දැන් වැටුප් නැත=ව වැඩ. ආණ්ඩු කරන්න ගත්තහමනෙ සෙල්ලම බලන්න පුළුවන්...![]()
කතාව ඇත්ත. දැන් එහෙම උනාට පස්සේ කොහොම වෙයිද කියන්න බැහැ . කොහොමත් උන්ට රට දියුණු කරන්න විශේෂ දැක්මක් , එහෙම පුළුවන් නායකත්වයක් නැහැ. හැබැයි හොඳ කථිකත්වයක් නම් තියනවා
දැන් වැටුප් නැත=ව වැඩ. ආණ්ඩු කරන්න ගත්තහමනෙ සෙල්ලම බලන්න පුළුවන්...![]()
මම ධනේශ්වරයෙක් නෙවෙයි. අන්න ඒ චෝදනාව ඉල්ලා අස්කර ගනින්. මම ධනේෂ්වරයෙක් නම් උඹත් සුළු ධනේෂ්වරයෙක්. එහෙම නම් අපි දෙන්න ගෙම පන්ති හැගීම එක වෙන්න ඕන.දන්තයාණෙනි......උබ ධනේශ්වර පැලැන්තියේ පුද්ගලයෙක් දැන් එනිසා , උබට සමහරවිට ජෙප්පෝ කරදරකාරයෝ විදියට පේනවා , ඇති .....එක සාමාන්‍යයි
නෑ පතියෝ. එක නෙවෙයි.ඔතන අවුල තියෙන්නේ උන්ගේ ආර්තික ප්‍රතිපත්තියේ සමාඡවාදය තමයි ඡවිපෙ අත්තිවාරම .රොහණ විඡේවිර කලෙත් කියුබානු විප්ලවත්යත් එක්ක ආපු ආදර්ශයෙන් අවි බලයෙන් පමණක් මේ පාලන ක්‍රමය වෙනස් කරන්න පුලුවන් කියලා හිතපු එකයි . එක අපි හිතන විදියට වැරදි වෙන්න පුලුවන් .එත් සමාඡවාදය හරියට ලොකයේ ක්‍රියාත්මක වුනා නම් අපි ඡිවත් වෙන ලෝකය මිට වැඩිය ලස්සන වෙන්න තිබුණා .එත් මිනිස් වර්ගයාගේ අවාසනවාට එ ක්‍රමය දැන් යල්පැනගිය දෙයක් වෙලා .ඔන්න ඔය සමාඡවාදයෙන් මැදමාවතකට එන්න පුලුවන් වුනොත් තියෙන පාලනක්රමය හොද විදියට වෙනසක් කරන්න පුලුවන් වුනොත් .මිනිස්සු විශ්වාස කරන එකක් නෑ ඡවිපෙ විප්ලවයකින් රට වෙනස් කරයි කියන දේ .ඔය සැකය නිසා තමයි මිනිස්සු තාමත් ඡවිපෙට බය
පවතින ක්‍රමය වෙනස් වීම කියන්නේ ද්වීඅන්තිකයකට. මම කියන්නේ ඒකාන්තිකයක් ගැන. පවතින ක්‍රමය වඩා හොද කිරීම ගැන. ජවිපෙ ගැන මේ “බය“ ඇති කරගන්නේ අවංක මිනිස්සු. මොකද මේ රටේ පාලක ධනේවර පක්ෂ දෙකම කරන පාහර කම් මිනිස්සු දන්න නිසා. නමුත් ඒ පාහර කම්, ජාතික ධන සූරාකෑම කියන තත්වෙට සහ යම් තරමක පුද්ගල ඝාතන වලට සීමෘවෙනවා. නමුත් ජවිපෙ මනුෂ්‍ය සාරාර්ථ ඉක්මවා ගිය භීෂණයක් ඇති කලා. විශේෂයෙන් ඒ භීෂණ කම්පනය, බෞද්ධ දර්ශනය වගේ සාරාර්ථ සළකන දර්ශනයක් මුල් බැස ගිය තැනක ඇති කලාම මිනිස්සු අති දැවැන්ත විදියට කම්පනය වෙනවා. අනික, ජවිපෙ වගේ මානුෂ හැගීම් සහිත පක්ෂයක් විසින් ඒ භීෂණය ඇති කිරීම කියන කාරණය, ජවිපෙට රහසින්, හිත යටින් අනුකූලතාවය දක්වපු සාතිශය බහුතරයක් දැඩි කම්පනයකට සහ කළකිරීමකට පත් කලා. ඒ, ඒ වගේ මෘත රංගනයක් ජවිපෙ වගේ රටට ආදරය කරන මිනිසුන් සමුදායකින් බලාපොරොත්තු නොවිච්ච නිසා මිනිස්සු. තාම තියෙන්නේ මෙන්න මේ දේශපාලන කම්පනය මිනිසුන් තුල. අන්න ඒක ඔබතුමන් ලා නිවැරදිව අවබෝධ කර ගන්න. මේ නිසායි මම පළමු කමෙන්ට් එකෙත් කිව්වේ අනුර කුමාර දිසානායක සහෝදරයා මේක කළයුත්තේ එංගලන්තයේ ගිහින් නෙවෙයි, මෙහේ දී කියලා.Pawathina kramaya wenas karanna minissu kemathi ne, JVP ekata baya polowe payagahala inna samnya minissu newe, ballo marala hari salli hoyana dhaneshwara panthiya. thawath samaharak minissunge hithe thawama 88-89 yugaya rew denawa. JVP kiyanne lankawe thiyana silwathma pakshe newe, hebey, JVP eke prathipaththi, yojana godak lankawa wage ratak diyunu karanna nam honday kiyalay mata hithenne.
bahutharayak, ugathun yay thamanma kiyaganna.. katu kana ewun thamay JVP ekata baya. mokada thamange den thiyana thathwe nethi karaganna kawuruth kemathi nethi nisa.
මම ධනේශ්වරයෙක් නෙවෙයි. අන්න ඒ චෝදනාව ඉල්ලා අස්කර ගනින්. මම ධනේෂ්වරයෙක් නම් උඹත් සුළු ධනේෂ්වරයෙක්. එහෙම නම් අපි දෙන්න ගෙම පන්ති හැගීම එක වෙන්න ඕන.
අවංකව ම මචං බන්ඩාරනායක කියන්නේ දේශපාලන අවස්ථාවාදියෙක්.........ඔනැම පාලකයෙක් එකතරා කාලසීමාවකදි මිනිස්සුන්ට එපා වෙනවා, උදා හරනේ බලන්න මේ දවස්වල තායිලන්තේට වෙලා තියෙන දේ.. මිලිටරි පාලනයක් හීනෙකින්වත් හිතපු රටක්ද? ශිනවත්‍රලා හරියට නිකන් අපේ රටේ බන්ඩාරනායකවරු වගේ.. ඒත් කාලේ ආවම බන්ඩාරනායකලත් ගියා ශිනවත්රලත් ගියා, රාජපක්ශටත් ඔය ටික තමා..
උබ හිතන විදියට රාජ්‍ය බාශා පනත සැකසෙන්න තිබුනේ කොහොමද? මම කියන්නේ දැන් නෙමෙයි, ඒ කාලේ..අවංකව ම මචං බන්ඩාරනායක කියන්නේ දේශපාලන අවස්ථාවාදියෙක්.........
ඔහු ඇති කරපු සමහර දේවල් තමා මේ රටේ දැන් පවතින සමහර ප්‍රශ්න වලට මුල....ඔය සිංහල රාජ්‍ය භාෂ පනත සහ ද්‍රවිඩ භාෂා විශේෂ විධිවිධාන පනත වගේ ගොං පාර්ට්......
හෙ..හෙ.....දත් දොස්තරලා තමා ඉතින් හම්බ කොරන්නේ.. ගැලෙව්වත් ගාන පිරෙව්වත් ගාන, සුද්ද කලත් ගාන. කට ඇරියත් ගාන වැහුවත් ගාන.
ඒක නම් ඇත්ත බන්, වෙදකම කියන්නේ රස්සාවක් නොවිය යුතු සේවාවක්.. ගුරුකම හෙදකම වෙදකම මෙව්වා රස්සා නෙමෙයි.. සේවා. ආත්ම තෘප්තිය තමා වටින්නේ..හෙ..හෙ.....
මං ගැන අහපං කෝ දන්න උන් ගෙන්.............
සාමාන්‍යෙයන් මම දවසකට අඩුම තරමේ 1800/-ක වටිනකමක් තියන ප්‍රතිකාර නිකං කරල දෙනවා........සමහර දවස් වලට ඔය ගාන 12000-15000 අතර ගානක් වෙනවා......
සල්ලි කියන්නේ දෙයියන් ගේ මල්ලි කියල මම අදහන්නේ නෑ මචං..........
සිංහල.දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනම රාජ්‍ය භාෂා විදියට. රාජ්‍ය නිළධාරීන්ට අනිවාර්යය ත්‍රෛයිභාෂා නිපුනත්වයක් තියෙන්න ඕන. භාෂා තුනම පාසැල්වල උගන්නන්න ඕන.උබ හිතන විදියට රාජ්‍ය බාශා පනත සැකසෙන්න තිබුනේ කොහොමද? මම කියන්නේ දැන් නෙමෙයි, ඒ කාලේ..
මචන් උබටහරියටම හරි මචන්.. සමහර් මාතෘකා තියනවා අතීතයේ පාලකයො කතා නොකලානම් හොදයි කියල හිතෙන. ඔය බාශා පනතත් එයින් එකක්.. මේ රටේ හැදුන ප්‍රශ්නවලින් 80%ක්ම දේශ්පාල්කයො චන්ද වෙනුවෙන් මවපුවා. සින්හල දෙමල දෙගොල්ලොම කලේ ඔක.සිංහල.දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනම රාජ්‍ය භාෂා විදියට. රාජ්‍ය නිළධාරීන්ට අනිවාර්යය ත්‍රෛයිභාෂා නිපුනත්වයක් තියෙන්න ඕන. භාෂා තුනම පාසැල්වල උගන්නන්න ඕන.
බණ්ඩාරනායකලා කලේ සිංහල භාෂාව උත්කර්ෂයට නංවලා, සිංහල ඡන්ද වලින් පාලනයට තේරිලා, උන්ගේ දරුවෝ ඔක්ස්ෆර්ඩ්-සෝබෝන් ඇරපු එක. ඒකෙන් වුනේ බුද්ධිය උකහා ගැනීමේ මග වන ඉංග්‍රීසිය පස්සට ගිය එක. ඒක කලේ සහේතුකව. උන් දැක්කා අනාගතයේ පාලනය කියන එක තියෙන්නේ දැනුම සහ උගත් බව මත බව සහ එය උකහා ගන්න භාෂා මාධ්‍යය වන්නේ ඉංග්‍රීසි බව. එතකොට සිංහල/දෙමලෙන් උසස් අධ්‍යාපනය කල බහුතරය නෙවෙයි පාලනයට එන්නේ අර ඉංග්‍රීසි උගත් උන් ගේම පැලැන්තිය..............
මම ධනේශ්වරයෙක් නෙවෙයි. අන්න ඒ චෝදනාව ඉල්ලා අස්කර ගනින්. මම ධනේෂ්වරයෙක් නම් උඹත් සුළු ධනේෂ්වරයෙක්. එහෙම නම් අපි දෙන්න ගෙම පන්ති හැගීම එක වෙන්න ඕන.
නෑ පතියෝ. එක නෙවෙයි.
