Bus ekak ganna HElp karandooooooo

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    මගේ මාමණ්ඩි පොඩ්ඩ ඩිපෝවේ මැනේජර් තැන.
    School service ekatanam oya bus awulak na machan. Ashok leyland stag ekenam look eka tikak hodai wage podi ewun dagena yanna. eth resale value ekanam godakma hodai kiyanna ba
    resell eka kese wethath machan dukak karadarayak nodi lamai tika adinna puluwan wandiyak thama Oni,
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    Lanka Ashok Leyland new launch.. with Nissan Joint venture

    Ashok-Leyland-MiTR-brochure-front.jpeg
    meke price eka kohomada ban
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ලෙලන්ඩ් එකක් ගනින්.. ටාටා නම් ජරාවක් බන්...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    ashok leyland lynx එකේ තියෙන්නේ ජපන් හරි වෙන මොකක්හරි එන්ජින් එකක්ද දන්නේ නෑ තියෙන්නේ මොකද සද්දේ සැහෙන්න අඩුයි...... ctb එකට අරගෙන තියෙන එව්වා මම දැකලා තියෙනවා එව්වයේ නිකං ජපන් එන්ජිමක් වගේ සද්දේ හරිම අඩුයි......

    ඔය ටාටා එකනං මම කිහිපයක් දැකලා තියෙනවා පාරේ ස්කූල් ට්‍රාන්ස්පෝර්ට් කරන......

    ඒ සද්දේ අඩු ලේලන්ඩ් බස් එකේ තියෙන්නේ ජපන් හීනෝ එන්ජිමක් කියල මම අසා තිබේ
    ඒ බස් රථය ලේලන්ඩ් ඉන්දියන් එන්ජිම එන බස් වලට වඩා එලට කඳු අදිනවා
     
    • Like
    Reactions: pc kush

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ සද්දේ අඩු ලේලන්ඩ් බස් එකේ තියෙන්නේ ජපන් හීනෝ එන්ජිමක් කියල මම අසා තිබේ
    ඒ බස් රථය ලේලන්ඩ් ඉන්දියන් එන්ජිම එන බස් වලට වඩා එලට කඳු අදිනවා

    :oo: ජපන් තාක්ෂණේට ගහපු ඉන්දියන් එංජිම....... :yes:

    බඩු ගිනි ගණන්..... ලග පිකප්..... දුරට නෑ..... :(

    යූරෝ එංජිමක් එක්ක රේස් ගියොත්, මුලින් ඈදලා ගියාට, පස්සේ යූරෝ එක හීනෝ එකට ඉස්සර කරනවා....... :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :oo: ජපන් තාක්ෂණේට ගහපු ඉන්දියන් එංජිම....... :yes:

    බඩු ගිනි ගණන්..... ලග පිකප්..... දුරට නෑ..... :(

    යූරෝ එංජිමක් එක්ක රේස් ගියොත්, මුලින් ඈදලා ගියාට, පස්සේ යූරෝ එක හීනෝ එකට ඉස්සර කරනවා....... :P

    මාත් දොර දෙකේ Lynx එකක් පොඩ්ඩක් Drive කරලා තියනවා සද්දෙත් මාර අඩුයි පිකප් එකත් නියමයි ජපන් ගතියක් දැනෙනවා ඒකෙ :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාත් දොර දෙකේ Lynx එකක් පොඩ්ඩක් Drive කරලා තියනවා සද්දෙත් මාර අඩුයි පිකප් එකත් නියමයි ජපන් ගතියක් දැනෙනවා ඒකෙ :oo:

    :cool: මම නම් ඩ්‍රයිව් කරලා තියෙන්නේ සීට් 42 / 54 බඩු තමා.... ඕක සෙට් වෙලා නෑ...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    machan owa wala diesel keruwawa kohomada?

    :oo: ඒක නම් නොදනී.... කොහොමත් ලීටරේට 7ක් වත් කරයි..... නෝමල් ලේලන්ඩ් එකේ ලීටරේට 3ක් 4ක් තමා කරන්නේ...... :P

    ඕක ඉතින් පොඩි බඩ්ඩක්නේ..... 7කට එහා කරයි...... :D
     
    • Like
    Reactions: sandunhiran

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    TATA Star bus ganna epa ban ... e magule seats maarama uncomfortable .. :yes: :angry: dura yanna ba konda ridenna gannawa .. Indian kaarayonta hari haman seats tikak gahanna ba ne .... Lynx aluthen ena eka ela :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :cool: මම නම් ඩ්‍රයිව් කරලා තියෙන්නේ සීට් 42 / 54 බඩු තමා.... ඕක සෙට් වෙලා නෑ...... :no:

    ලේලන්ඩ් බස් වල එන සයිස් ඔක්කොම ටික මොනවද? දොර දෙකේ Lynx එක තනි දොරේ එකයි සීට් 42 එකයි අතර මැද සයිස් එකද?:baffled: