Muslim

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
කොහෙවත් නැහැ

කොහේවත් නෑහෑ මොකද අමු බොරු විකුනන්න ටිකක් අමාරු නිසා ඔයිට වඩා තාත්වික බොරු තියෙනවා බන් ලමයින්ගේ කතා පොත් වල
 
shamrincool

Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ඔයා දන්නවද සහෝ කුරානේ සල්ලි වලට ගන්න තැනක්. නබිතුමානන්ගේ කතාව කියවන්න ආසයි

    nabithumage jiwana charitha gana nam poth wikunanda ati. quran 1 nam hugaks islamic book shop wala free denawa mokak hari gathama natham illuwath denawa!
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    muuta one metana muu sinhala, habai muslim gana igana ganna hena aasai, ee aagamata respect karanawa wage seen ekak pennanna. or mu e aagamata convert wenawa wage seen ekak pennanna. :lol:

    utsahaya itaama asaartakai :lol:
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    573
    62
    28
    උබ මොලේ තියෙන එකෙක්නම් ඕක කියවන්න එපා ඔකේ තියෙන ඒවා දැක්කහම මැරෙන්න හිනා යනවා / මෝඩ තම්බි හැතිකරයට තමා ඕක ගැලපෙන්නේ :rofl::lol:
     
    cona

    Member
    May 30, 2014
    76
    4
    0
    nabithumage jiwana charitha gana nam poth wikunanda ati. quran 1 nam hugaks islamic book shop wala free denawa mokak hari gathama natham illuwath denawa!

    නබිතුමාගේ ජිවිතේ වැදගත් නේද සහෝ. මට නම් ඒ වගේ වෙන්න ඕන. පොත් සාප්පු වල නැහැ සහෝ
     
    cona

    Member
    May 30, 2014
    76
    4
    0
    muuta one metana muu sinhala, habai muslim gana igana ganna hena aasai, ee aagamata respect karanawa wage seen ekak pennanna. or mu e aagamata convert wenawa wage seen ekak pennanna. :lol:

    utsahaya itaama asaartakai :lol:

    මේකයි ඔයාට එහෙම හිතෙනවා ඇති. මම සිංහල බෞද්ධ කෙනෙක් නෙම. එක නිසා ඔයාගේ වැඩක් බලාගෙන ඉන්න. ඔයාට මේ ත්‍රෙඩ් එක හරියන්නේ නැත්නම් සහෝ වෙන එකකට යන්න.
     
    cona

    Member
    May 30, 2014
    76
    4
    0
    උබ මොලේ තියෙන එකෙක්නම් ඕක කියවන්න එපා ඔකේ තියෙන ඒවා දැක්කහම මැරෙන්න හිනා යනවා / මෝඩ තම්බි හැතිකරයට තමා ඕක ගැලපෙන්නේ :rofl::lol:

    මේකයි සහෝ එක එක්කෙනාගේ සිතුම් පැතුම් වෙනස්. ඔයා අදහන ආගම විශ්වාස ඇති. එත් මට එක අවිශ්වාස වෙන්න පුළුවන්. මට හොදයි කියලා හිතුන නිසා තමයි මම ප්‍රශනයක් ඇහුවේ. නැතිව එක නරකද කියලා මට දැනගන්න ඕන නම් මම මෙතන කියනවා නේ
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    නබිතුමා දැන් ඉන්න හැමෝටම ආදර්ශයක්. අයිෂාතුමියත් ඒ වගේමයි. ඉස්ලාම් දහමේ අමුතුම අර්ථයක් තියෙන්නේ. කියවන්න කියවන්න ආසා හිතෙනවා.

    laughing+emoticon.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇත්ත කියහං උබ ඕක නේද කරෙ. :rofl:

    ඕ.. එක කෑල්ලකට පන්සීයක් ගෙව්ව..