පවතින ක්‍රමය වෙනස් වීම කියන්නේ ද්වීඅන්තිකයකට. මම කියන්නේ ඒකාන්තිකයක් ගැන. පවතින ක්‍රමය වඩා හොද කිරීම ගැන. ජවිපෙ ගැන මේ “බය“ ඇති කරගන්නේ අවංක මිනිස්සු. මොකද මේ රටේ පාලක ධනේවර පක්ෂ දෙකම කරන පාහර කම් මිනිස්සු දන්න නිසා. නමුත් ඒ පාහර කම්, ජාතික ධන සූරාකෑම කියන තත්වෙට සහ යම් තරමක පුද්ගල ඝාතන වලට සීමෘවෙනවා. නමුත් ජවිපෙ මනුෂ්‍ය සාරාර්ථ ඉක්මවා ගිය භීෂණයක් ඇති කලා. විශේෂයෙන් ඒ භීෂණ කම්පනය, බෞද්ධ දර්ශනය වගේ සාරාර්ථ සළකන දර්ශනයක් මුල් බැස ගිය තැනක ඇති කලාම මිනිස්සු අති දැවැන්ත විදියට කම්පනය වෙනවා. අනික, ජවිපෙ වගේ මානුෂ හැගීම් සහිත පක්ෂයක් විසින් ඒ භීෂණය ඇති කිරීම කියන කාරණය, ජවිපෙට රහසින්, හිත යටින් අනුකූලතාවය දක්වපු සාතිශය බහුතරයක් දැඩි කම්පනයකට සහ කළකිරීමකට පත් කලා. ඒ, ඒ වගේ මෘත රංගනයක් ජවිපෙ වගේ රටට ආදරය කරන මිනිසුන් සමුදායකින් බලාපොරොත්තු නොවිච්ච නිසා මිනිස්සු. තාම තියෙන්නේ මෙන්න මේ දේශපාලන කම්පනය මිනිසුන් තුල. අන්න ඒක ඔබතුමන් ලා නිවැරදිව අවබෝධ කර ගන්න. මේ නිසායි මම පළමු කමෙන්ට් එකෙත් කිව්වේ අනුර කුමාර දිසානායක සහෝදරයා මේක කළයුත්තේ එංගලන්තයේ ගිහින් නෙවෙයි, මෙහේ දී කියලා.
ජවිපෙ තවම ප්‍රමාද නෑ. තාම මේ රටේ දේශපාලනය තුල රටට ආදරය කිරීම සහ ඒ තුල ක්‍රියාත්මක වීම කියන කාරනය මුල්කරගත්ත රික්තකය එසේම පවතිනවා. ජවිපෙ කල යුතු තම සමහර අගපසග විකරණය කරගෙන් මේ රික්තකය අතික්‍රමණය කිරීම. ඒ සදහා ජවිපෙ ස්වං විවේචනයක යෙදිය යුතුයි ප්‍රසිද්ධියේ. විශේෂයෙන් අළුත් නව්‍යවාදීන් වන පෙරටුගාමීන් පශ්චාත් මාක්ස්-ලෙනින්වාදය හරහා ජවිපෙ ස්ථාවරය යම් ප්‍රශ්න කිරීමකට ලක් කරනවා. අනික මේ පෙරටුගාමීන් පක්ෂයේ හිටිය යම් ප්රතිගාමී කොටසක් බව ජවිපෙ පැහැදිලිව රට හමුවේ තැබිය යුතුයි-තර්කාණුකූලව. මොකද ඔය කඩාලෙන එළියට පැන්නේ විදේශ කුමන්ත්රණකරුවන් පිරිසක් යි මතවාදයක් ආණ්ඩුව නිර්මාණය කලා. අන්න ඒක වහා ප්‍රෙයා්ජනයට ගත යුතුයි ජවිපෙ. ඒ කියන්නේ එවැනි කොටස් දැන් පක්ෂය තුල නැති බව සහ බත් පතට වරදාන වලට ප්‍රතිපත්ති පාවා දෙන කොටස,(ඔව් විමල් වීරවංශ ඇතුළු) දැන් පක්ෂය තුල නැති බවත්, දැන් පක්ෂය නියම සංයුතියෙන් පවතින බවත් ඔවුන් ඉතාම මනාව මේ රටේ සබුද්ධික මිනිසුන්ට ඒත්තු ගන්වන්න ඕන. නැත්තං මේ පාරත් ඛේදවාචයක් ඇති වෙයි.
මතක තබා ගන්න සහෝදරවරුනි, “බහුතරයක් ගේ සහභාගීත්වයෙන් තොරව සිදුකෙරෙන පොදු කටයුත්තක් කෙළවර වන්නේ ඛේදවාචකයකිනි“ කියන එක ඓතිහාසික දේශපාලන සත්‍යක් බව. අපි දැනට ඒක දෙවරක් අත් වින්දා.
ඡවිපෙ මතින් ඔය භිෂණය පැතිරුවේ එවකට පාලනය. අහිංසක තරුණ තරුණයින් කදුවුරු වල දස වද දිලා මැරුවේ එ වගේ තත්වයකදි මිනිස්කම් යට යනවා එ අදුරු යුගයට එක්සත් ඡාතික පක්ෂය 60% වග කියන්න ඔනේ .

මිත්‍රයා...ඔබ කියන්නේ වුණ දේ.....ඡවිපෙ මතින් ඔය භිෂණය පැතිරුවේ එවකට පාලනය. අහිංසක තරුණ තරුණයින් කදුවුරු වල දස වද දිලා මැරුවේ එ වගේ තත්වයකදි මිනිස්කම් යට යනවා එ අදුරු යුගයට එක්සත් ඡාතික පක්ෂය 60% වග කියන්න ඔනේ .

මිත්‍රයා...ඔබ කියන්නේ වුණ දේ.....
මම කියන්නේ දැන් කරන්න ඕන දේ.........
ඒ අදුරු යුගයට එජාප 60%ක් වගකියන්න ඕන කියන ඔබ ම වෙන තැනක කියනවා බටලන්ද ගැන චෝදනා එල්ල වෙච්ච රනිල් වික්‍රමසිංහ ජනාධිපති කළ යුතුයි කියලා.....
පරස්පරයි නේහ් එතකොට?????![]()
මචන් අවි ගත් කන්ඩයම් වල කොටස් 2 තියනවා
1. නයකයා මුලික කර ගත් කන්ඩයම්
2. මතවාද/ආගම මුල්කර ගත් කන්ඩයම්
මුල් එකට උදා. LTTE, JVP අනිකට තලබාන්
1971 කෑරල්ල රුසියානු අදාර මුල් කරගත් කෑරල්ල්ලක් එක නවත්තන්න බන්ඩාරනායක මතිනියට චීන අදාර හම්බ වෙන්නෙ එකය.පස්සෙ රුසියාව්ත් අදාර දෙනවා නමුත් 88-89 භීශන සමය අපෙ රටෙ ප්‍රදාන පක්ශයක දෙවනියකුගෙ බලපම නිසා ඈති වන්නක්.මොකද මෙම ප්රදනියාට ජනදිපතිවරන චන්දය සන්දහා අපෙක්ශකත්වය දීමට පක්ශ නයකයා අකමෑති වෙනවා.නමුත් භීශනය නිසා මෙමෙ පුද්ගලයාට අපෙක්ශකත්වය දෙන්න සිදුවෙනවා.(because this man kills party officials who are oppose him under the cover of JVP insurrection) පස්සෙ මෙම පුද්ගලයගේ අරක්ශ්ක ඈමති විසින් විජෙවීර මරා දමනවා.මොකද මෙම ඈමති වරයා හොන්ද සොල්දාදුවෙක් නිසා.මෙම නිසා ඈමති රාජෞඩහසට ලක්වනවා.(the fate of rnjan wijerathna "i dont talk about it because i don't know who killed him)නායක්යෙකු නොමති ජා වී පෙ යටත් වෙනවා(this is the basic of leader centric terrorist groups because second level leadership does not know the intentions of the previous leader or why they fight ,they are simple order followers. classic example is thaliban they have not stopped fighting even though Osama bin laden killed by US forces now you can take example of LTTE there were no fighting after 2009) . මෙක 85-90 සමාජ අර්තික විශ්ලෙහනයක් කරාම තෙරෙනවා i cant write any more in singhala. if you can tell me the leader who does that you will be a very good critique of situations.
