබූ මෙම ඖෂධවල කල්ඉකුත් වීමේ දිනය සූක්‍ෂම ලෙස වෙනස්‌ කොට නැවත වෙළෙඳ පොළට එවීමට සූදානම් කළ රුපියල් ලක්‍ෂ 10කට අධික වටිනාකමකින් යුත් ඖෂධ තොගයක්‌ සහ කෝටි 4 කට අධික වටිනාකමකින් යුත් ප්‍රතිජීවක ඖෂධ ලක්‍ෂ 20ක්‌ ද මෙහිදී සොයාගෙන ඇත.

    කායවර්ධන ක්‍රීඩකයන් බහුලව භාවිතා කරන අධිප්‍රොaටීන් සහ විටමින් ඇතුළත් ඖෂධ ඇසුරුම්පත් 15,000ක්‌ හා ලේබල් ලක්‍ෂ 3ක්‌ ද සොයාගෙන තිබේ.

    මීට අමතරව සම පැහැපත්වීමට යොදා ගන්නා ආලේපන වර්ග වසර 4කට අධික කාලයක්‌ කල්ඉකුත්ව තිබූ අතර, ඒවායේ කල්ඉකුත් වීමේ දිනය වෙනස්‌ කොට වෙළෙඳ පොළට එවීමට සූදානම් කර තිබූ ඇසුරුම් ලක්‍ෂ 5ක්‌ ද පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන ඇත.

    දිවයිනේ ප්‍රසිද්ධ මහා පරිමාණ ඖෂධ අලෙවිසල් ජාලයක්‌ හිමි අදාළ සමාගමේ මෙම ගබඩාව සීල් තැබීමට පාරිභෝගික අධිකාරිය ඊයේ (27) කටයුතු කළ බව මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා 'දිවයින'ට පැවසීය.

    සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත පාරිභෝගික අධිකාරියේ කොළඹ දිස්‌ත්‍රික්‌ ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකර ඇත.

    - http://www.divaina.com/2014/05/28/news01.html

    Aniwaryen Harcourts thamai. unta thamai pharmacy chain ekek thiyenne.

    Mr.Ahamed Rheyas
    Founder and Chairman of Harcourts group :rolleyes:
     
    Last edited:

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    කාලකන්නි හැත්ත....මුන්ට හෙණ ගහන්න ඕනේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලන් කරනවට.....company names eka media wala dala okunwa nathi karala danna one...ethakota thamay wena ewnuth padam igena ganne.....:growl::growl::growl::growl:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හාකොට්ස් කියන එක නේද උදේ පාන්දරම ජාතික නාලිකාවේ නුග සෙවන කියන ලබ්බේ ගැනුන්ගේ මූනෙයි පුකෙයි ආලේප කරන ඇට ජාති, ගුලි ජාති, ක්‍රීම් ජාතිවලට ස්පොන්සර් කරන්නේ..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,460
    28,224
    113
    කාලකන්නි හැත්ත....මුන්ට හෙණ ගහන්න ඕනේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලන් කරනවට.....company names eka media wala dala okunwa nathi karala danna one...ethakota thamay wena ewnuth padam igena ganne.....:growl::growl::growl::growl:

    ada lankadeepa, divaina, lakbima front page meka daala eth company name eka daala naha. Lankawe thiyenne "Jada Maadhya" thamai.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මේ කල් ඉකුත් උන බෙහෙත් ජාති කිසි දෙයක් මෙහෙට ගෙනාවට පස්සේ කල් ඉකුත් උන ඒවා නෙමෙයි.. මුන් රටින් ගේන්නෙම කල් ඉකුත් වෙච්ච ඒවා අඩුවට.
    හෙනම ගහපන් ඕකුන්ට...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,460
    28,224
    113
    Harcourts clarifies CAA raid, alleges witch hunt

