.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lanka 67 v England 73/0 (12.1/50 ov)

    England won by 10 wickets (with 227 balls remaining)


    මැත ඉතිහාසහයේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම විසින් ලබපු දැවැන්තම පරාජය :(
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Baya hithenawa test match gana nam. Mehema ball karala kohomada ban. Honda seamer kenk nathikama. Hitapu ekath injured..

    ආරංචි විදිහට ලොකු අවුලක් නෑ බන් ලක්මාල්ට Test match target කරලා පොඩි විවේකයක් දිලා ලු තියෙන්නේ :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වැස්සත් එක්ක අද හොදට නිදා ගන්න පුලුවන් :P

    එන්නකෝ සුදූ මාත් එක්ක දොයියගන්න. මම මේ කමෙන්ට් එක දාන්නේ කන්ෆෙශන් ත්‍රෙඩ් එකේ කිඹුලාගේ පොස්ට් එක කියවීමෙන් පසුව බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. :P:P:P :lol::rofl:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    එන්නකෝ සුදූ මාත් එක්ක දොයියගන්න. මම මේ කමෙන්ට් එක දාන්නේ කන්ෆෙශන් ත්‍රෙඩ් එකේ කිඹුලාගේ පොස්ට් එක කියවීමෙන් පසුව බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. :P:P:P :lol::rofl:

    :baffled:
    දැන් මේ ID එකට සමුදෙන්න කාලේ හරි වගේ..:(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    අනේ මේ ඔයා ඉන්න සුදූ අපි ඉන්නවා. කාටවත් කියන්නේ නෑ ඔයා කෙල්ලෙක් කියලා. චාමී කියලා දාගෙන ආවට. :):) :P:P

    ඔකේ..චාමි නෙවෙයි :no:චමි :)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අනේ මේ ඔයා ඉන්න සුදූ අපි ඉන්නවා. කාටවත් කියන්නේ නෑ ඔයා කෙල්ලෙක් කියලා. චාමී කියලා දාගෙන ආවට. :):) :P:P

    :shocked: මෙයා කෙල්ලෙක් ද බන් :shocked: