හොර මිනීමරු හබ්බයෝ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    හොර මිනීමරු හබ්බයෝ

    කෝටි පනහක පමණ බේත් අලුත් කරන්න බැරිවේ


    කල් ඉකුත් වු කාය වර්ධන හා රූපලාවන්‍ය බෙහෙත් ඇතුළු ඖෂධ වර්ග ගබඩාවක් කොළඹට ආසන්න පෙදෙසකින් වැටලු පාරිභෝගික අධිකාරිය රුපියල් කෝටි පනහක පමණ බෙහෙත් වර්ග අත්අඩංගුවට ගත් බව කියයි.
    කල් ඉකුත් වු දිනය කපා අලුත් දිනයක් යොදා අලුතින් අසුරද්දී පාරිභෝගික අධිකාරිය මේ වැටලීම සිදු කළේය.
    2014 අප්‍රේල් මාසයෙන් කල් ඉකුත් වු ඖෂධ 2015 සැප්තැම්බර් මාසයේ කල් ඉකුත් වන දිනය ලෙස සදහන් කරමින් නව ලේබල් යටතේ වෙළද පොළට නිකුත් කිරීමට සකස් කැර තිබු බව ද අධිකාරිය කියයි.



    56%2843%29.jpg

    55%2845%29.jpg

    54%2851%29.jpg

    53%2851%29.jpg

    52%2849%29.jpg

    51%2857%29.jpg





    මුන් තමයි හොරු


    logo-group-of-harcourts.png

    founder chairman of Harcourts group, Mr.Ahamed Rheyas


    Code:
    https://www.facebook.com/Harcourts.Srilanka

     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..හොරු..
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    සීන් එක ආරංචි උනා ....... දැනුයි ෆොටෝ ටිකයි කොම්පැනියයි දැනගත්තේ ....... තැන්ක්ස් බෙදා ගත්තාට
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,519
    5,620
    113
    අම්මට හුඩු මුන් ද?
    රෙපා ආවා ම දෙන්නම් රෙදි ගැලවෙන්න...........

    අම්මට හුඩු, අයියෙ උඹ අර දත් වලට ගහන ඉන්ජෙක්ෂන් ගත්තෙ මුන්ගෙන් එහෙම නෙමෙයි නෙ :shocked::shocked::shocked:
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Boru kiyanda epa oyyyyyyyyyyyyyyyyy.

    Oka harcoats newai........................

    hariyata balahang LOGO dekama................

    Ubalata monawa welada mama danne ne..................
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Boru kiyanda epa oyyyyyyyyyyyyyyyyy.

    Oka harcoats newai........................

    hariyata balahang LOGO dekama................

    Ubalata monawa welada mama danne ne..................
    බොල බූරුවෝ.......
    බූරුව වුණාට කන්දෙක දික් කරන්න එපා.......
    බලපිය මේකේ මොකක්ද කියල තියන ලෝගෝ එක........


    56%2843%29.jpg


    කියවල බලපිය හොදට..........

    Marketed in Sri lanka by:
    Harcoats (Pvt) Ltd.

    උඩ එකේ තියෙන්නේ උන් ගේ අළුත් ලෝගෝ එක. පහල පැක් එකේ පරණ ලෝගෝ එක..................

    දැන් මැරිය...............ගස් උරුලෑවා.............
    :angry::angry::angry::angry:

    මෙන්න අළුත් ලෝගෝ එක.......

    logo-group-of-harcourts.png


    මෙන්න පරණ එක..........

    clients-harcourt.jpg


    පෘෆ් ඕනෙද? මෙන්න...........

    harcourts_profile.jpg

     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    බොල බූරුවෝ.......
    බූරුව වුණාට කන්දෙක දික් කරන්න එපා.......
    බලපිය මේකේ මොකක්ද කියල තියන ලෝගෝ එක........


    56%2843%29.jpg


    කියවල බලපිය හොදට..........

    Marketed in Sri lanka by:
    Harcoats (Pvt) Ltd.

    උඩ එකේ තියෙන්නේ උන් ගේ අළුත් ලෝගෝ එක. පහල පැක් එකේ පරණ ලෝගෝ එක..................

    දැන් මැරිය...............ගස් උරුලෑවා.............
    :angry::angry::angry::angry:

    මෙන්න අළුත් ලෝගෝ එක.......

    logo-group-of-harcourts.png


    මෙන්න පරණ එක..........

    clients-harcourt.jpg


    පෘෆ් ඕනෙද? මෙන්න...........

    harcourts_profile.jpg



    well-w-bucket.jpg


    :rofl::rofl: