JAMJOOM ළිදේ

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
කෝටි පනහක පමණ බේත් අලුත් කරන්න බැරිවේ

කල් ඉකුත් වු කාය වර්ධන හා රූපලාවන්‍ය බෙහෙත් ඇතුළු ඖෂධ වර්ග ගබඩාවක් කොළඹට ආසන්න පෙදෙසකින් වැටලු පාරිභෝගික අධිකාරිය රුපියල් කෝටි පනහක පමණ බෙහෙත් වර්ග අත්අඩංගුවට ගත් බව කියයි.
කල් ඉකුත් වු දිනය කපා අලුත් දිනයක් යොදා අලුතින් අසුරද්දී පාරිභෝගික අධිකාරිය මේ වැටලීම සිදු කළේය.
2014 අප්‍රේල් මාසයෙන් කල් ඉකුත් වු ඖෂධ 2015 සැප්තැම්බර් මාසයේ කල් ඉකුත් වන දිනය ලෙස සදහන් කරමින් නව ලේබල් යටතේ වෙළද පොළට නිකුත් කිරීමට සකස් කැර තිබු බව ද අධිකාරිය කියයි.



56%2843%29.jpg

55%2845%29.jpg

54%2851%29.jpg

53%2851%29.jpg

52%2849%29.jpg

51%2857%29.jpg





මුන් තමයි හොරු


logo-group-of-harcourts.png

founder chairman of Harcourts group, Mr.Ahamed Rheyas

Code:
https://www.facebook.com/Harcourts.Srilanka



Boru kiyanda epa oyyyyyyyyyyyyyyyyy.

Oka harcoats newai........................

hariyata balahang LOGO dekama................

Ubalata monawa welada mama danne ne..................

බොල බූරුවෝ.......
බූරුව වුණාට කන්දෙක දික් කරන්න එපා.......
බලපිය මේකේ මොකක්ද කියල තියන ලෝගෝ එක........


56%2843%29.jpg


කියවල බලපිය හොදට..........

Marketed in Sri lanka by:
Harcoats (Pvt) Ltd.

උඩ එකේ තියෙන්නේ උන් ගේ අළුත් ලෝගෝ එක. පහල පැක් එකේ පරණ ලෝගෝ එක..................

දැන් මැරිය...............ගස් උරුලෑවා.............
:angry::angry::angry::angry:

මෙන්න අළුත් ලෝගෝ එක.......

logo-group-of-harcourts.png


මෙන්න පරණ එක..........

clients-harcourt.jpg


පෘෆ් ඕනෙද? මෙන්න...........

harcourts_profile.jpg


:rofl::rofl::rofl:
 
  • Like
Reactions: waligamaya

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Ape ayya kenek oya companiyaka sales giya, car1k ehemath deela thibba salary ekath hondai....eth miniha ba kiyala ayin una, pora kiwwe dana dana minissunta wasa wisa denna ba kiyala witharai.....