Samsung SII HD lte

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    sgs2-hd-lte-2.jpg



    Machan me 4n eka man aluthen gatte, Korean Vertion ekak, original OS eka thiyenne International eka update karala nha, mata mekata international eka daganna one eth prashne thiyenne USB eken connect kalata 4n eka lap ekataganne na, charge wenawa witharayi.

    mama cable eka maaru karala baluwa eth hari yanne nha "SAMSUNG_USB_Driver_for_Mobile_Phones_v1.5.33.0" me driver eka lap ekata install kala eth hari giye nha, pls help:(:(
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    bump

    කීයක් උනාද මචෝ?

    ඉන්ටර්නැෂනල් කරන්න පුලුවන්ද? කොරියන් නම් software විතරක් නෙමේ hardware පවා වෙනස්. මම දන්නා විදියට
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    bump

    කීයක් උනාද මචෝ?

    ඉන්ටර්නැෂනල් කරන්න පුලුවන්ද? කොරියන් නම් software විතරක් නෙමේ hardware පවා වෙනස්. මම දන්නා විදියට

    22i machan full set, heardware kewata radio ehema nathi eka witharayi neda? maath eka hariyata danne nha, habayi international os gahanna puluwan, man gahapuwa dakala thiyanawa
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    international කරනවා කියන්නේ ඉතින් Rom එකක් දාන එක තමයි කරන්න පුළුවන්

    පොඩ්ඩක් phone එකේ බලන්න charging only ද usb වලට දාල තියෙන්නේ කියල
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    international කරනවා කියන්නේ ඉතින් Rom එකක් දාන එක තමයි කරන්න පුළුවන්

    පොඩ්ඩක් phone එකේ බලන්න charging only ද usb වලට දාල තියෙන්නේ කියල

    USB option wenas karanna bha ban More Settings wala USB Utilities walata giyaama thiyenneConnect Storage to PC kiyala but eka click kalata wedak wene nha.

    mata OS eka daaganna one SMS eka hadaganna ban, Korean eke 80ne akuru puluwan ita wadi unaama MMS wenawane.:growl:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පැටියා;16721260 said:

    hand sent sms use karanawa ban but e third party app okkoma 160n eha send wenne nha,

    anika ban sms ekakaapu gaman mulu sms ekama screen eke watenawa.:growl:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පැටියා;16721285 said:
    හැම s2 hd lte එකකම 4G මෙහෙට සපෝට් නෑ. මතක හැටියට ඕකෙ model 3ක් තියනවා.
    SHV-E120S/K/L

    :P

    :(:( hitha keeri gahena katha kiyanna epa ban

    SHV-E120S