බන් කොහොමද? software licensing systems වැඩ කරන්නේ. මම දන්නවා මේකට සෑහෙන්න සංක්‍රීර්ණ ක්‍රම තියෙන්න පුලුවන්
e.i ඉන්ටර්නෙට් එකත් එක්ක සම්බන්ද වෙලා තොරතුරු අරගෙන.
e.i sms වගේ යූස් කරලා.
මට දැන ගන්න ඕන මේ වගේ දරුණු ක්‍රම නේ මචංලා. මට ඕන ඉන්ටර්නෙට්, sms නැතිව සරල විදියට software කෑල්ලක් ඇක්ටිව් කරගන්ව විදියේ සිස්ටම් එකක්.
මට මේක කරන විදිය ගැන තියෙන්නේ මේ වගේ සරල අදහස් කීපයක්. හරිද දන්නෑ.
1 අපි කීස් ස්ටෝර් කරල ඒව යූසර් දෙන කීස් එක්ක කම්පෙයාර් කරල හරිනම් ඇක්ටිව් , නැත්න්ම් නෑ.
2 මොකක් හරි math වැඩ කෑල්ලක් තියෙන යූසර් නම්බර් දැම්මම ඒක මැත් කෑල්ලට සෙට් වෙනව නම් සොෆ්ට්යොර් කෑල්ල ඇක්ටිව් නැත්න්ම් නෑ.
මචංලා මේ විදියටද වැඩේ වෙන්නේ? මේව ආර්ක්ෂිතද? පොඩ්ඩක් දන්න එකෙක්ට උනත් මේ වගේ සිස්ටම් හැක් කරන්න පුලුවන්ද?
ඉන්ඩස්ට්‍රියේ මේ වගේ සිස්ටම් කොහොමද බන් ගහන්නේ?

අවුල තියෙන්නේ මම වගේ කෙනෙක්ට online server එකක් මේන්ටේන් කරන්න අමාරුයි
මචෝ photoshop වගේ පට්ට ලොකු සොෆ්ට්වෙයාර් වලට පවා දාලා තියෙන්නේ මේ වගේ සිස්ටම් නේද? මොකද මම නෙට් එකෙන් කී අරන් දැම්මම වැඩ. ටික වෙලාවකින් ඒ කීඑක බලැක්ලිස්ට් වෙනව. ඉන් පස්සේ තව එකක් දැම්මම වැඩ. හැබැය කලින් දාපු කීස් ආපහු දාන්න බෑ. මේක නම් අනිවා ඉන්ටර්නෙට් සර්වර් එකක් එක්ක වෙන්න ඇති වැඩ කරනවා ඇත්තේ. ගොඩක් තෑන්ක් මචෝ රිප්ලයි එකට. 
ඒක නවත්තන්න අමාරුයි. දැන් ඔය උඹම කියල තියෙන්නෙ ක්‍රැක් කරන විදිහත්. ඒ කොහොම උනත් මේක ලංකාව ඇතුලේ කරන දෙයක් නම් එහෙම ක්‍රැක් කරොත් උඹට නීතිමය පැත්තෙන් මොනවහරි කරගන්න පුළුවන් වෙයි මම හිතන්නේ 

වෙන සොෆ්ට්වෙයා ඉතින් ලොකු ලොකු ගණන් වලටනේ දෙන්නෙ. ඒ උනාට අපිට එහෙම දෙන්න කෙනෙක් නෑ ඒකයි කේස් එක
අපිට මාරු කරන්න බෑ. තව ජොබ් එක අතර මැද එක පාරට ට්‍රේලර් එක අතුරුදහන් වෙනවා 