resell eka kese wethath machan dukak karadarayak nodi lamai tika adinna puluwan wandiyak thama Oni,මගේ මාමණ්ඩි පොඩ්ඩ ඩිපෝවේ මැනේජර් තැන.
School service ekatanam oya bus awulak na machan. Ashok leyland stag ekenam look eka tikak hodai wage podi ewun dagena yanna. eth resale value ekanam godakma hodai kiyanna ba

ඔය ස්කූල් සර්විස් එකේ, උඹට ගින්නක් නැතුව, ටයර් දාන්න විතරයි සෙට් වෙන්නේ..... 



මම නම් ඩ්රයිව් කරලා තියෙන්නේ සීට් 42 / 54 බඩු තමා.... ඕක සෙට් වෙලා නෑ...... 

dura yanna ba konda ridenna gannawa .. Indian kaarayonta hari haman seats tikak gahanna ba ne .... Lynx aluthen ena eka ela 