so my advice to you (because i think i`m older than you i am by profession a military man) please don't go by the slogans or speeches please read between the lines they say and one fie day you will understand the big picture and you will be amazed by it, because there are no good intentions but political intentions of all .(this includes gen fonseka)
පවතින ක්‍රමය වෙනස් වීම කියන්නේ ද්වීඅන්තිකයකට. මම කියන්නේ ඒකාන්තිකයක් ගැන. පවතින ක්‍රමය වඩා හොද කිරීම ගැන. ජවිපෙ ගැන මේ “බය“ ඇති කරගන්නේ අවංක මිනිස්සු. මොකද මේ රටේ පාලක ධනේවර පක්ෂ දෙකම කරන පාහර කම් මිනිස්සු දන්න නිසා. නමුත් ඒ පාහර කම්, ජාතික ධන සූරාකෑම කියන තත්වෙට සහ යම් තරමක පුද්ගල ඝාතන වලට සීමෘවෙනවා. නමුත් ජවිපෙ මනුෂ්‍ය සාරාර්ථ ඉක්මවා ගිය භීෂණයක් ඇති කලා. විශේෂයෙන් ඒ භීෂණ කම්පනය, බෞද්ධ දර්ශනය වගේ සාරාර්ථ සළකන දර්ශනයක් මුල් බැස ගිය තැනක ඇති කලාම මිනිස්සු අති දැවැන්ත විදියට කම්පනය වෙනවා. අනික, ජවිපෙ වගේ මානුෂ හැගීම් සහිත පක්ෂයක් විසින් ඒ භීෂණය ඇති කිරීම කියන කාරණය, ජවිපෙට රහසින්, හිත යටින් අනුකූලතාවය දක්වපු සාතිශය බහුතරයක් දැඩි කම්පනයකට සහ කළකිරීමකට පත් කලා. ඒ, ඒ වගේ මෘත රංගනයක් ජවිපෙ වගේ රටට ආදරය කරන මිනිසුන් සමුදායකින් බලාපොරොත්තු නොවිච්ච නිසා මිනිස්සු. තාම තියෙන්නේ මෙන්න මේ දේශපාලන කම්පනය මිනිසුන් තුල. අන්න ඒක ඔබතුමන් ලා නිවැරදිව අවබෝධ කර ගන්න. මේ නිසායි මම පළමු කමෙන්ට් එකෙත් කිව්වේ අනුර කුමාර දිසානායක සහෝදරයා මේක කළයුත්තේ එංගලන්තයේ ගිහින් නෙවෙයි, මෙහේ දී කියලා.
