How to develop licensing system for a software?

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    බන් කො‍හොමද? software licensing systems වැඩ කරන්නේ. මම දන්නවා මේකට සෑහෙන්න සංක්‍රීර්ණ ක්‍රම තියෙන්න පුලුවන්

    e.i ඉන්ටර්නෙට් එකත් එක්ක සම්බන්ද වෙලා තොරතුරු අරගෙන.
    e.i sms වගේ යූස් කරලා.

    මට දැන ගන්න ඕන මේ වගේ දරුණු ක්‍රම නේ මචංලා. මට ඕන ඉන්ටර්නෙට්, sms නැතිව සරල විදියට software කෑල්ලක් ඇක්ටිව් කරගන්ව විදියේ සිස්ටම් එකක්.

    මට මේක කරන විදිය ගැන තියෙන්නේ මේ වගේ සරල අදහස් කීපයක්. හරිද දන්නෑ.

    1 අපි කීස් ස්ටෝර් කරල ඒව යූසර් දෙන කීස් එක්ක කම්පෙයාර් කරල හරිනම් ඇක්ටිව් , නැත්න්ම් නෑ.
    2 මොකක් හරි math වැඩ කෑල්ලක් තියෙන යූසර් නම්බර් දැම්මම ඒක මැත් කෑල්ලට සෙට් වෙනව නම් සොෆ්ට්යොර් කෑල්ල ඇක්ටිව් නැත්න්ම් නෑ.

    මචංලා මේ විදියටද වැඩේ වෙන්නේ? මේව ආර්ක්ෂිතද? පොඩ්ඩක් දන්න එකෙක්ට උනත් මේ වගේ සිස්ටම් හැක් කරන්න පුලුවන්ද?

    ඉන්ඩස්ට්‍රියේ මේ වගේ සිස්ටම් කොහොමද බන් ගහන්නේ? :P
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    ඕවට එක එක ආයතන එක එක විදිෙහ් ක්‍රම භාවිතා කරනවා මචං. උඹ ඔය කියලා තියෙන ක්‍රම ඔක්කොම පාවිච්චි කරනවා. ඔයාට දැනට industry එකේ තියෙන software වලින්ම අදහසක් ගන්න පුලුවන්. හුඟක් ඒවා දැන් online තිෙයන license server එකක් එක්ක connect වෙලා තමා user ෙග් details verify කරගන්ෙන්. ඒ වගේ එකක් hack කරන්න ටිකක් අමාරුයි. මොකද software එක run වෙන හැම වෙලේම වෙෙග් licensing server එකත් එක්ක communicate කරලා details verify කරන නිසා.

    හැබැයි ඉස්සර වගේ license keys software එක ඇතුළට hard code කරලා හරි licensing algorithm එක hard code කරලා හරි තිබ්බොත් hack කරන්න ෙල්සියි. ෙමාකද එක license key එකක් ගත්තා කියන්නේ developer ට ඒ key එක blacklist කරන්න හැකියාවක් නැතුව යනවා. Software එකට update එකක් හරි patch එකක් හරි එවලා තමා ඒ key එක තවදුරටත් භාවිතා කරන එක නවත්තන්න ෙවන්නේ. ඒකත්, ඒ patch එක හරි update එක හරි අදාල පුද්ගලයා දාගත්ෙතාත් තමා. ෙමාකද ඒ key එක පරණ version එකට වැඩ කරන නිසා..

    ෙම් ෙලාකු process එකක් ෙබාෙහාම සරලව පැහැදිලි කලේ. Idea එකක් එන්න ඇති කියලා හිතනවා. පොඩ්ඩක් creative ෙවයන්. එතකොට ඔය වගේ ෙදයක් ලේසියෙන් හදාගන්න පුලුවන් වෙයි....

    ජය!
     
