ai ban meke dawas 2k eka paara daanne?dawasak ara dawasak da yanne?
මට තේරැනේ නෑ...
ai ban meke dawas 2k eka paara daanne?dawasak ara dawasak da yanne?
Episode 29 28th May 2014![]()
E kiyanne 29 kotasa , may 28 giyapu..
me wage
27 kotasa , may 26 giyapu
28 kotasa , may 27 giyapu
29 kotasa , may 28 giyapu..

Film ekanan supiriyata thibba.
Thummulle Padme kiyanne Soththi Upalitada???



mee inne thunmulle padme
![]()
තුම්මුල්ලේ පද්මේ කියන චරිතය සැබෑ ලෝකේ ජීවත්වෙච්ච ඒ චරිතයට අනුර හොරේෂස් විසින් නිර්මාණය කරපු නමක් කියලයි මම හිතන්නේ.
film එක හොයාගන්න තියනවද online බලන්න ?

සල්ලි සල්ලි කියලා බැලුවේ නැහැ ඔන්න කොටස් 30ම බාගත්තා 6.25GB 720P

සල්ලි සල්ලි කියලා බැලුවේ නැහැ ඔන්න කොටස් 30ම බාගත්තා 6.25GB 720P
රජ්ජුරුවෝ;16729849 said:video editor ekakin film wage paya thune kali walin join karala kotas 3kin withara youtube danna puluwan nan sira

තුම්මුල්ලේ පද්මේ කියන චරිතය සැබෑ ලෝකේ ජීවත්වෙච්ච ඒ චරිතයට අනුර හොරේෂස් විසින් නිර්මාණය කරපු නමක් කියලයි මම හිතන්නේ.