ජවිපෙ තවම ප්‍රමාද නෑ. තාම මේ රටේ දේශපාලනය තුල රටට ආදරය කිරීම සහ ඒ තුල ක්‍රියාත්මක වීම කියන කාරනය මුල්කරගත්ත රික්තකය එසේම පවතිනවා. ජවිපෙ කල යුතු තම සමහර අගපසග විකරණය කරගෙන් මේ රික්තකය අතික්‍රමණය කිරීම. ඒ සදහා ජවිපෙ ස්වං විවේචනයක යෙදිය යුතුයි ප්‍රසිද්ධියේ. විශේෂයෙන් අළුත් නව්‍යවාදීන් වන පෙරටුගාමීන් පශ්චාත් මාක්ස්-ලෙනින්වාදය හරහා ජවිපෙ ස්ථාවරය යම් ප්‍රශ්න කිරීමකට ලක් කරනවා. අනික මේ පෙරටුගාමීන් පක්ෂයේ හිටිය යම් ප්රතිගාමී කොටසක් බව ජවිපෙ පැහැදිලිව රට හමුවේ තැබිය යුතුයි-තර්කාණුකූලව. මොකද ඔය කඩාලෙන එළියට පැන්නේ විදේශ කුමන්ත්රණකරුවන් පිරිසක් යි මතවාදයක් ආණ්ඩුව නිර්මාණය කලා. අන්න ඒක වහා ප්‍රෙයා්ජනයට ගත යුතුයි ජවිපෙ. ඒ කියන්නේ එවැනි කොටස් දැන් පක්ෂය තුල නැති බව සහ බත් පතට වරදාන වලට ප්‍රතිපත්ති පාවා දෙන කොටස,(ඔව් විමල් වීරවංශ ඇතුළු) දැන් පක්ෂය තුල නැති බවත්, දැන් පක්ෂය නියම සංයුතියෙන් පවතින බවත් ඔවුන් ඉතාම මනාව මේ රටේ සබුද්ධික මිනිසුන්ට ඒත්තු ගන්වන්න ඕන. නැත්තං මේ පාරත් ඛේදවාචයක් ඇති වෙයි.
මතක තබා ගන්න සහෝදරවරුනි, “බහුතරයක් ගේ සහභාගීත්වයෙන් තොරව සිදුකෙරෙන පොදු කටයුත්තක් කෙළවර වන්නේ ඛේදවාචකයකිනි“ කියන එක ඓතිහාසික දේශපාලන සත්‍යක් බව. අපි දැනට ඒක දෙවරක් අත් වින්දා.
agreeඅපිට තිබුනු ලමා කාලය අපිට අහිමි කලා..අපි ගෙවල් වල රෑට උන්නෙ ලයිට් නිමාගෙන...තාත්තට ලියුම් පිට ලියුම් ආවා පරිපාලන සෙවයෙන් අයින් උනෙ නෑත්තම් මරනය කියලා..රෑට ගෙදරට කවෘ හරි ආවාම අපි අපෙ තාත්තව බදා ගෙන ඈඩුවා..බයට තාත්තව මරයි කියලා...එ අපෙ තාත්තා අපරාද කරලා නෙමෙයි..ආ0ඩුවෙ රස්සාව කරපු එකට ...හෙතුවක් ඈතුව මිනි මරපු අය නෙමෙයි ජෙවිපි එකෙ එදා උන්නෙ..එක ග්‍රාම සෙවක මහත්තයෙක්ව මහ දවල් මරලා එයාගෙ ගෙදරට හබරල කොලෙ මස් වගයක් ඔතලා ගෙදර අයට කන්න ඈරලා තිබුනා ග්‍රාමසෙවක මහත්තයා දඩ මස් වගයක් එව්වා හදලා කන්න කියලා..හවස් වෙද්දි ග්‍රමසෙවක මහත්තයා ගෙඩ්ගර ආපු නෑති නිසා හොයලා බලද්දි දන්නෙ ගෙදර අය මහත්තයව මරල එයාගෙ මස් තමන්ගෙ ගෙදරට කන්න එවලා තියෙන්නෙ කියලා..මෙවට කටින් සමාව ඉල්ලුවට දෙන්න පුලුවන් වෑරදි නෙමෙයි මෙයාලා කලෙ..පවතින පාලනයට එරෙහිව අවි ආයුද ගන්නා කවර කන්ඩායමක් හෑදින්විය හෑක්කෙ ත්‍රස්තවාදි නමින් පමනයි..
agree
ඒ අත්දැකීම් වලට මුහුණ දුන් අය දන්නවා ඒ දවස් වල ගෙවපු ජීවිතය
දැන් මේ ඔය පක්ෂෙට කතා කරන උන් ඒ කාලේ ඉපදිලත් නැතුව ඇති