dress price in srilanka

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,243
    4,609
    113
    4000-5000 with delivery..facebook ona taran tiyanawa dresses vikunana eva. dan nam godak shops ut tiyanawa. man nam habai sites walin genawa..4000-5000 dala tiana eva 2000,3000ta ganna puluwan..godak eva less than 10$ :D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචංලා මම පොඩි බිස්නස් 1 ක් කරන්න හිතන් ඉන්නවා . පොඩි උදව්වක් වශයෙන් මට කියන්නකෝ පහලින් තියන dress 1 ලංකාවේ market 1 කියක් විතර වෙනවද ? කියක් විතර වටිනවද කියලා.


    attachment.php


    අහ් මේවගේ ඩිසයින් එකේ එකක් 5000ත් 7000ත්
    අතර ගානක් වෙයි මචන්..

    සාධාරණ වටින ගානකට මාකට් කරන්න බලන්න..
    කිරියෙන්ම හොඳ සප් එකක් සෙට් වෙයි.

     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    අහ් මේවගේ ඩිසයින් එකේ එකක් 5000ත් 7000ත්
    අතර ගානක් වෙයි මචන්..

    සාධාරණ වටින ගානකට මාකට් කරන්න බලන්න..
    කිරියෙන්ම හොඳ සප් එකක් සෙට් වෙයි.


    thanks machan
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    :lol:


    business


    අනේ නිකන් පලයන් ඩො පච කෙලින්නේ නැතුව

    තෝ ගෙනල්ලා ඕවා කාටද විකුනන්නේ කියපන්


    වහෙන් ඔරෝ නැතුව ඇත්ත කතාව කිපන්

    ලොල් බන්
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    meewwa tyenawa ban kelly eke mekama neme tikak lagin yana ewwa 2000 witara ida.dannam komada dannae.mita aurudakata kalin gana mama kiyanne.kaaalla mawa daala giyain passe owwa balala wadak nane :D