    තෑන්ක්ස් මචෝ. :) අවුල තියෙන්නේ මම වගේ කෙනෙක්ට online server එකක් මේන්ටේන් කරන්න අමාරුයි :( මචෝ photoshop වගේ පට්ට ලොකු සොෆ්ට්වෙයාර් වලට පවා දාලා තියෙන්නේ මේ වගේ සිස්‍ටම් නේද? මොකද මම නෙට් එකෙන් කී අරන් දැම්මම වැඩ. ටික වෙලාවකින් ඒ කීඑක බලැක්ලිස්ට් වෙනව. ඉන් පස්සේ තව එකක් දැම්මම වැඩ. හැබැය කලින් දාපු කීස් ආපහු දාන්න බෑ. මේක නම් අනිවා ඉන්ටර්නෙට් සර්වර් එකක් එක්ක වෙන්න ඇති වැඩ කරනවා ඇත්තේ. ගොඩක් තෑන්ක් මචෝ රිප්ලයි එකට. :)
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    අනික මචං මෙහෙම කේස් එකකුත් තියෙනවනේ. online server එකට connect වෙන http server uri එක හැක් කරන කෙනා දැන ගෙන. ඒක windows host file එකෙන් localhost එකට asign කරල බ්ලොක් කරොත් හරි ඒක බෙදන අයට කරන වදිය කියල දුන්නොත් ඒත් වැඩක් නැති වෙනව නේද? 
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Web service ekak host karala eke Key set ekak tiyanawa...
    soft eka liscen reg karaddi web service eken communicate karala client gahana key eka harida kiyala balanawa..

    client soft eka license karagattanam api ape database eke record karagannawa..
    ayet ekek try kalot reject karanawa
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    අනික මචං මෙහෙම කේස් එකකුත් තියෙනවනේ. online server එකට connect වෙන http server uri එක හැක් කරන කෙනා දැන ගෙන. ඒක windows host file එකෙන් localhost එකට asign කරල බ්ලොක් කරොත් හරි ඒක බෙදන අයට කරන වදිය කියල දුන්නොත් ඒත් වැඩක් නැති වෙනව නේද?

    ඒකනම් ඇත්ත. Jack Sparrow දාලා තියෙන්නේ ඔය full technical explanation එක :). ඒත් මචං උඹට ඒ වගේ advance concept එකක් implement කරන්න බැරිනම් ෙහාඳම වැඩේ software එකේ core එකේ keys ටික hard code කරන එක තමා. හැබැයි ඉතින් කවුරු හරි key එකක් share කලොත් නම් අනාතයි.:(
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Web service ekak host karala eke Key set ekak tiyanawa...
    soft eka liscen reg karaddi web service eken communicate karala client gahana key eka harida kiyala balanawa..

    client soft eka license karagattanam api ape database eke record karagannawa..
    ayet ekek try kalot reject karanawa

    මචෝ මේකෙදි මේ වගේ ප්‍රායෝගික ප්‍රශ්න එන්න පුලුවන් නේද?

    උදා- සර්වර් එක මොනයම් හේතුවක් නිසා හෝ ඩවුන් වී තිබීම
    ස්ලෝ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නම් තියෙන්නේ සම්බන්ද වීමේ ප්‍රශ්න අැති වීම.
    ඔරිජිනල් යූසර් උනත් පරිගණකය ෆෝමැට් කරල අයිමත් සොෆ්ට්වෙයාර් එක දාන කොට නැවතත් කී එකක් ඉල්ලීමේදී අපි රිජෙක්ට් කොලොත් අවුල් නේද?
    හැක් කරන කෙනා. සර්වර් යූආර් එල් එක දැනගෙන ඒක බෙදන අයට ඒක හොස්ට් ෆයිල් එකෙන් බ්ලොක් කරන හැකි කියල දීම.

    ඔය වගේ කේස් කොහොමද මචං කරන්නේ? මට තේරෙනවා. කීස්. software  එක අැතුලෙම ස්ටෝ කරන එක ආරක්ෂාකාරී නෑ කියල. :)

    ගොඩක් තෑන්ක්ස බන් රිප්ලයි එකට. :)
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ඒකනම් ඇත්ත. Jack Sparrow දාලා තියෙන්නේ ඔය full technical explanation එක :). ඒත් මචං උඹට ඒ වගේ advance concept එකක් implement කරන්න බැරිනම් ෙහාඳම වැඩේ software එකේ core එකේ keys ටික hard code කරන එක තමා. හැබැයි ඉතින් කවුරු හරි key එකක් share කලොත් නම් අනාතයි.:(

    ඔව් නේද මචෝ. ‍මචං මේ වගේ දෙයක් කරන්න shared server එකක් මදි වෙයිද? ඔය Hostgator, bluehost වගේ? මීට වඩා ලොකු ඒවට යන්න අමාරුයි. :baffled:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    kohomada ahanne? :nerd:

    මචෝ මේකෙදි මේ වගේ ප්‍රායෝගික ප්‍රශ්න එන්න පුලුවන් නේද?

