කොහෙවත් නැහැ
කොහේවත් නෑහෑ මොකද අමු බොරු විකුනන්න ටිකක් අමාරු නිසා ඔයිට වඩා තාත්වික බොරු තියෙනවා බන් ලමයින්ගේ කතා පොත් වල
කොහෙවත් නැහැ
ඔයා දන්නවද සහෝ කුරානේ සල්ලි වලට ගන්න තැනක්. නබිතුමානන්ගේ කතාව කියවන්න ආසයි
go to islamic book house u cn gt it! in dematagoda dehiwala grandpass hugak thanwala thiyenawa cmb nathan palliyen ahuwothuth aran dei



muuta one metana muu sinhala, habai muslim gana igana ganna hena aasai, ee aagamata respect karanawa wage seen ekak pennanna. or mu e aagamata convert wenawa wage seen ekak pennanna.
utsahaya itaama asaartakai![]()
nabithumage jiwana charitha gana nam poth wikunanda ati. quran 1 nam hugaks islamic book shop wala free denawa mokak hari gathama natham illuwath denawa!
muuta one metana muu sinhala, habai muslim gana igana ganna hena aasai, ee aagamata respect karanawa wage seen ekak pennanna. or mu e aagamata convert wenawa wage seen ekak pennanna.
utsahaya itaama asaartakai![]()
උබ මොලේ තියෙන එකෙක්නම් ඕක කියවන්න එපා ඔකේ තියෙන ඒවා දැක්කහම මැරෙන්න හිනා යනවා / මෝඩ තම්බි හැතිකරයට තමා ඕක ගැලපෙන්නේ![]()
නබිතුමා දැන් ඉන්න හැමෝටම ආදර්ශයක්. අයිෂාතුමියත් ඒ වගේමයි. ඉස්ලාම් දහමේ අමුතුම අර්ථයක් තියෙන්නේ. කියවන්න කියවන්න ආසා හිතෙනවා.
ඇත්ත කියහං උබ ඕක නේද කරෙ.![]()

ආගමට අපහස කරන්න එපා. ජෝක් එකකට ගන්න එපා


The person who does that job gets his salary plus tips too![]()
එහෙම කපන එකාට කියන්නේ ඔස්තාමාමා කියලා. නුවන්බුවාගේ කැපුවනේ....![]()





meken podi help ekak hambaweiCode:https://www.facebook.com/allageammataennakiyapiya
මේකයි ඔයාට එහෙම හිතෙනවා ඇති. මම සිංහල බෞද්ධ කෙනෙක් නෙම. එක නිසා ඔයාගේ වැඩක් බලාගෙන ඉන්න. ඔයාට මේ ත්රෙඩ් එක හරියන්නේ නැත්නම් සහෝ වෙන එකකට යන්න.






ridila
ube aramuna meke inna hamotama terenawa.
boru poyyawal noda hitapan,
islam gana potak one nam mosque ekakata gihin illaganin. elakiri eke islam gana pot naha.![]()
ආගමකට අපහාස කරනවා ඇරෙන්න වෙන දෙයක් නැහැ නේද සහෝ




මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා සහෝ. මම ඇහුවේ කොහෙන්ද ගන්න තියෙන්නේ කියලා. පල්ලියෙන් දැන් පොත දෙන්නේ නැහැ. නබිතුමාගේ ජිවිත කතාව ගැනවත් එලියට දෙන්නේ නැහැ. මොකද පාපතාරයෝ එතුමාට අපහාස කරන නිසා. මම මේ වෙබ්සයිට් එකේ දැම්මේ කව්රු හරි දන්නා කෙනෙක් ඉන්නවාද කියලා දැන ගන්නයි. නැතිව ඔයාගේ සහෝ විනෝදාංශය හැටියට ත්රෙඩ් එකෙන් ත්රෙඩ් එකට ගිහින් ආතල් ගන්න නෙම.

ආගමෙ අන්තර්ගතය තියෙන්නෙ... හොදට බලපන් කුරානෙ පිටු අංකත් එක්කම පැහැදිලිවම තියෙනව...
මිත්යා දෘෂ්ටියෙන් ගැලවෙන්න
![]()
ubawa dan me thread eke hamoma joke ekakata aran ewarai.
daala tiyena comments walinma eka penawa anit ewun.....
internet eke search karala kiyawapan ochchara one nam.![]()