    By Malik Gunatilleke

    Harcourts Ltd. last week said that the recent media criticism as well as the attack on one of its stores in Dehiwala was a result of baseless accusations levelled against the company by the Consumer Affairs Authority (CAA).
    Media reports published on 28 May said that the CAA had seized over Rs. 500 million worth of expired pharmaceuticals from a warehouse in Attidiya. Reports stated that the expiry dates of the medicinal drugs had been fraudulently changed for repackaging and selling.
    The CAA claimed at the time that it was one of the biggest raids that it had conducted.
    However, speaking to the media on Friday, Harcourts claimed that its warehouse in Attidiya was one among several that were unexpectedly raided by the CAA, which it also claimed had no jurisdiction in the matter.
    “The CAA raided several Harcourts retail outlets on 26 May and found nothing wrong, at which point they conducted a raid on the main stores complex on Attidiya Road in Ratmalana. They didn’t find anything wrong at this point either,” a spokesperson for the company stated.
    The officers questioned those at the store during the initial inspection regarding a large stock of expired goods, which Harcourts claims was stored in a separate room demarcated as the ‘Expired Section’.
    According to the guidelines for proper storage of pharmaceuticals, the Ministry of Health requires “expired/damaged/quality suspect (withheld) pharmaceuticals to be stored separately in a demarcated place”.
    Furthermore, the guidelines state that such items must be listed out and once a fair quantity of expired items is collected, the wholesaler should inform the Drugs Regulatory Authority while the expired stocks have to be disposed of as directed by the Authority under the supervision of authorised officers.
    Harcourts Ltd. Chairman Ahamed Rheyas stated that this procedure was in place because drug companies were not allowed to dispose of the pharmaceuticals themselves.
    “There are a lot of environmental issues to take into consideration when disposing of these chemicals so we are not allowed to do it. Instead, once the stockpile of expired medicinal drugs reaches a weight of around four to five tons, we hand it over to Holcim, which in turn disposes of the medicinal drugs in Puttalam,” he said.
    Despite these conditions being met, the CAA officers returned the next day (27 May) with several media crews and had raided the ‘Expired Section,’ which Harcourts claims contained stocks of discarded medicinal drugs that were awaiting destruction under the supervision of the Cosmetics and Drugs Regulatory Authority (CDDA) of the Ministry of Health. The CAA officers had also found a single blister pack of medicine which had a misprinting from the manufacturer. Harcourts claimed that this was still not an issue according to the guidelines because it was in the expiry section and was not displayed for sale. The store also held paperwork to prove that the medication was discarded due to an error in printing.
    “The CAA conducted the raid with no authorisation from the CDDA, which is the authority under whose purview the stores fall. We don’t know why we were targeted in this manner,” he stated. One month since the incident, Harcourts now claims that no official charges have yet been brought forward against it by the CAA. However, it claims that the damage the “media circus” has caused to its reputation is impossible to estimate.
    “They told the media that we held expired stocks worth over Rs. 500 million with the intent of reselling. We don’t even have stocks worth Rs. 500 million on sale,” the Chairman claimed.
    He added that if the CAA’s allegations were based on factual evidence, the company would already have been taken to court.
    Harcourts even pointed to the attack on one of its drug stores in Dehiwala on 15 June, calling it symptomatic of the aftermath caused by the CAA’s actions. Displaying video footage of the violent attack on the store and its staff, a spokesperson for the company stated: “No one would do this without a reason.”Also addressing the media, Attorney-at-Law Asela Rekewa who represents Harcourts stated that the CAA was yet to inform the company of the allegations against it.
    Harcourts also intends to file action against the CAA for damages as it finds the allegations baseless and unsubstantiated.


    - http://www.ft.lk/2014/07/01/harcourts-clarifies-caa-raid-alleges-witch-hunt/
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    මුන් මේක යටගහන්න හදන්නෙ. නඩුව පරදින්න කලින් මෙන්න තවත් ගේමක් දෙන්න යන්නෙ.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කාලකන්නි හුxතේ ආශ්චර්යමත් රටේ , ඔය මොන වහ මිනිස්සුන්ට වික්කත් , අන්තිමට පජාත දෙෂ්පාලුවෙක් අල්ලලා උන්ට බේරෙන්න පුළුවන් කියලා උන් දන්නවා
    ඉතින බය නැතිව ඕන කුප්ප වැඩක් කරනවා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    okun ටනම් හෙන ගහන්න ඔන ඔය වගෙ අපරාද කරනවාට ඔවට සහය දෙන එකාගෙ ඉඩලා බඩ ගිහිල්ලා මැරෙන්න ඔන