    උදා- සර්වර් එක මොනයම් හේතුවක් නිසා හෝ ඩවුන් වී තිබීම
    ස්ලෝ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නම් තියෙන්නේ සම්බන්ද වීමේ ප්‍රශ්න අැති වීම.
    ඔරිජිනල් යූසර් උනත් පරිගණකය ෆෝමැට් කරල අයිමත් සොෆ්ට්වෙයාර් එක දාන කොට නැවතත් කී එකක් ඉල්ලීමේදී අපි රිජෙක්ට් කොලොත් අවුල් නේද?
    හැක් කරන කෙනා. සර්වර් යූආර් එල් එක දැනගෙන ඒක බෙදන අයට ඒක හොස්ට් ෆයිල් එකෙන් බ්ලොක් කරන හැකි කියල දීම.

    ඔය වගේ කේස් කොහොමද මචං කරන්නේ? මට තේරෙනවා. කීස්. software  එක අැතුලෙම ස්ටෝ කරන එක ආරක්ෂාකාරී නෑ කියල. :)

    ගොඩක් තෑන්ක්ස බන් රිප්ලයි එකට. :)

    සර්වර් එකකට වඩා ඇතිනෙ.
    කනෙක්ෂන් ප්‍රශ්න ඇත්තං අර රෙජිස්ටර් බා ෆෝන් මෙතඩ් එක තියෙන්නෝනෙ.
    ඒකට ඉතිං ලියන්න එකමකී එක එක ලඟ යූස් වෙනවා නම් සාමාන්‍ය භාවිතයට වඩා අසාමාන්‍ය විදිහට මාසෙට තුන් හතරපාරක්, එකම කී එක රටවල් ගොඩකින් යූස් වෙනවා නම්, හෝස්ට් ෆයිල් එකෙන් බ්ලොක් කරනෙක රිවර්ස් අය්යලා ටින් ටුන් ගාලා සොයාගනී. ඇඩෝබියට නවත්තගන්න බැරි එක උබ කොහොම නවත්තන්නද බන්.
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අනික මචං මෙහෙම කේස් එකකුත් තියෙනවනේ. online server එකට connect වෙන http server uri එක හැක් කරන කෙනා දැන ගෙන. ඒක windows host file එකෙන් localhost එකට asign කරල බ්ලොක් කරොත් හරි ඒක බෙදන අයට කරන වදිය කියල දුන්නොත් ඒත් වැඩක් නැති වෙනව නේද? 

    සොෆ්ට්වෙයා නම් ඉතින් ඕනිම එකක් අපේ ගොයියො ක්‍රැක් කරනවනේ බං :dull: ඒක නවත්තන්න අමාරුයි. දැන් ඔය උඹම කියල තියෙන්නෙ ක්‍රැක් කරන විදිහත්. ඒ කොහොම උනත් මේක ලංකාව ඇතුලේ කරන දෙයක් නම් එහෙම ක්‍රැක් කරොත් උඹට නීතිමය පැත්තෙන් මොනවහරි කරගන්න පුළුවන් වෙයි මම හිතන්නේ :oo:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    සර්වර් එකකට වඩා ඇතිනෙ.
    කනෙක්ෂන් ප්‍රශ්න ඇත්තං අර රෙජිස්ටර් බා ෆෝන් මෙතඩ් එක තියෙන්නෝනෙ.
    ඒකට ඉතිං ලියන්න එකමකී එක එක ලඟ යූස් වෙනවා නම් සාමාන්‍ය භාවිතයට වඩා අසාමාන්‍ය විදිහට මාසෙට තුන් හතරපාරක්, එකම කී එක රටවල් ගොඩකින් යූස් වෙනවා නම්, හෝස්ට් ෆයිල් එකෙන් බ්ලොක් කරනෙක රිවර්ස් අය්යලා ටින් ටුන් ගාලා සොයාගනී. ඇඩෝබියට නවත්තගන්න බැරි එක උබ කොහොම නවත්තන්නද බන්.