    :(

    ආගමට අපහස කරන්න එපා. ජෝක් එකකට ගන්න එපා

    උබට කියවන්න ඕන කුරානයක් නැහැ බන්.. අපි හාවො නෙ ඉතින්

    :lol::lol:

    The person who does that job gets his salary plus tips too :)

    මාත් දුන්න ටිප් එක කට පිරෙන්නම

    එහෙම කපන එකාට කියන්නේ ඔස්තාමාමා කියලා. නුවන්බුවාගේ කැපුවනේ....:(:(

    බුක් මාර්ක් කරා.. දෙන්නම් ඕකට රිදෙන්න

    :lol::lol::lol::lol::lol:

    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේකයි ඔයාට එහෙම හිතෙනවා ඇති. මම සිංහල බෞද්ධ කෙනෙක් නෙම. එක නිසා ඔයාගේ වැඩක් බලාගෙන ඉන්න. ඔයාට මේ ත්‍රෙඩ් එක හරියන්නේ නැත්නම් සහෝ වෙන එකකට යන්න.

    ridila :lol::lol::lol::lol:
    ube aramuna meke inna hamotama terenawa.
    boru poyyawal noda hitapan,
    islam gana potak one nam mosque ekakata gihin illaganin. elakiri eke islam gana pot naha. :rofl::lol:
     
    cona

    Member
    May 30, 2014
    76
    4
    0

    ridila :lol::lol::lol::lol:
    ube aramuna meke inna hamotama terenawa.
    boru poyyawal noda hitapan,
    islam gana potak one nam mosque ekakata gihin illaganin. elakiri eke islam gana pot naha. :rofl::lol:

    මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා සහෝ. මම ඇහුවේ කොහෙන්ද ගන්න තියෙන්නේ කියලා. පල්ලියෙන් දැන් පොත දෙන්නේ නැහැ. නබිතුමාගේ ජිවිත කතාව ගැනවත් එලියට දෙන්නේ නැහැ. මොකද පාපතාරයෝ එතුමාට අපහාස කරන නිසා. මම මේ වෙබ්සයිට් එකේ දැම්මේ කව්රු හරි දන්නා කෙනෙක් ඉන්නවාද කියලා දැන ගන්නයි. නැතිව ඔයාගේ සහෝ විනෝදාංශය හැටියට ත්‍රෙඩ් එකෙන් ත්‍රෙඩ් එකට ගිහින් ආතල් ගන්න නෙම.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ආගමකට අපහාස කරනවා ඇරෙන්න වෙන දෙයක් නැහැ නේද සහෝ

    ආගමෙ අන්තර්ගතය තියෙන්නෙ... හොදට බලපන් කුරානෙ පිටු අංකත් එක්කම පැහැදිලිවම තියෙනව...:no::no:
    මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙන්න
    :):)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා සහෝ. මම ඇහුවේ කොහෙන්ද ගන්න තියෙන්නේ කියලා. පල්ලියෙන් දැන් පොත දෙන්නේ නැහැ. නබිතුමාගේ ජිවිත කතාව ගැනවත් එලියට දෙන්නේ නැහැ. මොකද පාපතාරයෝ එතුමාට අපහාස කරන නිසා. මම මේ වෙබ්සයිට් එකේ දැම්මේ කව්රු හරි දන්නා කෙනෙක් ඉන්නවාද කියලා දැන ගන්නයි. නැතිව ඔයාගේ සහෝ විනෝදාංශය හැටියට ත්‍රෙඩ් එකෙන් ත්‍රෙඩ් එකට ගිහින් ආතල් ගන්න නෙම.

    ubawa dan me thread eke hamoma joke ekakata aran ewarai.
    daala tiyena comments walinma eka penawa anit ewun.....
    internet eke search karala kiyawapan ochchara one nam. :rofl:
     
    cona

    Member
    May 30, 2014
    76
    4
    0
    ආගමෙ අන්තර්ගතය තියෙන්නෙ... හොදට බලපන් කුරානෙ පිටු අංකත් එක්කම පැහැදිලිවම තියෙනව...:no::no:
    මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙන්න
    :):)

    මම ඕවා බලන්නේ නැහැ.මට කියන්න කුරානේ පොත ගන්න තැනක්
     
    cona

    Member
    May 30, 2014
    76
    4
    0
    ubawa dan me thread eke hamoma joke ekakata aran ewarai.
    daala tiyena comments walinma eka penawa anit ewun.....
    internet eke search karala kiyawapan ochchara one nam. :rofl:

    මට අන්තර්ජාලයෙන් බලන්න ඕන මම ත්‍රෙඩ් එකක් දාන්නේ නැහැ නේ. සහෝ ඔයා ක්‍රිස්තියානි කෙනෙක් නේද. ඔයාගේ කතා විලාශයෙන් තේරෙනවා