LG G3 First Unboxing

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,260
    15,827
    113

    Ashampoo_Snap_2014.05.30_12h24m54s_001_.jpg

    Last edited:

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මට නම් ෆෝන් එකේ rear look එක කැතයි. Bezel පොඩි soft touch buttons වලට කැමති.
    ඒ වගේම zony z2 වගේ bezel පට්ට ලොකු ඩිසයින් නැතුව compact වදියට ගහපු ඩිසයින් එක හොඳයි. phone එකේ rear එක curve තියෙන එක හොඳයි ටක්ගාල ගන්න ලේසියි.

    අවුල තමයි usb 3.0 නැති එක. ෆොන් එක ස්ලෝ වගේ පෙනීම. මම දැක් වීඩියෝ එකේ icons ක්ලික් කරාම සැලකිය යුතු ඩිලේ එකක් තියෙනව :nerd: මම දැකපු පට්ටම රෙස්පොන්සිව් තියෙන්නේ htc එකේ. charging pads එකත් පට්ට. speaker griles Iphone එකේවගේ යටින් තියෙන නම් එළ.
     
    :lol:phone ගන්නේ බෙල්ලේ දාගෙන යන්න නෙමේනේ බන්.rear look එක මොනතරම් ලස්සනට තිබ්බත් cover එකක් දැම්මහම වැහෙනවනේ.:baffled:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,260
    15,827
    113
    usb 3.0 support නැති එක තමයි අවුල. මමත් ඉන්නේ note 4 එක එනකන්. :D

    මම නම් ගොඩක් ලොකු ෆෝන්ස් වලට කැමති නැහැ.එක එක්කෙනාගේ කැමැත්ත නේ.එල එල.:)
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    real time user review ඇහුවේ මචං. gsmarena එකේ ඕක මං දැක්ක....:):)

    දැනට තියන හොඳම බැටරි ලයිෆ්. මගේ යාලුවෙක් ළඟ තියනවා. මොන සෙල්ලම දැම්මත් දවසට අඩුවෙන් බැටරි බස්සනවා බොරු.