    ඔව් බන්. ඒකියන්නේ හැක් කරන එකා මොනව කරත් හැක් කරනවා. හොඳම දේ ගෙවන කෙනාට අනවශ්‍ය කරදරයක් වෙන්නේ නැතිව software කෑල්ල යූස් කරන්න දෙන එක. නැත්නම් මිනිස්සුන්ට එපා වෙයි :lol::lol::lol: කරන්න පුලවුන් එකම දේ අවභාවිතය අවමකරන එක විතරයි. :)
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    සොෆ්ට්වෙයා නම් ඉතින් ඕනිම එකක් අපේ ගොයියො ක්‍රැක් කරනවනේ බං :dull: ඒක නවත්තන්න අමාරුයි. දැන් ඔය උඹම කියල තියෙන්නෙ ක්‍රැක් කරන විදිහත්. ඒ කොහොම උනත් මේක ලංකාව ඇතුලේ කරන දෙයක් නම් එහෙම ක්‍රැක් කරොත් උඹට නීතිමය පැත්තෙන් මොනවහරි කරගන්න පුළුවන් වෙයි මම හිතන්නේ :oo:

    කොහෙ හොයන්නද බන් හැක් කරන උන් :nerd: තේරුමක් නෑ වගේ මේක ගැන හොයන එකේ :( වැඩ කාරයට ඔය ඕන එකක් එකයි. අන්තිමට වෙන්නේ යූසර්ට එපා වෙන එක :)
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    කොහෙ හොයන්නද බන් හැක් කරන උන් :nerd: තේරුමක් නෑ වගේ මේක ගැන හොයන එකේ :( වැඩ කාරයට ඔය ඕන එකක් එකයි. අන්තිමට වෙන්නේ යූසර්ට එපා වෙන එක :)

    අන්න ඒක තමයි. ක්‍රැක් කරපුව අයින් කරන්න දැන් ගොඩක් කරන්නේ කාලෙන් කාලෙට එක දිගට අලුත් අප්ඩේට්ස්, පැච්, ප්ලගින්ස් වගේ ඒවා දෙන එක. නැත්තන් ඉතින් හොඳම වැඩේ තමයි හිත හදාගෙන ඕපන් සෝස් කරන එක :rolleyes: වෙන සොෆ්ට්වෙයා ඉතින් ලොකු ලොකු ගණන් වලටනේ දෙන්නෙ. ඒ උනාට අපිට එහෙම දෙන්න කෙනෙක් නෑ ඒකයි කේස් එක :(
    තව එකක් මම දැක්ක යුරෝ ට්‍රක් 2 ගේම් එකේ. ඒකෙ ක්‍රැක් කරපුව අහු උනොත් උන් පැච් එකක් එවනවා. ඊට පස්සේ ඉතින් ට්‍රක් ඔක්කොම රෝස පාට වෙනවා :angry: අපිට මාරු කරන්න බෑ. තව ජොබ් එක අතර මැද එක පාරට ට්‍රේලර් එක අතුරුදහන් වෙනවා :baffled: හැබැයි ඉතින් එකටත් ක්‍රැක් එකක් හොයාගත්ත :P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මචෝ මේකෙදි මේ වගේ ප්‍රායෝගික ප්‍රශ්න එන්න පුලුවන් නේද?

    උදා- සර්වර් එක මොනයම් හේතුවක් නිසා හෝ ඩවුන් වී තිබීම
    ස්ලෝ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නම් තියෙන්නේ සම්බන්ද වීමේ ප්‍රශ්න අැති වීම.
    ඔරිජිනල් යූසර් උනත් පරිගණකය ෆෝමැට් කරල අයිමත් සොෆ්ට්වෙයාර් එක දාන කොට නැවතත් කී එකක් ඉල්ලීමේදී අපි රිජෙක්ට් කොලොත් අවුල් නේද?
    හැක් කරන කෙනා. සර්වර් යූආර් එල් එක දැනගෙන ඒක බෙදන අයට ඒක හොස්ට් ෆයිල් එකෙන් බ්ලොක් කරන හැකි කියල දීම.

    ඔය වගේ කේස් කොහොමද මචං කරන්නේ? මට තේරෙනවා. කීස්. software එක අැතුලෙම ස්ටෝ කරන එක ආරක්ෂාකාරී නෑ කියල. :)

    ගොඩක් තෑන්ක්ස බන් රිප්ලයි එකට. :)

    machan e wage ewata 100% single solutions naha
    wede amaru karanna weda karanna puluwan :)

    slow wena ewa server down wena ewa resources prasna, salli tiyanawa cloud server ekaka danna puluwan ;)

    ara uba kiwwa wage client format karala daddi outa danna puluwan wenna oni :) uba client ta single key 1k dunnot karanan puluwan kihipayak tiyanawa...

    single key eken use karanna pulwuan single instance ekai (app eka start weddi service eke use instance gaana true karanawa, time to time balannat wei). client machine dekaka install kalat eka app ekai run karanna puluwan. habai key 1nati karagattot iwarai :)

    anika machan, supiri hacker kenek nam ou ube wagema web service ekak liyala, ou DNS walin redirect karala validate karaganiy ;) ekai ADOBE Microsoft wage loku companies wala ewat crack wenne ;)

    hodama widiya tamai legal support eka ganna eka :)
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    අන්න ඒක තමයි. ක්‍රැක් කරපුව අයින් කරන්න දැන් ගොඩක් කරන්නේ කාලෙන් කාලෙට එක දිගට අලුත් අප්ඩේට්ස්, පැච්, ප්ලගින්ස් වගේ ඒවා දෙන එක. නැත්තන් ඉතින් හොඳම වැඩේ තමයි හිත හදාගෙන ඕපන් සෝස් කරන එක :rolleyes: වෙන සොෆ්ට්වෙයා ඉතින් ලොකු ලොකු ගණන් වලටනේ දෙන්නෙ. ඒ උනාට අපිට එහෙම දෙන්න කෙනෙක් නෑ ඒකයි කේස් එක :(
    තව එකක් මම දැක්ක යුරෝ ට්‍රක් 2 ගේම් එකේ. ඒකෙ ක්‍රැක් කරපුව අහු උනොත් උන් පැච් එකක් එවනවා. ඊට පස්සේ ඉතින් ට්‍රක් ඔක්කොම රෝස පාට වෙනවා :angry: අපිට මාරු කරන්න බෑ. තව ජොබ් එක අතර මැද එක පාරට ට්‍රේලර් එක අතුරුදහන් වෙනවා :baffled: හැබැයි ඉතින් එකටත් ක්‍රැක් එකක් හොයාගත්ත :P

    හී හී ඔව් බන් එ්කට තමයි idm එකේ ඔයතරම් updates එන්නේ :lol::lol::lol: බලමු මොනව හරි කරන්න stackoverflow එකෙත් මේ කේ රිල්ලයි කරපු අය කියපුවම තමයි මචං කියල තියෙන්නේ. :)
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    machan e wage ewata 100% single solutions naha
    wede amaru karanna weda karanna puluwan :)

    slow wena ewa server down wena ewa resources prasna, salli tiyanawa cloud server ekaka danna puluwan ;)

    ara uba kiwwa wage client format karala daddi outa danna puluwan wenna oni :) uba client ta single key 1k dunnot karanan puluwan kihipayak tiyanawa...

    single key eken use karanna pulwuan single instance ekai (app eka start weddi service eke use instance gaana true karanawa, time to time balannat wei). client machine dekaka install kalat eka app ekai run karanna puluwan. habai key 1nati karagattot iwarai :)

    anika machan, supiri hacker kenek nam ou ube wagema web service ekak liyala, ou DNS walin redirect karala validate karaganiy ;) ekai ADOBE Microsoft wage loku companies wala ewat crack wenne ;)

    hodama widiya tamai legal support eka ganna eka :)

    ‍ඔව් මචෝ. කොහොමද මචෝ legal support එක ගන්නේ. අපේ product එක register කරන්නේ කොහොමද? ඒකට ලොකු ගානක් ගෙවන්න ඕනෙද?