මම දැකපු පට්ටම රෙස්පොන්සිව් තියෙන්නේ htc එකේ. charging pads එකත් පට්ට. speaker griles Iphone එකේවගේ යටින් තියෙන නම් එළ. මට නම් ෆෝන් එකේ rear look එක කැතයි. Bezel පොඩි soft touch buttons වලට කැමති.
ඒ වගේම zony z2 වගේ bezel පට්ට ලොකු ඩිසයින් නැතුව compact වදියට ගහපු ඩිසයින් එක හොඳයි. phone එකේ rear එක curve තියෙන එක හොඳයි ටක්ගාල ගන්න ලේසියි.
අවුල තමයි usb 3.0 නැති එක. ෆොන් එක ස්ලෝ වගේ පෙනීම. මම දැක් වීඩියෝ එකේ icons ක්ලික් කරාම සැලකිය යුතු ඩිලේ එකක් තියෙනවමම දැකපු පට්ටම රෙස්පොන්සිව් තියෙන්නේ htc එකේ. charging pads එකත් පට්ට. speaker griles Iphone එකේවගේ යටින් තියෙන නම් එළ.
phone ගන්නේ බෙල්ලේ දාගෙන යන්න නෙමේනේ බන්.rear look එක මොනතරම් ලස්සනට තිබ්බත් cover එකක් දැම්මහම වැහෙනවනේ.
thx ban dan thamay g2 ganna
g3 passe thama

TFS rep4
b bump

usb 3.0 support නැති එක තමයි අවුල. මමත් ඉන්නේ note 4 එක එනකන්.![]()

එල එල පට්ට ෆෝන් එක නේ..මං ගාව තියෙන්නෙත් G2 තමා..![]()
phone ගන්නේ බෙල්ලේ දාගෙන යන්න නෙමේනේ බන්.rear look එක මොනතරම් ලස්සනට තිබ්බත් cover එකක් දැම්මහම වැහෙනවනේ.
![]()

අහන්න දෙයක් නැහැ..සුපිරි.
![]()


real time user review ඇහුවේ මචං. gsmarena එකේ ඕක මං දැක්ක....![]()